ආයේ කාටද ආවේ මේක? මේක පුරවලා දාන්න ඕනිද? oke hedime mokakda thiyenne? tho eka apita penna dala na ne
N nppcheguevara Well-known member Feb 13, 2023 8,780 9,019 113 ulan bator Sep 14, 2025 #21 Avatar998 said: ආයේ කාටද ආවේ මේක? මේක පුරවලා දාන්න ඕනිද? Click to expand... oke hedime mokakda thiyenne? tho eka apita penna dala na ne
Avatar998 said: ආයේ කාටද ආවේ මේක? මේක පුරවලා දාන්න ඕනිද? Click to expand... oke hedime mokakda thiyenne? tho eka apita penna dala na ne
Don GasCan Well-known member Nov 3, 2010 43,416 49,798 113 සේදවත්ත Sep 14, 2025 #22 Gwynbleidd said: Nil return danna one ndd? Click to expand... ගනුදෙනු වෙලා නැතත් nil එක දාන්න ඕනේ. එකවුන්ට් කෙනෙක් අල්ලන් nil එකක් හදලා pdf කරලා පොටල් එකට අප්ලොඩ් කරන්න Reactions: Gwynbleidd
Gwynbleidd said: Nil return danna one ndd? Click to expand... ගනුදෙනු වෙලා නැතත් nil එක දාන්න ඕනේ. එකවුන්ට් කෙනෙක් අල්ලන් nil එකක් හදලා pdf කරලා පොටල් එකට අප්ලොඩ් කරන්න
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 21, 2025 #23 මටත් ආවා මම IIT එකෙ ඩිග්‍රියක් කරේ නෑ කියලා දාන්න ද?
EternalQuest Active member Nov 21, 2024 147 148 43 LK Sep 21, 2025 #24 matath awa 30ta kalin danna kiyala. ape company eken salary eken kapanawa. habai unge tin eka wena ekak , mage personal tin eka wena ekak. mekata mata mokadda karanna puluwan?
matath awa 30ta kalin danna kiyala. ape company eken salary eken kapanawa. habai unge tin eka wena ekak , mage personal tin eka wena ekak. mekata mata mokadda karanna puluwan?
lapaman Well-known member Apr 3, 2023 4,690 8,380 113 Sep 21, 2025 #25 පුංචී අම්මට බදු ගෙවන ඔබට ස්තුතිය කියල එකක් ආවා