බදු ගෙවන ඔබට ස්තූතියි ලු - මොකක්ද මේ ?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ආයේ කාටද ආවේ මේක? මේක පුරවලා දාන්න ඕනිද?

    BGD3xoa.jpeg
    oke hedime mokakda thiyenne? tho eka apita penna dala na ne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටත් ආවා මම IIT එකෙ ඩිග්‍රියක් කරේ නෑ කියලා දාන්න ද?
     

    EternalQuest

    Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    matath awa 30ta kalin danna kiyala. ape company eken salary eken kapanawa. habai unge tin eka wena ekak , mage personal tin eka wena ekak. mekata mata mokadda karanna puluwan? :-(
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,694
    8,394
    113
    පුංචී අම්මට බදු ගෙවන ඔබට ස්තුතිය කියල එකක් ආවා