Hambanthota waraya eka paththak witharai neda ? Thread eke kiyawena aarthikaya kadaawatima saha adhika naya bara piyawaa ganna badhu aya kirima ganath mokada hithanne ?
රාජ්‍ය නය ගැන එකක් දැන්නම් මන් මේදවස් වල උගන්වන්නේ මේ පාඩම ,එක දකින කොට ඔලුව විකාර වෙනවා ,Hambanthota waraya eka paththak witharai neda ? Thread eke kiyawena aarthikaya kadaawatima saha adhika naya bara piyawaa ganna badhu aya kirima ganath mokada hithanne ?
මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා ,සැහෙන ගානක් ලැබෙන්න ඇතිනේ මාත් අත්හරින්නේ නැ ,සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා ,මෙතනින් එහාට මන් මේකේ කමෙන්ට් කරන්නේ නැ උබේ අතල් එක ගනින්
මන් දැම්මේ රිප්ලයි 24
funkyguy89 60 http://www.elakiri.com/forum/member.php?u=452168මේකා 60 ක් දාලා තිනවා
http://www.elakiri.com/forum/search.php?do=finduser&userid=452168&searchthreadid=1730745
මේක තමයි රට ගොඩ දන්නා පුළුවන් හොදම කාලේ 2026 පස්සේ එක එවරයි ,,ඔය විල්බරෝ සීන් එක එන්නේ මුල්‍ය ප්‍රතිපත්තිය කෙල උනාම ,එක එන්න තව මාස 5 ක් විතර යයි බන් ,කලින් චන්දේ තිබෙත් මේ කෙල වීම ගැන දන්නා නිසා ,දැනට කෙල ගෙන ඉන්නේ ෆිස්කල් විතරයිමේකේ යන දේශපාලන thread නම් බලන්න අප්පිරියයි බන් සිරාවටම. සෙට් එකක් මරු විකාරෙන් ඔහේ පාලු ගෙයි වලන් බිදිනවා. වැදගත් දෙයක් වටෙන්නෙම නැති තරම්. මම අහන දනික විදිහට නම් තව සැහෙන කාලෙකට ගොඩ ඒමක් නම් නැහැ රටට. බලයට එන්නේ වරප්ප්‍රසාද ගන්න මිසක් රට හදන්න නෙමෙයි. උන්ට කඩේ යන උන්ට නොතේරුම් කමටද නැත්තම් තේරිලා නොතේරුනා වගේ ඉන්නවද වගේ නිසාද මන්ද මේකේ පැය ගානක් නාස්ති කරගෙන මෙලෝ එකෙක්ට වැඩක් නැති හිස් දේවල් වලින් thread පුරවලා ආතල් ගන්නේ. සමහර විට ගානක් හම්බෙනවා ඇති. එත් බලා ඉන්න අපිට සහ උන්ට නොතේරෙන හෝ තේරුම් ගත්තට නොතේරෙනවා වගේ ඉන්න හෝ, තමන්ගේ හැසිරීමෙන්, වචන විලාසෙන්, තර්කයකට උත්තර දෙන හැටියෙන්, බනින හැටියෙන්, බොරු ඇත්ත වගේ දාන හැටියෙන් පෙන්නේ තමන් නියෝජනය කරන නායකත්වයේ හෙළුව කියලා.
ඇත්තටම ඕනෙකම තියන සෙට් එකෙක් ඇති. එත් කවදාවත් ඒ සෙට් එක එකතු වෙලා වෙනම පක්ෂයක් හැදුවත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. උදාහරණ ඕනේ නැහැ බන්. අද ඊයේ ඉපදුන එකෙක් නොඋනා නම් ඕක තේරෙනවා.
කවදා හරි දවසක අර සමහර රටවල් වල වගේ සල්ලි විල්බැරෝ වල දාගෙන එළවලු 250 ගන්න යන තත්වෙට වැටෙනවා අපිත් මුන් දිගටම රට කලොත්.
http://www.elakiri.com/forum/showthread.php?t=1726146මේකේ යන දේශපාලන thread නම් බලන්න අප්පිරියයි බන් සිරාවටම. සෙට් එකක් මරු විකාරෙන් ඔහේ පාලු ගෙයි වලන් බිදිනවා. වැදගත් දෙයක් වටෙන්නෙම නැති තරම්. මම අහන දනික විදිහට නම් තව සැහෙන කාලෙකට ගොඩ ඒමක් නම් නැහැ රටට. බලයට එන්නේ වරප්ප්‍රසාද ගන්න මිසක් රට හදන්න නෙමෙයි. උන්ට කඩේ යන උන්ට නොතේරුම් කමටද නැත්තම් තේරිලා නොතේරුනා වගේ ඉන්නවද වගේ නිසාද මන්ද මේකේ පැය ගානක් නාස්ති කරගෙන මෙලෝ එකෙක්ට වැඩක් නැති හිස් දේවල් වලින් thread පුරවලා ආතල් ගන්නේ. සමහර විට ගානක් හම්බෙනවා ඇති. එත් බලා ඉන්න අපිට සහ උන්ට නොතේරෙන හෝ තේරුම් ගත්තට නොතේරෙනවා වගේ ඉන්න හෝ, තමන්ගේ හැසිරීමෙන්, වචන විලාසෙන්, තර්කයකට උත්තර දෙන හැටියෙන්, බනින හැටියෙන්, බොරු ඇත්ත වගේ දාන හැටියෙන් පෙන්නේ තමන් නියෝජනය කරන නායකත්වයේ හෙළුව කියලා.
ඇත්තටම ඕනෙකම තියන සෙට් එකෙක් ඇති. එත් කවදාවත් ඒ සෙට් එක එකතු වෙලා වෙනම පක්ෂයක් හැදුවත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. උදාහරණ ඕනේ නැහැ බන්. අද ඊයේ ඉපදුන එකෙක් නොඋනා නම් ඕක තේරෙනවා.
කවදා හරි දවසක අර සමහර රටවල් වල වගේ සල්ලි විල්බැරෝ වල දාගෙන එළවලු 250 ගන්න යන තත්වෙට වැටෙනවා අපිත් මුන් දිගටම රට කලොත්.
මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා ,සැහෙන ගානක් ලැබෙන්න ඇතිනේ මාත් අත්හරින්නේ නැ ,සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා ,මෙතනින් එහාට මන් මේකේ කමෙන්ට් කරන්නේ නැ උබේ අතල් එක ගනින්
මන් දැම්මේ රිප්ලයි 24
funkyguy89 60 මේකා 60 ක් දාලා තිනවා
මේකේ ඕනේ දෙයක් කරගනින් ,එළවල් ලියන අයට දන ඒවා කන්න එප එචරයිසියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා
මං කිව්වා වගේ, කරුණු කාරනා නැති නම් lankaenews එකට ගිහින් බලපන්... හොදට විස්තර තියෙනවා..
මන් දැම්මේ රිප්ලයි 24 .funkyguy89 60 මේකා 60 ක් දාලා තිනව
මං දාපු ඒවාට reply කරන්න එපා කියල මං කිව්වේ නම් නෑ...
මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා
දුකේ බෑ අයියෝ...
අනුර ප්‍රාඩෝ ගැන කියද්දී රවී මුණිවත රකී![]()
27 January 2016
පසුගිය 2015 වසරේදී අඩු මුදලට තක්සේරු කර මෙරටට ගෙන්වන ලද ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් මොටර් රථ 530ක් කිසිදු රේගු විමර්ශනයකින් සිදු නොකර නිදහස් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙම මෝටර් රථ මෙසේ නිදහස් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින් දුන් ලිඛිත නියෝගයකට අනුව බවද ඒ මහතා පවසා සිටියේය.
අදාළ අක්රමිකතාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රැපියල් මිලියන 470 ක් පාඩු වී ඇති බවද ඔහු පවසා සිටියේය.
පසුගිව වසරේ ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් රථ 930ක් මෙරටට ගෙන්වා ඇති අතර ඉන් 710ක් ම ගෙන්වා ඇත්තේ ඇත්තේ වංචනික ලෙස අඩු තක්සේරු කිරීම මඟින් බවද මෙසේ ගෙන්වන ලද මොටර් රථ 180ක් සම්බන්ධයෙන් රේගු විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කර සිටියේය.
තවද රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විගණන පරික්ෂණ වලදී ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවට ඹහු චෝදනා කර සිටියේය.
එසේම මේ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ පරික්ෂණයක් පවත්වන බවත් එම පරික්ෂණයට බාධා නොකරන ලෙසත් සියලු ඇමතිවරුන්ගෙන් හා මන්ත්‍රීවරැන්ගෙන් දිසානායක මහතා ඉල්ලා සිටියේය.
රවීගේ අමුතු හැසිරීමක්
මේ සම්බන්ධව හෙළිදරව් කරන අවස්ථාවේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිමුත් මේ සම්බන්ධයෙන් අවේගශීලීව පිළිතුරැ දීමෙන් හෝ කරුණු පැහැදිලි නොකර සිටීමෙන් පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ අවධානය යොමුවූ බව අප වාර්තාකරු පවසා සිටියේය.
ඇයි පාලු ගෙයි වලන් බිදින්නේ ,කෙලින් ඇවිත් කරනු සහිතව කතා කරන්න ,චෝර වැඩ කරන්නේ නැතිව
වැරැද්ද කව්රු කරත් වැරැද්ද තමයි
උබේ ත්‍රෙඩ් එකේ තමයි මං වලං බිදින්නේ... වරෙන්කො ඉතින් බිදපු වලං හදන්න....
http://www.elakiri.com/forum/showthread.php?p=19839508&posted=1#post19839508
මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා ,සැහෙන ගානක් ලැබෙන්න ඇතිනේ මාත් අත්හරින්නේ නැ ,සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා ,මෙතනින් එහාට මන් මේකේ කමෙන්ට් කරන්නේ නැ උබේ අතල් එක ගනින්
මන් දැම්මේ රිප්ලයි 24
funkyguy89 60 මේකා 60 ක් දාලා තිනවා
එල. බලන්නම් මචන්.

