බදු ගෙවන ඔබට ස්තූතියි ලු - මොකක්ද මේ ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,899
    5,083
    113
    Pandora
    ආයේ කාටද ආවේ මේක? මේක පුරවලා දාන්න ඕනිද?

    BGD3xoa.jpeg
     
    Last edited:
    • Love
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    සල්ලිකාරයෝ වුනාම බදු ගෙවන්න පුරුදු වෙන්න ඔනේ.. එතකොට තමයි ලංකාව දියුණු වෙලා උඹලාට තව හොඳට බිස්නස් කරන්න පුලුවන් වෙන්නේ..උඹලාගේ ළමයින්ගේ ජීවිතමයි සුඛිත මුදිත වෙන්නේ බදු ගෙව්වාම.. :yes::yes::yes:

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට........... 🤗

    npp-jvp.gif
    npp-jvp.gif
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    NPP එකට ඡන්දය සැමට ස්තුතියි 😂
    හොරාකන්න තොපිලා දැන් කොළඹ නැති නිසාත් අනුර තොපිලාව කොළඹින් එලෙව්ව නිසාත් සල්ලිකාරයෝ බදු ගෙවන එක හොඳයි දැන්.. 🤗
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    හොරාකන්න තොපිලා දැන් කොළඹ නැති නිසාත් අනුර තොපිලාව කොළඹින් එලෙව්ව නිසාත් සල්ලිකාරයෝ බදු ගෙවන එක හොඳයි දැන්.. 🤗
    ඔව් ඒක නිසා තව අස්වැසුම වැඩි කරලා දීපන්😂😂
     
    • Like
    Reactions: lasankandy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    උන්ව hire කරලා ගෙවන්න තරම් income එන්නේ නෑ
    එහෙනම් අස්වැසුම හදාගනින්. ජෙප්පො වගේ ජීවත් වෙන එක තමා ලාබම වැඩෙ 🤭 🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    බදු ගෙවන්න තරම් ආදායමක් නැත්තම් මොකවත් කරන්න අවශ්‍ය නෑ.

    සමාගම් සදහා ගිණුම්කරන ගණකාධිකාරිවරයෙක් පවසන ලදී
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Avatar998 and ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    උන්ව hire කරලා ගෙවන්න තරම් income එන්නේ නෑ
    ඒත් උන් කෙනෙක් එක්ක කතා කරන එක හොදයි. ඕක කොහෝමාත් self assessment කියලා දාන්නේ. ඒත් විස්තරේ හරියට දැනගෙන ඉන්න
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,899
    5,083
    113
    Pandora
    සල්ලිකාරයෝ වුනාම බදු ගෙවන්න පුරුදු වෙන්න ඔනේ.. එතකොට තමයි ලංකාව දියුණු වෙලා උඹලාට තව හොඳට බිස්නස් කරන්න පුලුවන් වෙන්නේ..උඹලාගේ ළමයින්ගේ ජීවිතමයි සුඛිත මුදිත වෙන්නේ බදු ගෙව්වාම.. :yes::yes::yes:

    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට

    රට අනුරට........... 🤗

    npp-jvp.gif
    npp-jvp.gif
    දුකක් නෑ ගෙවන්න, නිකන් ඉන්න එවුන්ට ඒවා බෙදලා දෙන එකයි දුක

    NPP එකට ඡන්දය සැමට ස්තුතියි 😂
    :(

    බදු ගෙවන්න තරම් ආදායමක් නැත්තම් මොකවත් කරන්න අවශ්‍ය නෑ.

    සමාගම් සදහා ගිණුම්කරන ගණකාධිකාරිවරයෙක් පවසන ලදී
    Ignore කරලා දාන්නද letter එක ?

    IIT reg unada?
    නෑ, උන්ම තමා TIN එකත් හදලා එව්වේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    :(


    Ignore කරලා දාන්නද letter එක ?
    ඔව්, ගෙවන්න ටැක්ස් නැත්තම් පකක්ද ඔය කුවින්තාසියේ ලියලා අපි ගෙවන්නේ. අනුරයේ බම්බුව බන් කටෙන් බය කරන්න හදන්නේ . තාම 18% කොහෙද රෙජිස්ට්‍රාර් වෙලා ඉන්නේ. අර දයාගේ, මැන්ඩිස්ගේ බදු ටිකවත් ගත්තේ නෑ නොගවපු. . 18 කරන් නැත්තම් හෝ කම්පැනියක් කරත් අදායම් නැත්තම් ඕනේ නෑ. කම්පැනියක් කරනවනම් ගිනුම් ප්‍රකාශ අප්ලෝඩ් කරන්න ඕනේ වරලත් ඝණකාධිකාරයෙක් සහතික කරලා . නැතිනම් nul රිපොට් එකක් අප්ලෝඩ් කරන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මටත් ආවා. PAYE ටැක්ස් කපනවා ගෙවන්න දෙයක් නෑ. ටැක්ස් බාස් කෙනෙක් 10,000 ඉල්ලනවා report හදන්න
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    604
    440
    63
    Matath awa payee kapanavne aye owa fill karawanna eka ekata salli denna naha. Kapaganna ewa automatically link karala upload karaganna kiyanna. Ape mahnsiyen hambu karana ewa kapala nikamunta denna.