ලංකාවෙත් ඉන්නේ එසේ මෙසේ උන් නෙවේ බලන් යද්දී
hikz sirawata itn...
ලංකාවෙත් ඉන්නේ එසේ මෙසේ උන් නෙවේ බලන් යද්දී
රට ජාතිය වැඩක් නැති එකාට මොන ඊලග බවයක්ද? මුන් ඔක්කොම අනුන්ගේ සල්ලි හොරාකාලා.. එකෙනුත් කැසිනො ගහපු එකයි දුක.. බන්ග්ලාදේශ් වගේ රටක් ඉතින් අනාතයිනේ මෙහෙම උනාම.
The officer gave no other details, but the suspects appear to be those who received some of the payments, and not the hackers. The hackers breached Bangladesh Bank's systems between Feb. 4 and Feb. 5 and tried to steal nearly $1 billion from its account at the Federal Reserve Bank of New York.



Mama Dakka Article ekka tiyanawa wela thibba scn eka ...E organization eke ganima thama apahu salli deela thiyenne dakka gamanඔව් කේස් එක පරනයි.. ඔක මාට්ටු වෙන්නේ නැ, මුන් ටයිපින් එරර් එකක් ගිහින් වැරදියට නමක් ටයිප් කරලා.. ඒක නිව්යොක් උන් ආපහු සෙන්ඩ් කරලා.. එතකොට තමා බන්ග්ලාදේශ් බැන්කුවේ උන් දන්නේ සල්ලි අදිනවා කියලා.. චුට්ට චුට්ට ඇදලා සැහෙන කාලයක්.. කැසිනො ගහලා වගේ ගොඩක් සල්ලි වලින්.. ඩොලර් බිලියන ගානක්..


තමන් ඉගෙන ගත් දේ අනුන්ගේ විනාශයට යොදා ගන්නා අයට ලබන භවයේදී ශ්රාස්ත්ර පිහිටන්නේ නැහැ (මෙය හැම දේකටම පොදුයි)
ammatassiri e kiynne eka para nemeda adala thiyenne....
un tika tika bassanwa kiynne nm aniwa casino gagaha inna athi,,,
aparade salli...
casino karayata thama wasi...![]()
මට පේන්නේ බන්ග්ලාදේශ් උන්ගේ සෙකියුරිටි අවුල් ඇති.. සැහෙන රටවල් ගොඩකින් ඇටැක් කරලා.. ඊජිප්තුවේ උනුත් ත්රයි කරලා.. හරි ගිහින් තියෙන්නේ පිලිපීන් උන්ටයි ලන්කාවේ උන්ටයි. ඇදලා තියෙන්නේ හිමීට හිමීට ලොකේ වටේ අකවුන්ට් වලට.. මුලු ගාන ඩොලර් බිලියන් 18කටත් වැඩිලු.. අරූ ටයිපින් එරර් එකක් කලේ නැත්තම් තාමත් අදිනවා..100% ඔයා කියන දේ හරි සහෝ ඔයවගෙ පහත් වැඩ කරල මේ පාරම විදවන්න වෙයි බං බංගලාදේශය කියන්නෙ ශ්රීලංකාවට වඩා දුප්පත් රටක්
ඔවා තියාගන්න පුලුවන් සල්ලි නෙමෙයිනේ බන්. අකවුන්ට් ඔපන් කලා සල්ලි ඇද්දා අකවුන්ට් වැහුවා බඩු මිසින්.. ඔවා බැන්කු වලට ගිහින් කරන ගේම් නෙමෙයිනේ.. කැසිනොවල ඔය සීන් කරන්න ලෙසියි. ආයේ මලාට සල්ලි හොයන්න බැ. කැසිනො ඇතුලට සල්ලි ගියාම ඉතින් කලු සුදු හොයන්න බැනේ.. ඔවා කරන්න ඇත්තේ ගෙවල් දොරවල් කාර් බාර් ගන්න නෙමෙයි, කැසිනො වලටමයි. ඒකයි අල්ලන්න අමාරු. පර්චේස් කරපු මුකුත් නැනේ..oka nm aththa...
komath un salli ithuru karalawath nane...
unta wadak uneth na e sallli walin...
anthimata mattu unama mkt nathuwa hire...
උතුම් සිංහල මිනිස්සුනේ....
ඉන්දීයන් කාරයෝ වගේ සක්කිලි බල්ලෝ නෙමී නෙහ්....![]()




මට පේන්නේ බන්ග්ලාදේශ් උන්ගේ සෙකියුරිටි අවුල් ඇති.. සැහෙන රටවල් ගොඩකින් ඇටැක් කරලා.. ඊජිප්තුවේ උනුත් ත්රයි කරලා.. හරි ගිහින් තියෙන්නේ පිලිපීන් උන්ටයි ලන්කාවේ උන්ටයි. ඇදලා තියෙන්නේ හිමීට හිමීට ලොකේ වටේ අකවුන්ට් වලට.. මුලු ගාන ඩොලර් බිලියන් 18කටත් වැඩිලු.. අරූ ටයිපින් එරර් එකක් කලේ නැත්තම් තාමත් අදිනවා..
ඔවා තියාගන්න පුලුවන් සල්ලි නෙමෙයිනේ බන්. අකවුන්ට් ඔපන් කලා සල්ලි ඇද්දා අකවුන්ට් වැහුවා බඩු මිසින්.. ඔවා බැන්කු වලට ගිහින් කරන ගේම් නෙමෙයිනේ.. කැසිනොවල ඔය සීන් කරන්න ලෙසියි. ආයේ මලාට සල්ලි හොයන්න බැ. කැසිනො ඇතුලට සල්ලි ගියාම ඉතින් කලු සුදු හොයන්න බැනේ.. ඔවා කරන්න ඇත්තේ ගෙවල් දොරවල් කාර් බාර් ගන්න නෙමෙයි, කැසිනො වලටමයි. ඒකයි අල්ලන්න අමාරු. පර්චේස් කරපු මුකුත් නැනේ..
