බදුල්ල නයිට්මේල් අනතුර

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    බදුල්ල නයිට්මේල් අනතුර



    2012 වසරේ දෙසැම්බර් මාසයේ සීතල උදෑසනක කිසිවෙකුත් නොසිතු ආකාරයේ නායයෑමක් ඔහිය ඉදල්ගස්හින්න අතර සිදුවීම හේතුවෙන් මෙම අනතුර සිදු විය. වාසනාවකට මෙමගින් කිසිවෙකුට අනතුරක් සිදු නොවිය.

    විපතට පත්වූ මෙම ජර්මානු යකඩ යක්කු දෙදෙනා බේරා ගැනීමට පැමිණයේ වෙන කිසිවෙකුත් නොව අපේම ආමි අයියල. :love::yes:

     
    • Like
    Reactions: tha123