බදුල්ල ගැන දන්න අයගෙන් උදව්වක් ඕන
මට ඌව වෙල්ලස්ස campus එකේ යෝග්‍යතා පරීක්ෂණයට එන්න කියල ලිව්මක් ඇවිල්ල තියෙනවා , මේ මාසේ 31 බදුල්ල central collage එකේ exam තියෙන්නේ . මගේ ගෙවල් තියෙන්නේ සීදුවේ. මට අඩුමුදලකට රැයක් නවතින්න බදුල්ල අවටින් room එකක් හොයාගන්න තැනක් දන්න කෙනෙක් කියනවද. පුලුවන්නම් telephone number එකකුත් දෙන්න ලොකු උදව්වක් ..