බදුල්ල ගැන දන්න අයගෙන් උදව්වක් ඕන

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    බදුල්ල ගැන දන්න අයගෙන් උදව්වක් ඕන

    මට ඌව වෙල්ලස්ස campus එකේ යෝග්‍යතා පරීක්ෂණයට එන්න කියල ලිව්මක් ඇවිල්ල තියෙනවා , මේ මාසේ 31 බදුල්ල central collage එකේ exam තියෙන්නේ . මගේ ගෙවල් තියෙන්නේ සීදුවේ. මට අඩුමුදලකට රැයක් නවතින්න බදුල්ල අවටින් room එකක් හොයාගන්න තැනක් දන්න කෙනෙක් කියනවද. පුලුවන්නම් telephone number එකකුත් දෙන්න ලොකු උදව්වක් .. :)
     
    REPOST
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    macho mokakda course eka ? uva aptitude test kalin thibbane ? colombo law faculty eke thibbe ..

    ඔය කලින් exam එක කරාද ??

    matath eka dawask okata liumak awa.liuma eddi exam tyala dawas ganak gihin bn.

    කලිනුත් test එක තිබ්බ එත් strike එකක් නිසා letters අවේ exam එකට පස්සේ , දැන් ආයේ exam තියනවා ,
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    amaruwak na ban hoyaganna.badulla gana nam danne na.eeta kalin dawase dawal badullata awanam lesiyenma hoyaganna pluwan.ube studies walata nisa gaana gana ochchara hitanna epa.thun haara daahak yanne nane.
     
    technomax

    Junior member
  • May 28, 2013
    92
    6
    18
    Weligama inn. Tel.0552222117 Muthiyangana pansala lagmayi tiyenne. with food kamarayak ganna puluwan. mila saadaranai. kathakarala balanna.
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,176
    880
    113
    සයිබරේ තමා
    ඔය කලින් exam එක කරාද ??

    කලිනුත් test එක තිබ්බ එත් strike එකක් නිසා letters අවේ exam එකට පස්සේ , දැන් ආයේ exam තියනවා ,

    කලින් exam එක කලේ නෑ බන්.
    මට ආයෙ letter ආවෙත් නෑ බන්.මම computer cause එකකට දාල තිබ්බෙ.ඔයාට ආයෙ ලියුම් ආවද?දැන් ආයෙ කවද්ද මචෝ exam තියෙන්නෙ?ඔයා මොනවටද දාල තියෙන්නෙ?
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    0773527127 api tripe ekak gihin hitiya thenak.. call karala balanna..place eka nam awlak ne.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    amaruwak na ban hoyaganna.badulla gana nam danne na.eeta kalin dawase dawal badullata awanam lesiyenma hoyaganna pluwan.ube studies walata nisa gaana gana ochchara hitanna epa.thun haara daahak yanne nane.

    එල මචං , තැන්ක්ස් reply එකට

    Weligama inn. Tel.0552222117 Muthiyangana pansala lagmayi tiyenne. with food kamarayak ganna puluwan. mila saadaranai. kathakarala balanna.

    දැනට මේ place එකේ තමයි ඉන්න යන්නේ

    කලින් exam එක කලේ නෑ බන්.
    මට ආයෙ letter ආවෙත් නෑ බන්.මම computer cause එකකට දාල තිබ්බෙ.ඔයාට ආයෙ ලියුම් ආවද?දැන් ආයෙ කවද්ද මචෝ exam තියෙන්නෙ?ඔයා මොනවටද දාල තියෙන්නෙ?

    මම දැම්මේ it එකටයි entrepreneurship management එකටයි . කලින් exam එක කරේ නැත්තන් හෙට විතර වෙද්දී letter එක එයි බයවෙන්න එපා

    0773527127 api tripe ekak gihin hitiya thenak.. call karala balanna..place eka nam awlak ne.

    එල මචං මෙතනටත් call කරලා බලන්නම්

    එල මචං :):)