බදුල්ල ඉදන් නුවර එළියට...
යාළුවනෙ..
බදුල්ල ඉදන් නුවර එළියට යන්න බස් එකෙ කොච්චර වෙලවක් යයිද?
නුවර එළියෙ බලන්න පුළුවන් තැන් ටිකකුත් කියන්න (ගොඩක් දුර තැන් නෙවෙයි )...

Last edited:
race corts owa tma