බදූදීන්_මහින්දට_හේත්තු_වෙයි.
හිටපු ජනාධිපති මහින්දට ස්තුතියි.. ඇමති බදියුදීන් යහපාලනයට එරෙහිව අත්සන් එකතු කරයි..
මන්නාරම් ප්‍රදේශයට සාමය උදා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිවන්ත වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මන්නාරම, මරිච්චිකට්ටි ගම්මානය මුස්ලිම් ගම්මානයක් බවට තහවුරු කරන ලෙස ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනකට එක් වෙමිනි.
එම ප්‍රදේශය කිසිදු දැනුවත් කිරීමකින් තොරව කැලෑබද ප්‍රදේශ ලෙස ගැසට් කර ඇති බවත් එය වැරදි වැඩක් බවත් ඇමතිවරයා කියා සිටියේය.
මරු වැඩේ බොලව් මුන්ට වුනේ මෛත්‍රීයා මුන්ගේ ඉඩම් ටික විල්පත්තුවට අයිතියි කියලා ගැසට් කරලාලු. මහින්ද මහත්තයට ඉස්තුති කරනවා මුස්ලිම් භූමිය එයා නිදහස් කරලා දුන්නට.
Source
http://tinyurl.com/nbpfr7z