බන්ග්ලාදේස් බැන්කුව හැක් කරපු ලන්කාවේ අය

comx

Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    රට ජාතිය වැඩක් නැති එකාට මොන ඊලග බවයක්ද? මුන් ඔක්කොම අනුන්ගේ සල්ලි හොරාකාලා.. එකෙනුත් කැසිනො ගහපු එකයි දුක.. බන්ග්ලාදේශ් වගේ රටක් ඉතින් අනාතයිනේ මෙහෙම උනාම.

    100% ඔයා කියන දේ හරි සහෝ ඔයවගෙ පහත් වැඩ කරල මේ පාරම විදවන්න වෙයි බං බංගලාදේශය කියන්නෙ ශ්‍රීලංකාවට වඩා දුප්පත් රටක්
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18
    The officer gave no other details, but the suspects appear to be those who received some of the payments, and not the hackers. The hackers breached Bangladesh Bank's systems between Feb. 4 and Feb. 5 and tried to steal nearly $1 billion from its account at the Federal Reserve Bank of New York.

    Ape Un Karana Hack:rofl::rofl::rofl::rofl: Mama Dakka Article ekka tiyanawa wela thibba scn eka ...E organization eke ganima thama apahu salli deela thiyenne dakka gaman
    ...Eka nisa eyata case nathi wei
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඔව් කේස් එක පරනයි.. ඔක මාට්ටු වෙන්නේ නැ, මුන් ටයිපින් එරර් එකක් ගිහින් වැරදියට නමක් ටයිප් කරලා.. ඒක නිව්යොක් උන් ආපහු සෙන්ඩ් කරලා.. එතකොට තමා බන්ග්ලාදේශ් බැන්කුවේ උන් දන්නේ සල්ලි අදිනවා කියලා.. චුට්ට චුට්ට ඇදලා සැහෙන කාලයක්.. කැසිනො ගහලා වගේ ගොඩක් සල්ලි වලින්.. ඩොලර් බිලියන ගානක්..

    ammatassiri e kiynne eka para nemeda adala thiyenne....
    un tika tika bassanwa kiynne nm aniwa casino gagaha inna athi,,,
    aparade salli...
    casino karayata thama wasi... :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    තමන් ඉගෙන ගත් දේ අනුන්ගේ විනාශයට යොදා ගන්නා අයට ලබන භවයේදී ශ්‍රාස්ත්‍ර පිහිටන්නේ නැහැ (මෙය හැම දේකටම පොදුයි)

    oka nm aththa...
    komath un salli ithuru karalawath nane...
    unta wadak uneth na e sallli walin...
    anthimata mattu unama mkt nathuwa hire...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ammatassiri e kiynne eka para nemeda adala thiyenne....
    un tika tika bassanwa kiynne nm aniwa casino gagaha inna athi,,,
    aparade salli...
    casino karayata thama wasi... :rofl::rofl:

    100% ඔයා කියන දේ හරි සහෝ ඔයවගෙ පහත් වැඩ කරල මේ පාරම විදවන්න වෙයි බං බංගලාදේශය කියන්නෙ ශ්‍රීලංකාවට වඩා දුප්පත් රටක්
    මට පේන්නේ බන්ග්ලාදේශ් උන්ගේ සෙකියුරිටි අවුල් ඇති.. සැහෙන රටවල් ගොඩකින් ඇටැක් කරලා.. ඊජිප්තුවේ උනුත් ත්‍රයි කරලා.. හරි ගිහින් තියෙන්නේ පිලිපීන් උන්ටයි ලන්කාවේ උන්ටයි. ඇදලා තියෙන්නේ හිමීට හිමීට ලොකේ වටේ අකවුන්ට් වලට.. මුලු ගාන ඩොලර් බිලියන් 18කටත් වැඩිලු.. අරූ ටයිපින් එරර් එකක් කලේ නැත්තම් තාමත් අදිනවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    oka nm aththa...
    komath un salli ithuru karalawath nane...
    unta wadak uneth na e sallli walin...
    anthimata mattu unama mkt nathuwa hire...
    ඔවා තියාගන්න පුලුවන් සල්ලි නෙමෙයිනේ බන්. අකවුන්ට් ඔපන් කලා සල්ලි ඇද්දා අකවුන්ට් වැහුවා බඩු මිසින්.. ඔවා බැන්කු වලට ගිහින් කරන ගේම් නෙමෙයිනේ.. කැසිනොවල ඔය සීන් කරන්න ලෙසියි. ආයේ මලාට සල්ලි හොයන්න බැ. කැසිනො ඇතුලට සල්ලි ගියාම ඉතින් කලු සුදු හොයන්න බැනේ.. ඔවා කරන්න ඇත්තේ ගෙවල් දොරවල් කාර් බාර් ගන්න නෙමෙයි, කැසිනො වලටමයි. ඒකයි අල්ලන්න අමාරු. පර්චේස් කරපු මුකුත් නැනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උතුම් සිංහල මිනිස්සුනේ....:yes::cool:

    ඉන්දීයන් කාරයෝ වගේ සක්කිලි බල්ලෝ නෙමී නෙහ්....:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kurusa karayoth innawa

    :shocked: මම හිතුවේ ඔක්කොම කුරුස කාරයෝ කියල.... සිංහල බෞද්දයෝ ඔහොම වැඩ කරන්නේ නෑනේ...:yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාවේ ඇත්ත නැත්තක් නම් දන්නේ නෑ.. හැබැයි කරන කුප්ප වැඩක් රටේ සායමක් අරින්නේ නැතිව කර ගන්න තිබ්බේ..හොරා කාලා..රටත් කනවා..යක්කු...තව හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියලත් කියයි..දිවේ තොලේ නොගෑවී..සෙක්..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    උතුම් සිංහල මිනිස්සුනේ....:yes::cool:

    ඉන්දීයන් කාරයෝ වගේ සක්කිලි බල්ලෝ නෙමී නෙහ්....:yes:

    kurusa karayoth innawa

    :shocked: මම හිතුවේ ඔක්කොම කුරුස කාරයෝ කියල.... සිංහල බෞද්දයෝ ඔහොම වැඩ කරන්නේ නෑනේ...:yes::yes:

    :oo::baffled::rolleyes::eek:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මට පේන්නේ බන්ග්ලාදේශ් උන්ගේ සෙකියුරිටි අවුල් ඇති.. සැහෙන රටවල් ගොඩකින් ඇටැක් කරලා.. ඊජිප්තුවේ උනුත් ත්‍රයි කරලා.. හරි ගිහින් තියෙන්නේ පිලිපීන් උන්ටයි ලන්කාවේ උන්ටයි. ඇදලා තියෙන්නේ හිමීට හිමීට ලොකේ වටේ අකවුන්ට් වලට.. මුලු ගාන ඩොලර් බිලියන් 18කටත් වැඩිලු.. අරූ ටයිපින් එරර් එකක් කලේ නැත්තම් තාමත් අදිනවා..

    podi ratawalne bn...
    unge system thama hariyata nathuwa athi...
    issara godak un wade kerena eka witharane baluweth system dala...

    nttn aniwa ohoma salli yaddi eka meter wenne nathuwa thiyenna bane bn...

    ඔවා තියාගන්න පුලුවන් සල්ලි නෙමෙයිනේ බන්. අකවුන්ට් ඔපන් කලා සල්ලි ඇද්දා අකවුන්ට් වැහුවා බඩු මිසින්.. ඔවා බැන්කු වලට ගිහින් කරන ගේම් නෙමෙයිනේ.. කැසිනොවල ඔය සීන් කරන්න ලෙසියි. ආයේ මලාට සල්ලි හොයන්න බැ. කැසිනො ඇතුලට සල්ලි ගියාම ඉතින් කලු සුදු හොයන්න බැනේ.. ඔවා කරන්න ඇත්තේ ගෙවල් දොරවල් කාර් බාර් ගන්න නෙමෙයි, කැසිනො වලටමයි. ඒකයි අල්ලන්න අමාරු. පර්චේස් කරපු මුකුත් නැනේ..

    unta wadakuth na bank ekata wadakuth na...
    casino karaya nm goda ynna athi.... :rofl: