බදුල්ල ඉදන් නුවර එළියට...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    බදුල්ල ඉදන් නුවර එළියට...

    යාළුවනෙ..

    බදුල්ල ඉදන් නුවර එළියට යන්න බස් එකෙ කොච්චර වෙලවක් යයිද?

    නුවර එළියෙ බලන්න පුළුවන් තැන් ටිකකුත් කියන්න (ගොඩක් දුර තැන් නෙවෙයි )..
    .
     
    Last edited:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    paya 2k withara yanne gamnata,bus eke awoth nam ithin balannai yannai wenne,victoriya park,hagala park,gegory lake park,wenasakata wage nam single tree kanda nagala,labu kale,pedro tea factory wage balanna giyanam hari...