බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "නළුවෙක් නොව ඇට නැති පණුවෙක්.."
    12802873_1728384074064140_3267715672465599808_n.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආණ්ඩුවේ ණය සහ මහින්දගේ ණය.


    ජකම් කළත් ඉඳගෙන සිහසුනක් මත
    ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හිත
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත


    මේ කවිය අන්දරේගේය. අන්දරේ කවිය කීවේ ලොකුම බොරුව කියන ලෙස වාසලේ සංවිධානය කළ තරගයටය. මේ කවිය අද අපට සිහිපත් වූයේ රාජ්‍ය ණයකාරකමේ දිග පළල ලියන්න යන විටදීය. ඒ හරහා පාලකයන් බල පෙරළිවලින් අනතුරුව ”එදා ගත් ණය” සහ ”නව පාලනය ගන්නා ණය” අතර වෙනස ගැන කියන කතාවල නරුම බවේ පරිමාණය පෙන්වන්නට තොරතුරු සොයන විටදීය. ඒ වෙනුවෙන් වන නිමිත්ත වනුයේ පසුගිය දා රාජ්‍ය ණය පිළිබඳ මහින්ද රාජපක්ෂ කළ අපූරු ආර්ථික විග‍්‍රහය ය. දැන් අන්දරේගේ කවිය සමඟ මහින්දගේ නම ද කියවූ විට මහින්දට ගහන මඩක් ලෙස සලකා ඇතැමුන් අප හා උරණ වන්නට පුළුවන. ඒ අයට අප කියන්නේ හැඟීම් පසෙක තබා ඉවසා වදාරා ලියා ඇති දේ බුද්ධියෙන් කියවන්න කියා ය.



    මහින්දගේ කතාව
    උපුටා ගැනීම -
    "මේ වගේ විදේශ ණය ගැනිල්ලක් අපි කවදාවත් දැකලා නෑ. මේ මුදල කොච්චරද කියලා කියනවනම් මත්තල ගුවන්තොටුපළ හදන්න ගත්තෙ ඩොලර් මිලියන 190යි. හම්බන්තොට වරායට ගත්තෙ ඩොලර් මිලියන 426 යි. නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයට ඩොලර් මිලියන 1,340යි.
    කොළඹ - මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630යි. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 248යි. යහපාලන ආණ්ඩුව එක අවුරුද්දක් තුළ ගත්ත ණයවලින් මේ කියපු සේරම ව්‍යාපෘති හදලත් එකකට ඩොලර් මිලියන 1,400 බැගින් වරාය නගර එකක් නොව දෙකක්ම හදලා, සාම්පූර්වල හදන්න ඉන්න මෙගාවොට් 500ක ගල්අඟු‍රු බලාගාරයත් හදලා අන්තිමට ඉතුරු වෙන ටිකෙන් තව මත්තල ගුවන් තොටුපළකුත් හදන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ගත්ත ඩොලර් මිලියන 6,361 න් ඒගොල්ලො එක බෝක්කුවක්වත් හදලා නෑ.‍

    මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලෝක තෙල් මිල 70% - 75% කින් විතර පහළ ගියා. මේ නිසා අපට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2,500ක විතර ඉතිරියක් ලැබුණා. මේ වගේ ඉතිරියක් තිබිලත් ආණ්ඩුවට බැරි වුණා ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩුවවත් පියවන්න. ඒගොල්ලො ණය ගත්ත ඒවයි ඉතිරි කර ගත්ත ඒවයි ඔක්කොම පරිභෝජනයට වියදම් කළා.
    අලූ‍ත් ආණ්ඩුව බලය ගත්තට පස්සෙ රුපියල 10% කින් අවප‍්‍රමාණය වෙලා තියෙනවා. 2014 අන්තිමට ඩොලර් මිලියන 8,200 ක්ව තිබුණු විදෙස් සංචිත දැන් 5,000 ටත් වඩා අඩු වෙලා. මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරි කාලයේ දී තවත් බදු වැඩි කිරීම්, සුබසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනාගමන ගාස්තු වැඩි කිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. මේවායින් ජනතාවට ඇති වෙන දුෂ්කරතාවලට මේ ආණ්ඩුව වගකියන්න වෙනවා.”
    මෙතනින් මහින්දගේ කතාවේ උපුටා ගැනීම අවසන්ය.


    කොහොමද කතාව!
    බැලූ බැල්මට නම් මහින්දගේ මේ කතා ඇත්ත වගේය. බන්දුල ගුණවර්ධනගේ රුපියල් 2500 න් පවුලක් ජීවත් වන දාර්ශනික කතාවට වඩා සරලය. ගොන් පාට් ගෑවිලාවත් නැත. සංඛ්‍යා දත්ත සහිතය. ඒ හමුවේ මහින්දගේ දේශපාලන හැසිරීමට (ප‍්‍රජාචන්චරවාදය) විරුද්ධ වූ අයකු වුවත් "මොනවා වුණත් දෙයක් කළා" කියන්නට කුහක නොවනු ඇත. මහින්දගේ ආර්ථිකය එතන දී ගොඩය. ඒ අනුව මහින්දගේ කතාව නාඩියට සිදු කර ඇත. මේ වන විට සිය දේශපාලන පෙරමුණ ද මහින්ද යළි ගොඩනගමින් සිටින නිසා මහින්ද සමඟ යහන්ගතව සිටි උදවියට දැන් මහින්ද සමඟ නැගිටින්නට හොඳ උත්තේජනයක් සැපයී ඇතුවාට ද සැක නැත.
    ඒ අනුව මේ ගෙවෙන මොහොත යනු මහින්දගේ දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම මහින්දවාදීන් එක පෙළට මහින්දගේ ආර්ථික ප‍්‍රතිපත්තියෙන් ගිනිකණ වැටී සිටින අවස්ථාවක්ය. මහින්දගේ මේ ආර්ථික විග‍්‍රහය ඇත්තද කියා විමසා බැලීම කාලෝචිත වන්නේ මෙන්න මේ විපරීත පිළිබිඹුව නිසාමය. ඒ වෙනුවෙන් අප බිම සකස් කර ගන්නේ අලූ‍ත් කතා කරළියට ඇදගෙන නොවේය. ඒ වෙනුවට මහින්දගේ දේශපාලනය මෙන් මහින්දගේ ආර්ථිකයේ විරුද්ධාභාසය ද ඔහුගේ කතාව තුළම ඇති බව පෙන්වා දෙමින්ය. නැතිනම් මහින්ද ආර්ථිකයට අදාළ තම කෙරුවාව පිළිබඳ කියවන වචනයක් පාසා ඔහු මෙරට ආර්ථිකය අත්හළ අවදානම මතු වන බව පෙන්වා දෙන්නටය.
    වත්මන් ආණ්ඩුව වසරක් ගත වෙන මොහොතේ දී ගත් ණය මුදලින් කරන්නට තිබූ දේ මහින්ද අපට සිහිපත් කර ඇත. මහින්ද මෙරට පොදු ජන නම් වූ අතිශය හැඟු‍ම් බර පුරවැසියාගේ නාඩිය එම කතාව තුළ සියුම්ව ස්පර්ශ කරන්නේ වත්මන් ආණ්ඩුවට කරන්න තිබූ දේ වෙනුවෙන් තමන් කළ දේ නිදර්ශන සහිතව ගෙනහැර පාමින්ය.


    එතකොට මේ කතා?
    මත්තල ගුවන් තොටුපළ හැදුවේ මහින්දය. ඒ පටන් තවත් බොහෝ මහා පරිමාණ වැඩ මහින්ද සිදු කළේය. එනිසා මහින්ද කරපු දේවල් කියන අතරතුර ඒ මහා පරිමාණ වැඩවල ඇති ඵලදායීතාව ද සඳහන් කළා නම් වැදගත්ය. එහෙත් මහින්ද එසේ කළේ නැත. එහෙයින් මහින්ද කළ වැඩ පිළිගන්නා අතරතුර මහින්ද නොකී මේ කතා ද සිහිපත් කළ යුතුව ඇත. අප මෙතැනින්ම කතාව පටන් ගන්නේ මහින්දගේ මේ මෙගා වැඩ සහ රට ණයකාරකමින් පොහොසත් වීම තුළ පැහැදිලි සම්බන්ධයක් ඇති නිසාය.
    අද මහින්දගේ අනුහසින් රටේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඇත. එහෙත් එහි නැත්තේ ගුවන් යානාය. ඒ අතර රට ණයකාරකමින් රුපියල් කෝටි 7000ක් පොහොසත්ව ඇත. එසේම මාගම්පුර නමින් වරායක් මහින්ද ඉදිකළේය. එහෙත් අද එහි නැත්තේ නැව් සහ වරාය ආශ‍්‍රිත සක‍්‍රීය මෙහෙයුම් කටයුතුය. ඒ නිසා රුපියල් කෝටි 19,000කින් රට ණයකාරකමින් පොහොසත්ව ඇත. උමා ඔය ජල යෝජනා ක‍්‍රමය නමින් තවත් මහා පරිමාණ වැඩක් මහින්ද සමයේ ඇරඹුණු අතර ඒ හරහා එම ප‍්‍රදේශය ගිලා බැස්සත්, දහස් ගණනකට උන් හිටිතැන් නැති වීමේ අවදානමක තිබුණත් ප‍්‍රදේශයේ ළිං පවා හිඳී ගොස් තිබුණත් උමා ඔය නිසා රට රුපියල් කෝටි 18,000 කින් පමණ ණයකාරකමින් පොහොසත්ව ඇත. නොරොච්චෝලේ බලාගාරය ගැන ද කීමට ඇත්තේ එවැන්නක්ය. එය ඉදිකළේ ඉන්දියාවටත් විදුලි බලය අපනයනය කරන බවට පාරම් බාමින් වුවත් අද එය වසර පුරා නඩත්තු කටයුතු වෙනුවෙන් වසා දමලාය. ඊටත් වඩා රටටම විදුලිය අත්හිටුවන තැනට එහි ක‍්‍රියාකාරීත්වය දුරදිග ගිහින්ය. ඒ කුමක් වුවත් එනිසා රුපියල් කෝටි 18,000 කින් අප රට ණයකාරකමින් පොහොසත්ව ඇත. තව ද මහින්ද සමයේ මිහින් ලංකා නමින් නව ගුවන් සේවයක් ආරම්භ කෙරුණු අතර ඒ තුළ ද රට රුපියල් කෝටි 2100 ක ණයකාරකමින් පොහොසත් වීමය.
    මේ අයුරින් අප ඉදිරිපත් කළේ මහා පරිමාණයෙන් මහින්ද සමයේ කළ වැඩ කිහිපයක් පමණය. එහෙත් ඒ කතාව එතනින් නිමා වන්නේ නැත. තෙල් ආනයනය වෙනුවෙන් හෙජින් සූදුවට ගිය මහින්ද ඒ තුළ සුද්දාට කොකා පෙන්නන්න ගොස් රුපියල් බිලියන 27ක දඩයක් ගෙව්වේය. වඩාත් දේශපේ‍්‍රමී වීම ඔප්පු කරන්නට ගොස් ශ‍්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 3,600 ක පාඩු ලබන තත්ත්වයකට ඇද දැම්මේය. එසේම සුද්දන්ට චණ්ඩි පාට් දමන්නට ගොස් GSP + සහනය අහිමි කරගෙන 2010 සිට මේ දක්වා රුපියල් කෝටි 12,000 කට ආසන්න මුදලක් රටට අහිමි කළේය. ඒ සමඟම මත්ස්‍ය සම්පත යුරෝපයට අපනයනය කිරීම තහනම් වන ලෙසට කටයුතු කිරීමට තරම් මහින්දගේ දේශපේ‍්‍රමයට පිං සිදුවෙන්න වාර්ෂිකව රුපියල් කෝටි 2000 කට ආසන්න මුදලක් රටට අහිමි වෙමින් ඇත. සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියක් රුපියල් කෝටි 200ක් පමණ වැයකර තැනූ නමුත් තරග පැවැත්වුණේ 4ක් හෝ 5ක් පමණය. එපමණක් ද නොව සිය උපන් බිම වූ මාගම්පුර රටේ කේන්ද්‍රය කරන හීනමානයෙන් යුතුව ඔහු තවත් බොහෝ දේ ඒ ප‍්‍රදේශයට බලහත්කාරයෙන් ඔබා දැම්මේය. ඒ ලැයිස්තුවේ රුපියල් කෝටි 6,911 ක පමණ වියදමකින් හම්බන්තොට නගරය කේන්ද්‍ර කර තැනූ මංතීරු හයක දැවැන්ත අධිවේගී මාර්ගය සහ ඒ වෙනුවෙන් වන පාලමත් තවමත් චෝගම් පමණක් පැවැත්වූ රුපියල් කෝටි 206 ක වියදමින් ඉදිකළ සම්මන්ත‍්‍රණ ශාලාවත්, ලංකාවට ආවේණික නොවන ශාක වවන්නට යෙදුණ අක්කර 300 යේ උද්භිත උද්‍යානයත් ඇත. ඒ වෙනුවෙන් ඇති වතුර එම ප‍්‍රදේශයේම සිටින බඳගිරියේ ජනතාවට නොමැත. එදා උද්භිත උද්‍යාන තනන මහින්ද මේ ගැන දැන සිටියේ නැතිද? මේ වැනි කාරණාවල දී මහින්ද මෙන්ම මහින්දගේ උදවිය ද බබාලාය. ඒ නිසා රතුපස්වල මෙන්ම බඳගිරියටත් රට වටේමත් නිදහසේ යන්නට මහින්දට පුළුවන.
    කෙසේ හෝ වේවා මේ අයුරින් මහින්ද රටේ ආර්ථිකයට අදාළව කළ වැඩ කොටස හේතුවෙන් රට ණයකාරකමින් පොහොසත් කළ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නට පුළුවන. එහෙත් අද ඒ කාරණා මහින්දට අමතක වී ඇත. අප ගෙනහැර දැක්වූ අවස්ථා කිහිපය හොඳින්ම කියා පාන්නේ මහින්ද කළ ඒ සියලූ‍ වැඩ අවසානයේ රටේ ආර්ථිකය බලවත් දුෂ්කර අඩියකට ඇද දැමූ බවය. චීනයට පමණක් මේ වන විට අප රට රුපියල් බිලියන 3,000 කට ආසන්න ප‍්‍රමාණයකින් ණය ය. සමස්ත ණය ප‍්‍රමාණය අනුව අප රට රුපියල් බිලියන 9500 ක ණයකාරකමින් පොහොසත් රටක්ය.


    ණයේ ඉතිහාසය
    අප මෙසේ කියන විට එය මහින්දට එරෙහි අවලාද ලෙසින් යමකුට තවදුරටත් පෙනී යන්නට පුළුවන. අපට අනුව නම් රට ණයකාරකමින් පොහොසත් කළේ මහින්ද පමණක් නොව මෙරට පාලනය කළ සියලූ‍ම පාලකයන් ඊට වගකිව යුතුය. එහෙත් ඒ අතර මහින්ද යනු තවත් එක් අයකු ලෙස සලකා සියල්ල සාමාන්‍යකරණය කර ගන්නට කවුරුත් කලබල විය යුතු නැත. ඒ ගැන අවබෝධයක් ලබන්නට නම් අප පළමුව රට ණයකාරකමින් පොහොසත් වීමට අදාළ ඉතිහාසය පරීක්ෂා කර ගත යුතුය.
    මෙරට පළමු වරට ණයක් ලබා ගන්නේ 1923 දී භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හරහා යටත්විජිත භාරයෙන්ය. අනතුරුව 1937 දී ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හරහා ණය ගැනීම සිදු කළ අතර 1995 දී ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සංශෝධනය කර 1997 සිට භාණ්ඩාගාර බැඳුම්කර හඳුන්වා දීම දක්වා ඒ ඉතිහාසය දිව යයි.
    මේ තුළ විදෙස් ණය ගැනීමට අදාළව 1948 වසර වන විට අප රට විදෙස් රටවලට ගෙවිය යුතු ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 125ක් විය. ඒ තුළ ඒකපුද්ගල ණය ප‍්‍රමාණය සටහන් වූයේ රුපියල් 17ක් ලෙසය. දේශීයව ගතහොත් 1948 මෙරට ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 392ක් වූ අතර ඒකපුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් 54ක් විය. නිදහස් ශ‍්‍රී ලංකාවේ ණය ආරම්භය එසේ වුවත් 2001 වසරේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 101% ක පමණ ණය ප‍්‍රතිශතයක් පෙන්නුම් කරන ඍණ අගයකය. ඒ 1991 සිට 2000 දක්වා වූ කාලයේ දී වාර්ෂික දළ දේශීය වර්ධනය 5.2% ක අගයකින් යුක්තව තිබූ පසුබිමකය.


    මහින්දගේ පංගුව
    මේ පසුබිම මත එවකට ආණ්ඩු කළ චන්ද්‍රිකා පාලනය ගෙදර යවන්නට කටයුතු යෙදුණි. කෙසේ හෝ වේවා 2002 වසර අප ගෙවා දැමුවේ මුළු රාජ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් මිලියන 1,670,343 ක් සහිතවය. ඉන් වසර 10ක් පමණ ඉක්ම යන තැන එනම් 2013 දී මෙරට රාජ්‍ය ණය රුපියල් මිලියන 6,793,249 ක් ලෙස සටහන් වූ අතර එයින් වැඩි කාලයක් රට කළේ මහින්දය. ඒ අනුව 2002න් පසු වසර 11 පුරාවට රාජ්‍ය ණය ප‍්‍රමාණය 4 ගුණයටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ඉතා පැහැදිලිය. තවදුරටත් සංඛ්‍යා දත්ත හරහා ඒ බව තේරුම් ගන්නවා නම් 2002 වන විට මෙරට ඒකපුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් 88,230 ක් වූ අතර 2013 දී එය රුපියල් 331,653 ක් විය. මේ තුළ වන මහින්දගේ පංගුව තවදුරටත් තහවුරු වන්නේ 2009 සිට 2013 දක්වා රාජ්‍ය ණය ඉහළ යාම සලකා බලන විටය. එය සටහන් වන්නේ 2009 දී රුපියල් මිලියන 4,161,422ක්, 2010දී රුපියල් මිලියන 4,590,245ක්, 2011දී රුපියල් මිලියන 5,133,365ක් සහ 2012 දී රුපියල් මිලියන 6,000,112ක් හා 2013 දී රුපියල් මිලියන 6,793,249 ක් ලෙසින්ය.
    දශක කිහිපයක් පුරා රටේ සංවර්ධනය දුෂ්කර වීම සහ රට ණයකාරකමින් පොහොසත් කරන්නට අදාළව ඒ ඒ පාලකයන් කියා සිටියේ යුද්ධය ඒ සියල්ලට හේතුව වී ඇති බවය. එහෙත් මහින්ද පාලනය රට ණයකාරකමින් පොහොසත් කිරීම ගජරාමෙට සිදු කර තිබෙන්නේ යුද්ධයෙන් අනතුරුවය. ඉතින් මහින්ද නාඩිවලට කතා කර රටට අමතක කරන්නට උත්සාහ කරනුයේ රට ණයකාරකමින් පොහොසත් කරනවා වෙනුවට එහි සුපිරිම අගයට රට ඇද දැමීමට අදාළ තමන්ගේ පංගුවය.
    අද පම්පෝරි ගැසුවත් බන්දුලට වඩා නරක ලෙස ගජබින්න දෙසුවත් ඉහත ඵලදායී නොවන ව්‍යාපෘති සහ සංඛ්‍යා දත්ත කියා පාන්නේ ණය වාරිකය පවා ගෙවීමට තව තවත් ණය ලබා ගන්න සිදු වීම නමැති ඉතා ශෝචනීය ඉරණම හමුවේ පවා රාජ්‍ය මූල්‍ය විනය පසෙකලා මහින්ද තම සතුට සොයා ගොස් ඇති අයුරුය. ණය වාරිකය ගෙවීමට පවා ණය ගන්න සිදු වන විට අනෙක් වියදම් දරන්නේ කෙසේද යන සරල ආර්ථික කාරණයවත් නොතකන තරමට මහින්දගේ ආර්ථික කෙරුවාව දඩාවතේ ගොස් ඇති අපූරුවය. එතන දී අපි මහින්ද මහතාගෙන් අසන්නේ චීනයේ 8% පොලියේ ණය මිස වෙනත් ණය ගන්න තැනක් ඔයාට තිබුණාද කියා පමණය.


    අද තත්ත්වය
    පසුගිය දා ආණ්ඩුව බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමට මූලික හේතුව වූ තත්ත්වය නිර්මාණය වූයේ ද ඉහත මහින්ද ප‍්‍රතිපත්තියේ දිගුවක් ලෙසින්මය. එනම් 2015 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවය තුළ රජයේ අපේක්ෂිත ආදායම අභිභවා එම කාලයට අදාළ විශාල ණය වාරික හා පොලී ප‍්‍රමාණයක් ගෙවීමට සිදු වූ අතර 2016 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව ද ඊට සාක්ෂි දරයි. එම කාලයට අදාළව රජය ඇස්තමේන්තු කළ ආදායම රුපියල් කෝටි 100,500ක් වුව ද එයින් ආදායම ලෙස රජය ලබා ඇත්තේ රුපියල් කෝටි 95,900ක් පමණය. නමුත් එම කාලයට අදාළ ණය පොලී සහ ණය වාරික ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි 113,875ක් අවශ්‍යව ඇත. එනම් රජයේ මුළු ආදායම ඉක්මවා තවත් රුපියල් කෝටි 17,975ක් සොයන්නට රජයට සිදුව ඇති බවය.
    මේ සියල්ල මහින්ද බෝක්කුවක්වත් නොහදා ආර්ථිකය කනවා කියා වත්මන් ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න උත්සාහ කළත් එය අමුම අමු තක්කඩිකමක් බව කිව යුතුය. එය තහවුරු කරන්නට වැඩි යමක් අවශ්‍ය නැත. ඊට 2015 වසරේ මැද භාගය වන විට මෙරට විදෙස් ණය ප‍්‍රමාණය පමණක්ම සැලකිල්ලට ගැනීම ප‍්‍රමාණවත්ය. 2015 මැද වන විට මෙරට විදෙස් ණය ප‍්‍රමාණය පමණක් ඩොලර් මිලියන 43,535ක් ය. ඒ අනුව 2015 වසර තුළ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප‍්‍රමාණය වීම සැලකීමේ දී එම විදේශ ණය ප‍්‍රමාණය තවත් 10%කින් පමණ වැඩි වීම අනිවාර්යයක්ය. ඊට අනුව වෙනත් ණයක් විදෙස් රටකින් ලබා නොගත්තත් අප ආර්ථික වශයෙන් අගාධය අසල සිටීම ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ හමුවේ ණයවලින්ම පුරවාගෙන සිටි විදෙස් සංචිත ගැන වන පාරම් බෑම් ද අමුම අමු පම්පෝරිම පමණය.
    ඒ පසුබිමේ අද රට තිබෙන තත්ත්වය අනුව කවුරු රට පාලනය කළත් ණය නොගෙන හෙටක් නැත. යහපාලනය නමින් ලොවෙත් නැති පාලන ක‍්‍රම ගැන කියා ජනප‍්‍රිය වියදම් පාලනය (ටික දෙනෙක් රට යන, ප‍්‍රචාරණ වියදම් සීමා කිරීම) කළ ද ආර්ථිකය ගිලී ඇති ප‍්‍රමාණය සමඟ සංසන්දනයේ දී එය දැනෙන්නේවත් නැත. මන්ද මෙතෙක් ගත් ණයවල පොලිය සහ වාරික ගෙවූ විට ම ආදායම අවසන් වන නිසාය. එනිසා වඩාත් වැදගත් වන්නේ ණය වැඩි වීම සීමා කර ගැනීමය. නැතහොත් වසරක් තුළ ගෙවන ණය වාරික ප‍්‍රමාණයට වඩා අඩුවෙන් අලූත් ණය ගැනීම කෙරෙහි බරපතළ අවධානයක් යොමු කිරීමය. ඒ සමඟ රට ආර්ථික වශයෙන් පැහැදිලි මාවතකට ගෙන ඒමය.
    මන්ද 2015 වසරේ දී ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.8% ක සීමා වී ඇත. වසරේ සිව්වන කාර්තුවේ දී වර්ධනය වෙමින් 2.5% ක අඩු ආර්ථික වර්ධනයක පිහිටා ඇත. ආර්ථිකයේ ප‍්‍රධාන අංශ තුන වන කෘෂිකර්ම අංශය ඍණ 0.5% ක, කර්මාන්ත අංශය 1.9%ක, සේවා අංශය 2.7% ක ලෙස ඊට දායක වී තිබේ. එසේම ගිය වසරේ මුල් කාර්තු තුනට සාපේක් ෂව එනම් පළමු කාර්තුවේ දී 4.4 %ක්, දෙවන කාර්තුවේ දී 7%ක් සහ තුන්වන කාර්තුවේ දී 5.6%ක් ලෙස ආර්ථික වර්ධනය පෙන්වා ඇති නමුත් සිව්වන කාර්තුවේ වර්ධනය 2.5%ක් ලෙස දැඩි පසුබෑමක් සටහන් කර ඇත. එහෙයින් බෙහෙත් තිත්ත විය හැකි නමුත් රෝගියා බේරා ගැනීමේ අභියෝගය ආණ්ඩුව හමුවේ පැහැදිලිවම ඇත. එතෙක් අප ඔබෙන් අසන්නේ රටේ ආර්ථිකය ගැන මහින්ද මහත්තයා දෙන මාරාන්තික විහිළු පිරි විග‍්‍රහය හමුවේ අන්දරේ වාසලේ කී කවිය පත්තරේ දී සිහිපත් වීම අසාධාරණද කියාය.
    - සංජය ලියනගේ
    Sathhanda
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රජකම් කළත් හිටං උඹ සිහසුනක් මත
    ඔබ ගොන් රජෙකි පුකදෙන බටහිරයන්ට
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කෝකටත් හේතුව: මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද
    මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රජකම් කළත් හිටං උඹ සිහසුනක් මත
    ඔබ ගොන් රජෙකි පුකදෙන බටහිරයන්ට
    ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
    මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත
    :lol::lol:
    පුලතිසි පබයා...
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    llවිශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )

    :lol::lol::lol::lol::lol:

    මේ එක බඩුවක් වත් ගණන් අඩු උනේ නැ ගොන් වස්සෝ .
    අද වෙනකොට සිනි 100 යි.(එදා 85යි )

    ඔය බඩු සෙට් එකේම තාම පාලන මිල අයින් කලා .
    2500 වැඩි කරපු එක අද වෙනකන් දීල නැ .

    තොපි වගේ ගොන් හරක්ට කියනට තියෙන්නේ


    rocat90ව

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු

    :yes::yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ආණ්ඩුවට,
    කිසිම භාණ්ඩයකට පාලන මිලක් දාගන්න බැරිඋනා....

    රැ 20 ට වී මිලට ගත්තත් රැ 60ට වත් හාල් දී ගන්න බැරිවෙලා...
    ගොවියට පොහොර සහනාධාරය දෙන්න බැරිවෙලා...
    හදපු අයවැයේ කතානායක අමතන කැල්ල හැර අන් සියලු ‍වගන්ති වෙනස් කරන්න වෙලා...
    අදීන ලක් වැසියගෙ බෙල්ල මුලින්ම කඩල දැම්ම...
    මෙහෙම පාලකයො රටකට හෙණ ගෙඩියකි...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1‍.6ක්.!

    පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.

    විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.


    කෝ ත්‍රෙඩ් එක දාපු එකා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හුකෑස්... ඕවා මතක් කරන්න එපා බං.. යන්තන් මිනිස්සුන්ට අමතක වෙලා තිබුනා...
    මහින්දගේ දිනක වියදම ලක්ෂ 260 ක් කියල කිව්වේ..
    ඔය rocat90 පොනිල්ගේ රෙද්ද හෝදන්න පරක්කු ඇයි කියල මං බලන් හිටියේ... ඔය හෝදන්නේ හොදට...
    අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේෂඥයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්...

    දැන් උට සුකිත වෙලා ඇති...


    උද්ධමනය 6.4% ට නගී
    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ඉකුත් ජුනි මස උද්ධමනය සියයට 6.4 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මැයි මස පැවැති උද්ධමනය සියයට 5.3 ක්‌ විය.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලCෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත. ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය මැයි මස වාර්තා වූ දර්ශක අංක 113.7 සිට ජුනි මාසයේදී දර්ශක අංක 116.1 දක්‌වා සියයට 2.1 කින් ඉහළ ගොස්‌ තිබේ. මෙම වැඩිවීම සඳහා ආහාර කාණ්‌ඩයේ අයිතමයන්ගේ මිල ගණන් ඉහළ යැම ප්‍රධාන වශයෙන් හේතුවිය. ඒ අනුව එළවළු, අමුමිරිස්‌, සහල්, මාළු, සීනි, අර්තාපල් සහ රතුලූනු මිල ගණන් ජුනි මාසයේදී ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.

    එසේම ආහාර නොවන කාණ්‌ඩය තුළ රෙදි පිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස්‌ හා වෙනත් ඉන්ධන, ගෘහ භාණ්‌ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු සන්නිවේදන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්‌ඩ හා සේවා යන උප කාණ්‌ඩවල මිල ගණන්ද ජුනි මාසයේදී ඉහළ ගිය බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියයි.



    http://www.divaina.com/2016/07/25/news18.html
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ආර්ථිකේ වැටෙන්න හේතුව මහා පරිමාන අසාර්ථක වියාපෘති වැඩිකම ,රටට ඒ ණය බර දරා ගන්න බැ ,අඩු ගානේ ඕවව්ලින් පොලි යාවත් කවර් වෙන්නේ නැ


    iff එකෙන් ඉල්ලාල තියෙනේ බදු ප්‍රතිපත්තිය හදන්න උපදෙස් බන් ,ලංකවේ වියපාරිකයෙක් රු 100 ක් ඉපයුවහොත් එකෙන් 64 බදු විදිහට කැපෙනවා ,මේක ලොකු හිසරදයක් ,මහින්දගේ කාලෙත් කමිටි එකක් දැම්මා ඕක හදන්න එකට මොකද උනේ කියල දන්නේ නෑ
    රජයේ ආයතන කවුද බන් ගන්නේ පාඩු පිට දුවන ඒවා ,
    බැදුම්කර ඔය විදිහට ගත්ත එක මේ යන විදිහට නම් වාසියක්ට හැරෙන්න පුළුවන් ,මේ වෙලවවේ රජයට ඔය වගේ එකක් නිකුත් කොරොත් එකට කවුරුත් ලන්සු තියෙන්නේ නැ අවදානම වැඩි නිසා

    ඉටිකා වල තාම ෆ්‍රේම් වක් එක වත් නැ ,අනික එක 4 වර්ගයේ ගිවිසුමක් විදිහට සකස් කරන්නේ නැ කියල කියල තියෙන්නේ ,(සාදක සේවා හුවමාරු කරන්නේ නැ කියල )

    uba danna arthikayak na.. gihin walan hodapan
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg
     

    Yasad123

    Member
    Jul 3, 2016
    23
    2
    0
    12
    ඔය කියන කතාව ඇත්ත නම් රට මෙච්චර ණය උගුලක හිරවෙලා තියෙද්දී අැමතිල අැයි කෝටි ගනන් වල වාහන
    ගන්නෙ?

    මිනිස්සුන්ට කැප කරන්න කිය කියා උන් සුරසැප විදින්නෙ අැයි?