බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    රනිල් වික්‍රමසින්හ මහත්තයා කතාවෙදි කියලා තියෙන්නෙ ෆිච් රේටින්ග්ස් මීට කලින් රැවටිලා හිටියා කියලා. මම නම් හිතන්නැහැ ඔය ආයතන එහෙම රවට්ටන්න පුලුවන් ඇති කියලා. එහෙම නම් ඔය රේටින්ග්ස් වල අඩුවෙන් ඉන්න රටවලටබොරු තොරතුරු දීලා රේටින්ග්ස් ඉහලට අරගෙන ආයෝජකයෝ ගෙන්න ගන්න, අඩු පොලියට නය ගන්න එහෙම පුලුවන් වෙනවනෙ...:eek:

    රනිල් විහිළුවක් වෙලා ඉවරයි
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකේ ඕනේ දෙයක් කරගනින් ,එළවල් ලියන අයට දන ඒවා කන්න එප එචරයි
    A level ලියන අයට බොරු දාන්නෙ ඇයි බන්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    බැරිද හර්ෂ ගෙන් මට දවසට ඔය ඉතුරු වෙන ලක්ෂ 262 න් ලක්ෂයක් ගන්න?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Thread eka kiyeuwa.
    Prashna keepayak thiyanawa.
    Dan comments kiyawanawa.
    Ahanna thiyana dewal paase ahannam.

    මන් ලිව්වා ඕනේ එහෙක දාපන්කෝ මන් උතර දැනම්

    රඹා;19840602 said:
    A level ලියන අයට බොරු දාන්නෙ ඇයි බන්.
    මන් මේකේ බොරු දාලා නැ ,මේකේ දැම්මේ අගමැති තුමාගේ කතාවේ තිබ්බ ආර්ථික විශ්ලේෂණ කරනු ටික එකයි ,පාට පාටින් දාලා තියෙන්නේ ,
    මේ විශ්ලේශ්න්ය පට්ට අමාරු ekk (Macro-Prudential Analysis)

    me wage ekk rate agamathi idiripath karapu nisayi man meka damme ,shena katiyata ridila thibba
    http://www.qfcra.com/en-us/featured...ential Analysis and Effective Regulation.aspx
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මන් ලිව්වා ඕනේ එහෙක දාපන්කෝ මන් උතර දැනම්

    මන් මේකේ බොරු දාලා නැ ,මේකේ දැම්මේ අගමැති තුමාගේ කතාවේ තිබ්බ ආර්ථික විශ්ලේෂණ කරනු ටික එකයි ,පාට පාටින් දාලා තියෙන්නේ ,
    මේ විශ්ලේශ්න්ය පට්ට අමාරු ekk (Macro-Prudential Analysis)

    me wage ekk rate agamathi idiripath karapu nisayi man meka damme ,shena katiyata ridila thibba
    http://www.qfcra.com/en-us/featured...ential Analysis and Effective Regulation.aspx

    thota lejja nedda bana ratata mehema kelawaddith tawath kade yanna
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Ethakota umba kiyanne rjaye ayathana wikunala hari salli hoya gannawa kiyana ekada ..?
    රජයේ ආයතන ගැන ඔබ තුමා දන්නේ මොනවද ? කියක් ලාබද ,කියක් පාඩුද ? ,,විකුනනවා කියන්නේ මොකද්ද ? කියල
    එහෙම දානවා නම් මට උතර දෙන්න පුළුවන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    thota lejja nedda bana ratata mehema kelawaddith tawath kade yanna
    රටට කෙල වෙන්න යන නිසා තමයි ,එක ගැන විස්තර දාලා එක වලක්වා ගන්න හැටි ලියන්න ගියාමනේ මේක කෑවේ ,,මේ සුනක පරපුර ,
    හැමෝම වැරදි කරපු නිසයි අපි මෙහෙම විදවන්නේ ,,,එක හදා ගන්න මොකට වත් ඕනේ නැ
    අනිත් එකා වල පල්ලට යවල හරි බලේ අරන් උන් ගේ පරම්පරා හදා ගන්න ඕනේ
    අපි හැමදාම රැවටෙනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    කරන ජොබ් එකට කෙල වෙනකොට මේකේ ලියපුවා මතක් වෙයි බන්
    එතකම් ඕවා දාන්න පුළුවන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha

    මම නම් ඇත්තටම ඔච්චර සීන් දන්නේ නැහැ..
    උබට හොද දැනුමක් තියනවා කියලා පේනවා මේ ගැන.
    එත් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ප්‍රශ්නයක් අහනවා නම් වරාය දැන් දුවන්නේ පාඩු පිටද ලාබ පිටද? ලාබ ලබන්නේ නැත්තම් තව කොච්චර කාලෙකින් ලාබ ලබයිද?

    සාමාන්යෙන් මහා පරිමාන වියාපෘතියක් පටන් ගනිද්දී ශක්‍යතා අද්යනයක් කරනවා නේද?
    එහෙම එකක් කළා නම් අද තියන තත්වෙට වරාය වැටෙන්න මොකද්ද හේතුව? කොතනද වැරදුනේ? අර චන්දෙ කාලෙට පට්ට ගහන සහ මේකෙදිත් කියවුන තඩි ගලද?

    එහෙමත් නැත්තම් සමාජේ සරල සිද්දියක් ගත්තොත් කඩ මන්ඩියක අලුත් කඩයක් දැම්මොත් අනික් උන් ඉරිසියාවට කරන වැඩ වගේ සිද්දියක්ද ඔය වරායටත් වෙලා තියෙන්නේ?

    උත්තරයක් බලාපොරොත්තු වෙමි.
    නැත්තම් ඕක හැමදාම හෝද හෝද මඩේ දානවා. දෙගොල්ලොන්ටම හෙන ආතල්. බලන් ඉන්න උන් කුරුවල් වෙනවා.​
    හදපු වරායේ ශ්ක්‍යතා වාර්තාවෙ අවුල් තැන් තියෙනව. අනික හරි ටිකෙත් ශක්‍යතා වාර්තාවට අනුව වෙලා නෑ. ඒව ප්‍රොජෙක්ට් එකේ උන දුර්වලතා. අනික ඕක කරද්දි සෑහෙන්නෙ අවධිමත් වැඩ වෙලා තියෙනව. සරලව කියනව ගසා කෑම්.. නිවැරදිව pass උන සල්ලි ප්‍රජෙක්ට් එකේ වැඩටම ගිහින් නෑ.

    ඕක සිද්ධ වෙන්න ෆ්ලෝ එකක් විදියට. උඩම එකා ලොකු කුට්ටියක් ගන්නව. ඊට යට ඉන්න එකාගෙ කට වහන්න යට එකාටත් ඊට වඩා පොඩි කුට්ටියක් ගන්න දෙනව. අන්තිමට ඕක උඩ ඉදන් ඉන්ජිනියර්ස්ලටම එනව. එතනින් උන් ගහද්දි වැඩ කරන කම්කරුවටත් යනව. සරලව කියනව නම් අරක්කු කාලයි බත් පැකට් එක තමා උන්ගෙ කොටහ.

    ඔය අක්‍රමවත් බව තමා ප්‍රධානම හේතුව. මේකෙන් වැඩක් ගන්න පුලුවන්ද කියනව නම් පැහැදිලිවම පුලුවන්. ශක්‍යතා වාර්තා වල අක්‍රමවත් බව තමා. වැඩ ගන්න පුලුවන් හැටි කියනව නම් ප්‍රධානම දේ තමා තෙල් සැපයීම. මැප් එක පොඩ්ඩක් බැලුව නම් පිහිටීම එක්ක තේරුම් ගන්න පුලුවන් සින්ගප්පූරුවෙන් තෙල් ගහපුවාම ආයිත් තෙල් ගහගන්න සුදුසු නියම තැන තමා ගාල්ල. සින්ගප්පුරුව අද ඔතන ඉන්නෙ ඔය තෙල් ගැහිල්ල නිසා තමා. ඕකෙන් සුපිරියට හොයන්න පුලුවන්. තෙල් වලට අමතරව තවත් සේවාවන් බහුතරයක් දෙන්න පුලුවන්. ඒ දේ කරන්න නැව් වරායට ඇතුලට එන්න ඕනෙ නෑ. නැවු එන්නෙ නෑ එන්නෙ නෑ කියල එදා ඉදන් කට්ටිය කෑගැහුවට එදා ඉදනම් ඕකෙ වරායෙන් පිටත ගැඹුරු මුහුදෙ සිද්ධ උනා. අලුත් වැඩියා කිරීම් වගේ දේවල්.

    අනික් ප්‍රධාන දේ තමා වෙලද නැවු වලට මුහුදු කොල්ලකාරයන් මගින් වෙන හානියට ආරක්ශාව සැපයීම. රැකියා අවස්තා බර ගානක් එනව. නමුත් සිද්ධ උනේ ඕව ඔක්කොම රාජපක්ශල තම බූදලයට ගත්ත.. (රත්න ලංකා) එහෙම නැතුව ආරක්ශාව දීල ඒකලෙ ඉදන්ම කලා නම් අද ගොඩක් දියුණු වෙලා.

    සරලව කියනව නම් මේ හැම දේම බිස්නස් එකක් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ මුහුදු කොල්ලකාරයින්ටත් ආයුධ දීල ගහපල්ල කියනව. ඊට පස්සෙ අනිත් උන්ට මෙහෙන් ආරක්ශාව දෙනව. ඕක තමා අනිත් හැම රටක්ම කරන්නෙ . ඒත් අපේ උන් කරන්නෙ උන් ආවම මුන්ට බනිනව. ඊලගට එහෙම බැනපු මුන් ආවාම උන් කරපුව කරකරම ඉන්නව.

    වැරැද්ද දේශපාලකයින්ගෙ නෙමේ. මිනිස්සුන්ගෙ. මිනිස්සුන්ට ඕනෙ නෑ දියුණු වෙනව දකින්න. පක්ශ පාට බෙදන් කුලල් කා ගන්නව. අරුන් රජ වෙනව. මොකා ආවත් එකම රිපීට් වෙනව.

    මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් උන දාට මේක දියුණු කරන්න පුලුවන් නායකයෙක් බිහි වෙයි. ඒත් කවදාවත් මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන එකක් නැහැ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    ඔව් බන් අපේ එවුන් කවදද ආකල්ප වෙනස් කරගන්නේ.. මුන් ඔක්කොටොම ඕන කරේ යහපලනයනේ.. වෙනසක් නේ... :D:D:D
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටට කෙල වෙන්න යන නිසා තමයි ,එක ගැන විස්තර දාලා එක වලක්වා ගන්න හැටි ලියන්න ගියාමනේ මේක කෑවේ ,,මේ සුනක පරපුර ,
    හැමෝම වැරදි කරපු නිසයි අපි මෙහෙම විදවන්නේ ,,,එක හදා ගන්න මොකට වත් ඕනේ නැ
    අනිත් එකා වල පල්ලට යවල හරි බලේ අරන් උන් ගේ පරම්පරා හදා ගන්න ඕනේ
    අපි හැමදාම රැවටෙනවා

    යකෝ රනිල් පොන්නය කරේ හැමදාම රජයේ ආයතන විකුනම් කපු එක!!!!