



ගොබ්බ රැල...යකෝ මුන්ට 6,4 එකක් ගහගන්න පන නැනේ...ක්‍රිකට් ගහන එක දීපියව ළමයෙක්ට....මොකටද බන් මුන් ජාතික කණ්ඩායම කියල ක්‍රීඩා කරන්නේ 6 එකක් ගහගන්න බැරිනම්?
කිසිම වැඩක් නැහැ බන්....ශික්....බන්ගලියෝන්ගේනුත් කනවා...ඉන්දියාව එක්ක කවර කතාද?![]()


කුසල් ජනිත් වගේ එකෙන් නැති අවුල.... අපේ උන්ට මුල ඇදල දෙන්න ඕන නැත්තං චොර.....

ඔය ටීම් දෙක කම්පෙයර් කරලා බැලුවම බන්ගලියෝ හොදයි... ඉතින් අපේ උන් පරදින ඒක පුදුමයක් නෙමෙයි...අනික ඔය විස්සේ මැච් වල ඕන ටීම් එකකට දිනන්න චාන්ස් ඒක තියනවා...
කන්න නැහැ වගේ..
ane palayan
yako yanna ape ewun thiyana chance ekath nathi karaganna horikada ponnayo

කුසල් ජනිත් වගේ එකෙන් නැති අවුල.... අපේ උන්ට මුල ඇදල දෙන්න ඕන නැත්තං චොර.....
එන එන උන් අතට කැච් එක දීල යනවා...බෝලෙකට ගහගන්න පන නැහැ ග්‍රවුන්ඩ් එකෙන් එලියට යන්න....මාර ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕයි....කන්න නැහැ වගේ..
ඉන්දියන් කාරයෝ හිනා වෙනවා ලංකාවේ උන්ට ප්‍රෝටීන් ඌනතාවයක් කියල...![]()
