බදු ගැන හැමදේම

Tax Advisor

Active member
  • Jun 1, 2023
    80
    103
    33
    පොලිය නම් මචන් කෝටී එක හමාරක් වගේ ආවා. එතකොට ඕකට කියක්‌ වගේද ටැක්ස් වෙන්නේ?
    oka me awruddata adalai nam mehema enne
    6%​
    500,000.0030,000
    12%​
    500,000.0060,000
    18%​
    500,000.0090,000
    24%​
    500,000.00120,000
    30%​
    500,000.00150,000
    36%​
    11,300,000.004,068,000
    4,518,000
    750,000
    3,768,000

    ekak product and service 2ma export, anik eka service witharai. me 2 private limited 2k
    dekama liable machan. 30%
    ------ Post added on Jun 9, 2023 at 2:57 PM
     
    Last edited:
    • Like
    Reactions: jzx and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    dekama liable machan. 30%
    ------ Post added on Jun 9, 2023 at 2:57 PM
    machan USD income tax free kiyala kiwwane ban mage pvt limited account hadana eka..
    ethakota Thani pudgala wyapara USD income tax free da? maseta limit ekak thiyanawada?
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    machan USD income tax free kiyala kiwwane ban mage pvt limited account hadana eka..
    ethakota Thani pudgala wyapara USD income tax free da? maseta limit ekak thiyanawada?
    Individual service income free machan.

    ome / InstitutionCIT rate (%)
    2018/19 and period up to 31 December 2019 of 2019/20first six months period of 2022/23Second six months period of 2022/23 and onwards
    Small and medium enterprises (SMEs) that conduct business in Sri Lanka, which do not have an associate that is an entity, and with an annual turnover less than 500 million Sri Lankan rupees (LKR)141430
    Business of exporting goods and services (exports includes specified undertakings*)141430
    Business of agro-processing141430
    Companies providing educational services141430
    Companies engaged in an undertaking for the promotion of tourism141430
    Companies providing information technology services14Exempt30 (with effect from 1 April 2023)
    Business consisting of betting and gaming, as well as manufacture or import and sale of liquor or tobacco404040
    Construction services 281430
    Manufacturing281830
    Healthcare 281430
    Profits and income from business other than stated above (including unit trusts and mutual funds)282430
    Gains from the realisation of investment assets101030
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    oka me awruddata adalai nam mehema enne

    First 500,000
    6%​
    30,000
    Next 500,000
    12%​
    60,000
    Next 500,000
    18%​
    90,000
    Next 500,000
    24%​
    120,000
    Next 500,000
    30%​
    150,000
    On the Balance
    36%​
    52,668,000
    TOTAL TAX PAYABLE53,118,000
    Paid tax7,500,000
    Balance Payble45,618,000

    dekama liable machan. 30%
    ------ Post added on Jun 9, 2023 at 2:57 PM

    බුදු අම්මෝ බං මෙච්චර?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Individual service income free machan.

    ome / InstitutionCIT rate (%)
    2018/19 and period up to 31 December 2019 of 2019/20first six months period of 2022/23Second six months period of 2022/23 and onwards
    Small and medium enterprises (SMEs) that conduct business in Sri Lanka, which do not have an associate that is an entity, and with an annual turnover less than 500 million Sri Lankan rupees (LKR)141430
    Business of exporting goods and services (exports includes specified undertakings*)141430
    Business of agro-processing141430
    Companies providing educational services141430
    Companies engaged in an undertaking for the promotion of tourism141430
    Companies providing information technology services14Exempt30 (with effect from 1 April 2023)
    Business consisting of betting and gaming, as well as manufacture or import and sale of liquor or tobacco404040
    Construction services281430
    Manufacturing281830
    Healthcare281430
    Profits and income from business other than stated above (including unit trusts and mutual funds)282430
    Gains from the realisation of investment assets101030
    mukuth business registration ekak nathuwa individual kenekge bank account ekata ena USD service income free kiyalane oya kiyanne..
    ethkota pradeshiya sabawe Sole Proprietorship business register kaloth ekatath USD income free da..?
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    බුදු අම්මෝ බං මෙච්චර?
    ammata hudu.0 wadi wela.150 million dala thiyenne

    6%​
    500,000.0030,000
    12%​
    500,000.0060,000
    18%​
    500,000.0090,000
    24%​
    500,000.00120,000
    30%​
    500,000.00150,000
    36%​
    11,300,000.004,068,000
    4,518,000
    750,000
    3,768,000

    mukuth business registration ekak nathuwa individual kenekge bank account ekata ena USD service income free kiyalane oya kiyanne..
    ethkota pradeshiya sabawe Sole Proprietorship business register kaloth ekatath USD income free da..?
    Ow.bank through enna oni
    ------ Post added on Jun 9, 2023 at 3:59 PM
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    ammata hudu.0 wadi wela.150 million dala thiyenne

    6%​
    500,000.0030,000
    12%​
    500,000.0060,000
    18%​
    500,000.0090,000
    24%​
    500,000.00120,000
    30%​
    500,000.00150,000
    36%​
    11,300,000.004,068,000
    4,518,000
    750,000
    3,768,000

    Ow.bank through enna oni
    ------ Post added on Jun 9, 2023 at 3:59 PM

    3,768,000 මේ ගාන මම ගෙවන්න ඕන ද එතකොට? මේක එතකොට තව withholding tax එකත් ලක්ෂ 20ට වඩාත් ගෙවලා නේ.🫢
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    3,768,000 මේ ගාන මම ගෙවන්න ඕන ද එතකොට? මේක එතකොට තව withholding tax එකත් ලක්ෂ 20ට වඩාත් ගෙවලා නේ.🫢
    mehemai.man damme me awruddata adalawa.meka period eka anuwa wenas wenawa.mokada meka 2022-2023 year ekatanam masa 9-masa 3 tax calulate karanna oni.laksha 20k uba gewwa kiyanne mokakda?inbox msg ekak dapan details ain karala puluwannam

    ඕක මෙහෙමයි මේ අව්රුද්දෙ cal කරන්නේ.උබේ සම්පූරන අදායම ගන්නවා.එකෙන් ලක්ෂ 12 ක tax ෆ්‍රී allowance එකක් තියෙනවා.එතකොට උබේ ඉතුරු අදායම 13,800,000. ඔකේ ලක්ෂ 500.000 ට 6% ඉදන් වැඩි වේවි යනවා. එක තමයි ඔය දල තියෙන්නේ.එතකොට ඔහොම ගිහින් මුල් ලක්ෂ 25 පස්සේ 3 6% ගැනේ ඉතුරු ඔක්කොටම වදිනවා ඊට පස්සේ මන් අඩු කරලා තියෙන්නේ bank එක උබෙන් කපන 5% .ඒක අඩු උනාම ගෙවන ගාන තමයි balance payable එක
     
    Last edited:
    • Like
    Reactions: NRTG and lapaman

    අප්පෝ බං 100,000ක්‌ වගේ නම් දෙනවා. ලක්ෂ 20,30 ගෙවන්න බෑ බං. 🫢
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    අප්පෝ බං 100,000ක්‌ වගේ නම් දෙනවා. ලක්ෂ 20,30 ගෙවන්න බෑ බං. 🫢
    මචන් ලක්ෂ 150 ක පොලිය අරන් එහෙම කරන්න එපා බන් :P
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    mehemai.man damme me awruddata adalawa.meka period eka anuwa wenas wenawa.mokada meka 2022-2023 year ekatanam masa 9-masa 3 tax calulate karanna oni.laksha 20k uba gewwa kiyanne mokakda?inbox msg ekak dapan details ain karala puluwannam

    ඕක මෙහෙමයි මේ අව්රුද්දෙ cal කරන්නේ.උබේ සම්පූරන අදායම ගන්නවා.එකෙන් ලක්ෂ 12 ක tax ෆ්‍රී allowance එකක් තියෙනවා.එතකොට උබේ ඉතුරු අදායම 13,800,000. ඔකේ ලක්ෂ 500.000 ට 6% ඉදන් වැඩි වේවි යනවා. එක තමයි ඔය දල තියෙන්නේ.එතකොට ඔහොම ගිහින් මුල් ලක්ෂ 25 පස්සේ 3 6% ගැනේ ඉතුරු ඔක්කොටම වදිනවා ඊට පස්සේ මන් අඩු කරලා තියෙන්නේ bank එක උබෙන් කපන 5% .ඒක අඩු උනාම ගෙවන ගාන තමයි balance payable එක

    අප්පෝ බං 100,000ක්‌ වගේ නම් දෙනවා. ලක්ෂ 20,30
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    මචන් ලක්ෂ 150 ක පොලිය අරන් එහෙම කරන්න එපා බන් :P

    බොරුවට නේ බං ටැක්ස් ගෙවන්නේ

    poliya enakota berenna baha, pol waththe pol kaduwa wage nemei mattu wenawa..

    මාට්ටු වෙනවා ද බං ඕව? 😪 ඉඩමවත් අරන් දාන්න ඕන
    ------ Post added on Jun 9, 2023 at 5:45 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    පිට රට ඉන්න සුද්දෙක්
    මිලියන 7ක් 8ක් ඔර් මෝ, දැම්මොත් ලංකාවෙ හොටෙල් එකක් හදන ප්‍රොජෙක්ට් එකකට. (අපෙ නොර්මල් එකෞන්ට් එකකට)
    ඒ වැඩෙ කොහොමද වෙන්නෙ මචන්?
    tax වදිනවද? ඒකටත්?
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    පිට රට ඉන්න සුද්දෙක්
    මිලියන 7ක් 8ක් ඔර් මෝ, දැම්මොත් ලංකාවෙ හොටෙල් එකක් හදන ප්‍රොජෙක්ට් එකකට. (අපෙ නොර්මල් එකෞන්ට් එකකට)
    ඒ වැඩෙ කොහොමද වෙන්නෙ මචන්?
    tax වදිනවද? ඒකටත්?

    Usd deposit වලට ටැක්ස් නෑ නේ බං?
     
    • Like
    Reactions: NRTG