බන්දුල_ශිෂ්‍යත්වයට_කෙලි.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    2016 වසර වන විට ද්විතීයික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කෙරෙන හෙයින් තවදුරටත් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ තරගය අදාළ නොවන බවත් සියලු පහසුකම් සහිතව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයකට පාසල් තුන බැගින් සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහසට ඇතුළත් වීම සඳහා දරුවන්ට ඉඩකඩ ලැබෙන බවත් ගුණවර්ධන මහතා කීවේය.

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට හා තමාට භාරදෙනු ලැබ ඇති නිර්දේශ වාර්තා අනුව ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය ලිහිල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇතැයි ද එම නිර්දේශ අනුව දරුවන්ට පීඩනයක්‌ ඇති නොවන පරිදි පැය එකයි කාලක ප්‍රශ්න පත්‍රයක්‌ ලබාදීමට නියමිත යෑයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ලිහිල් කිරීමේ ක්‍රියාවලිය අතරතුර පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කරන බවද ඒ මහතා කීවේය.

    :rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    igena ganna eka kohe hitiyath igena gannawa kiana eka mekata adala na ne. eka hariyata neethiyak ona na, hondata inna eka kohomath neethi garukawa innawa wage

    adyapanaya paripalanaya karana ewunge wagakeema thamai lamainta igena ganna honda pasubimak hadala dena eka. shishathwe hondatama pass welath colombo iskola walata noyana aya innawa, eka eh ayage kamaththa.

    shishathwe nawaththanna issella hama iskolekatama pahasukam deela inna ona ehenam.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඒකනම් හොඳ වැඩක්. ඕකෙන් වෙන්නෙ ලමයින්ගෙ ලමා කාලෙ නැතිවෙන එක විතරයි.. අනික නගරබද ඉස්කෝල කුකුල් කොටු වගේ වෙනකොට ගමේ ඉස්කෝල වැහෙනව.:dull:

    hats off

    Uba hithawada 2016 weddi serama schools top level ekata enawa kiyala.
    me de bandulaya karanne rate inna lamainta thiyana adareekata newei.. dan tika dawasakata kalin schols 5ka cut off mark Grade 5 walata awe na. ekata hethuwa thamai e schools walata mathi amathilage, hamudawe etc lamai gaththama salli walata wena danna capacity nathi eka.. Richmand, Ashoka, Rahula, Isipathana. kingswood.. munge thiyana kapati kama..minisunta wena deyak kiyala andala dan one tharam unge lamai e schools walata daganna hadanne..
    pahara yakku..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    දෙපැත්තක් තියෙනවා. ඒත් වැඩියෙන්ම බර අවාසි පැත්තට. ළමයින්ට කිසි ටාගර්ට් එකක් හුරු වෙන් නෑ ඕක අයින් කරාම. මුලදි ශිෂ්‍යත්වේ කියලා හරි පොඩි දවස් වල ඉඳලා ටාර්ගට් එකක් තියෙනවා. දැන් කෙලින්ම ඕලෙවල් නිසා තව කල් තියෙනවා කියලා පොඩ්ඩක් කම්මැලි වෙනවා :baffled::baffled: දුප්පත් ඉස්කෝලවල ඉන්න ළමයින්ට හොඳ ඉස්කෝලවලට එන්න බැරි වෙනවා. ඔය ඉගෙන ගන්න එකා කොහේ හිටියාත් ඉගෙන ගන්නවා කියලා කියන ඈයෝ ටික පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කතාව කොච්චර සාධාරණයිද කියලා :rolleyes::rolleyes: ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න නම් උගන්නන්න ඕනේ. නැතිව ඌට ඥාණය නිකන් පහළ වෙන්නේ නෑ කොච්චර ඉගෙන ගන්න උවමනාව තිබ්බත් :dull::dull: මේ එළකිරියෙම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා කොහෙද මංදා පැත්තක ඉස්කෝලෙක ඉන්න ගුරුවරු ඉස්කෝලෙට එන්නේ නෑ. එක්කෙනෙක් විතරක් එනවා. එයාත් දවස් තුනයි එන්නේ අනිත් දවස් වල නෑ කියලා. තව කීයක් නම් ඉස්කෝල තියෙනවා ඇත්ද මේ වගේ වෙන. ඒවා ගැන එලියට එන්නේ නෑ. ඒ වාට ඉහලින් කිසිම දෙයක් කරන්නෙත් නෑ. 1.6% අධ්‍යාපනේට වෙන්කරලා තියෙන රටකින් උඹලත් බලාපොරොත්තු වෙනවානේ හැම පාසලක්ම එක විදියට දියුණු වෙයි කියලා :rolleyes::rolleyes: ආශ්චර්‍ය තමා මහත්තයෝ :dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    2016 වසර වන විට ද්විතීයික පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කෙරෙන හෙයින් තවදුරටත් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ තරගය අදාළ නොවන බවත් සියලු පහසුකම් සහිතව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයකට පාසල් තුන බැගින් සංවර්ධනය කෙරෙන ද්විතීයික පාසල් දහසට ඇතුළත් වීම සඳහා දරුවන්ට ඉඩකඩ ලැබෙන බවත් ගුණවර්ධන මහතා කීවේය.

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට හා තමාට භාරදෙනු ලැබ ඇති නිර්දේශ වාර්තා අනුව ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය ලිහිල් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇතැයි ද එම නිර්දේශ අනුව දරුවන්ට පීඩනයක්‌ ඇති නොවන පරිදි පැය එකයි කාලක ප්‍රශ්න පත්‍රයක්‌ ලබාදීමට නියමිත යෑයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ලිහිල් කිරීමේ ක්‍රියාවලිය අතරතුර පාසල් දහසේ සංවර්ධන වැඩසටහන අවසන් කරන බවද ඒ මහතා කීවේය.

    :rolleyes:

    Oh yeah... අපේ ආස්චර්යමත් දිවයිනේ මේ සියළු දේම 1.6% මුදලකින් කරන්න හිතාගෙන ඉන්නේ( මේකට උසස් අධ්‍යාපනයද ඇතුළත් වේ)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේකත් හරියට ෆුල් ෆේස් හෙල්මට් තහනම් කෙරුව වගේ. :rolleyes: එයාලගෙ මොලේ තියෙන්නෙ ඉස්ලාම් ධර්මයේ ශුද්ධවූ කුරාණයේ තියෙන විදියටද මන්ද :baffled::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Uba hithawada 2016 weddi serama schools top level ekata enawa kiyala.
    me de bandulaya karanne rate inna lamainta thiyana adareekata newei.. dan tika dawasakata kalin schols 5ka cut off mark Grade 5 walata awe na. ekata hethuwa thamai e schools walata mathi amathilage, hamudawe etc lamai gaththama salli walata wena danna capacity nathi eka.. Richmand, Ashoka, Rahula, Isipathana. kingswood.. munge thiyana kapati kama..minisunta wena deyak kiyala andala dan one tharam unge lamai e schools walata daganna hadanne..
    pahara yakku..

    :rofl::rofl: funny

    ටොප් ලෙවල් මොකටද බන් හැම ඉස්කෝලෙටම? කොහොමත් දැන් මූලික සාමාන්‍ය පහසුකම් හැම ඉස්කෝලෙකම තියෙනව. එහෙනම් මොකටද ලොකු ඉස්කෝල හොයන්නෙ. ඕක නිකන් මිත්‍යාවක් බන්. හරියට ගත්තොත් දැන් ලමයි වැඩි නිසා ලොකු ඉස්කෝලවල තමයි පහසුකම් අඩු. ඒවා නිකන් කුකුල් කොටු වගේ. ඒවගේම මේ ආන්ඩුව ඉස්කෝලවලට සෑහෙන්න වියදම් කරලා තියෙනව.ඒවත් එක්ක බැලුවම 2016 ඔය කියන දේවල් කරලා ඉවරයි කරයි. නැතත් එතකොට ශිෂ්‍යත්වෙ නැවැත්තුවා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට මොකද බන් වෙන උන් උන්ගෙ ලමයි කොහෙ යැව්වත් ඒක උන්ට අදාල ප්‍රශ්නයක්. ශිෂ්‍යත්වෙ ඉහලින් පාස්වුනාත් ලොකු ඉස්කෝලවලට යවන්නෙ නැති ඕන තරම් දෙමව්පියො ඉන්නව. :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16049731 said:
    මේකත් හරියට ෆුල් ෆේස් හෙල්මට් තහනම් කෙරුව වගේ. :rolleyes: එයාලගෙ මොලේ තියෙන්නෙ ඉස්ලාම් ධර්මයේ ශුද්ධවූ කුරාණයේ තියෙන විදියටද මන්ද :baffled::P
    ෆුල් ෆේස් නීතියයි මේ නීතියයිනම් අහසයි පොලව වගේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දෙපැත්තක් තියෙනවා. ඒත් වැඩියෙන්ම බර අවාසි පැත්තට. ළමයින්ට කිසි ටාගර්ට් එකක් හුරු වෙන් නෑ ඕක අයින් කරාම. මුලදි ශිෂ්‍යත්වේ කියලා හරි පොඩි දවස් වල ඉඳලා ටාර්ගට් එකක් තියෙනවා. දැන් කෙලින්ම ඕලෙවල් නිසා තව කල් තියෙනවා කියලා පොඩ්ඩක් කම්මැලි වෙනවා :baffled::baffled: දුප්පත් ඉස්කෝලවල ඉන්න ළමයින්ට හොඳ ඉස්කෝලවලට එන්න බැරි වෙනවා. ඔය ඉගෙන ගන්න එකා කොහේ හිටියාත් ඉගෙන ගන්නවා කියලා කියන ඈයෝ ටික පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කතාව කොච්චර සාධාරණයිද කියලා :rolleyes::rolleyes: ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න නම් උගන්නන්න ඕනේ. නැතිව ඌට ඥාණය නිකන් පහළ වෙන්නේ නෑ කොච්චර ඉගෙන ගන්න උවමනාව තිබ්බත් :dull::dull: මේ එළකිරියෙම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා කොහෙද මංදා පැත්තක ඉස්කෝලෙක ඉන්න ගුරුවරු ඉස්කෝලෙට එන්නේ නෑ. එක්කෙනෙක් විතරක් එනවා. එයාත් දවස් තුනයි එන්නේ අනිත් දවස් වල නෑ කියලා. තව කීයක් නම් ඉස්කෝල තියෙනවා ඇත්ද මේ වගේ වෙන. ඒවා ගැන එලියට එන්නේ නෑ. ඒ වාට ඉහලින් කිසිම දෙයක් කරන්නෙත් නෑ. 1.6% අධ්‍යාපනේට වෙන්කරලා තියෙන රටකින් උඹලත් බලාපොරොත්තු වෙනවානේ හැම පාසලක්ම එක විදියට දියුණු වෙයි කියලා :rolleyes::rolleyes: ආශ්චර්‍ය තමා මහත්තයෝ :dull::dull:
    කවුද යකෝ මූව මෙච්චර බ්‍රේන්වොශ් කලේ.

    1.ජීවිතය කියන්නෙ තරඟයක් නෙමෙයි
    2.දැන් දුප්පත් ඉස්කෝල කියලා ජාතියක් නැහැ. හැබැයි එහෙම තියෙනවනම් විසඳුම් ලැබෙයි. මොකද මෙච්චර දුරකටත් ඉස්කෝල දියුනු කලේ මේ ආන්ඩුවම තමයි
    3.දැන් හැම ඉස්කෝලෙකම වගේ ගුරුවරු ඉන්නව.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ වැඩේ කරෙ ළමයින්ට ළමා කාලයක් ලබා දෙන්න ඕන කියන අරමුණින් නම් ඒක ඇත්තටම හොඳයි ... ඒත් මට හිතෙන්නෙ මේක යට තියෙන්නෙ වෙනම ගේම් එකක් කියලයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ වැඩේ කරෙ ළමයින්ට ළමා කාලයක් ලබා දෙන්න ඕන කියන අරමුණින් නම් ඒක ඇත්තටම හොඳයි ... ඒත් මට හිතෙන්නෙ මේක යට තියෙන්නෙ වෙනම ගේම් එකක් කියලයි
    ඉටියෙන් හරි මැටියෙන් හරි හොඳක් කෙරෙනවනම් එච්චරයි.. මොනාද බන් තොපිට මොන දේ කලත් වැරදිනෙ.. මේකනම් සින්හලුන්ගෙ උපන්ගෙයි දෝෂයක්:baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කවුද යකෝ මූව මෙච්චර බ්‍රේන්වොශ් කලේ.

    1.ජීවිතය කියන්නෙ තරඟයක් නෙමෙයි
    2.දැන් දුප්පත් ඉස්කෝල කියලා ජාතියක් නැහැ. හැබැයි එහෙම තියෙනවනම් විසඳුම් ලැබෙයි. මොකද මෙච්චර දුරකටත් ඉස්කෝල දියුනු කලේ මේ ආන්ඩුවම තමයි
    3.දැන් හැම ඉස්කෝලෙකම වගේ ගුරුවරු ඉන්නව.

    1. ජිවිතේ කියන්නේ තරඟයක් නෙමෙයි. නමුත් අරමුණක් නැති ජීවිතේකට කිසිම දියුණුවක් නෑ.
    2. දුප්පත් ඉස්කෝල කියලා ජාතියක් නෑ? මේ ලඟදි අපේ යාළුවෝ ටිකක් ගියා නොමිලේ පංති වගයක් කරන්න දුප්පත් ඉස්කෝල වලට. ඒ ළමයින්ට අඳීන්න ඇඳුමක්, උගන්නන්න ගුරුවරු, හරි හමන් පන්ති කාමරයක් වත් නෑ. කම්පියුටර් ඉස්සරහාට වෙලා ඉන්න අයට ඒවා පෙන්නේ නෑ. මෙච්චර දුරට දියුණු කරා. ඔව් කරපු දියුණුව නම් හොඳයි. මට කියන්න බලන්න මේ ආණ්ඩුව ආවට පස්සේ හදපු එක රජයේ විශ්ව විද්‍යාලෙක නමක් :rolleyes::rolleyes: පහසුකම් සපයනවා. නෑ කියන්නේ නෑ. ඒත් 1.6% කින් කොහොමද ඔක්කොම කරන්නේ.
    3. ඉස්කෝල වල ගුරු වරු ඉන්නවා. අනික මම අර කිව්ව සිද්දියත් මෑතක වෙච්ච දෙයක්. ගිය මාසේ වගේ තමා ඒක දාලා තිබ්බේ ත්‍රෙඩ් එකේ. පොඩ්ඩක් ගිහින් බලන්න දුෂ්කර පැත්තකට ගොඩක් පෝසත් ඉස්කෝල වැහි වැහැලා

    බ්‍රේන් වොශ් නෙමෙයි ඒකට කියන්නේ පොළොවේ පය ගසා ජීවත් වීම කියලා ;)
     
    1.1.විභාගම අරමුනු වෙන්න ඕන නැහැ. වෙන කොච්චර දෙවල් තියෙනවද? අනික පොඩි ලමයින්ට ඔච්චර ලොකු අරමුනු ඕන නැහැ.

    2.ඔය කියන විදියෙ ඉස්කොලෙ ඕනනම් සීයට 5ක් තියෙන්නෙ. අනික මෙතන කතා කරන්නෙ පාසල් අධ්‍යාපනය ගැන. ඒ නිසා විශ්වවිද්‍යාල මෙතනට අදාල නැහැ.සීයට 1.6ක් ඔතනට අදාල නැහැ මෙච්චර කල් කරපුවත් එක්ක බැලුවම ඔය ගානෙන් පුලුවන්.

    3. ඉතින් ලමයි නැත්නම් ගුරුවරු තියාගෙන පඩි දෙන්නෙ මොකටද? ලමයි නැත්නම් වහලා දැම්මට කමක් නැ

    ඔලුවෙන් හිටගෙන උනුත් කියන්නෙ පොලොවෙ පය ගහලා ඉන්නව කියල තමයි:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    1.1.විභාගම අරමුනු වෙන්න ඕන නැහැ. වෙන කොච්චර දෙවල් තියෙනවද? අනික පොඩි ලමයින්ට ඔච්චර ලොකු අරමුනු ඕන නැහැ.

    2.ඔය කියන විදියෙ ඉස්කොලෙ ඕනනම් සීයට 5ක් තියෙන්නෙ. අනික මෙතන කතා කරන්නෙ පාසල් අධ්‍යාපනය ගැන. ඒ නිසා විශ්වවිද්‍යාල මෙතනට අදාල නැහැ.සීයට 1.6ක් ඔතනට අදාල නැහැ මෙච්චර කල් කරපුවත් එක්ක බැලුවම ඔය ගානෙන් පුලුවන්.

    3. ඉතින් ලමයි නැත්නම් ගුරුවරු තියාගෙන පඩි දෙන්නෙ මොකටද? ලමයි නැත්නම් වහලා දැම්මට කමක් නැ

    ඔලුවෙන් හිටගෙන උනුත් කියන්නෙ පොලොවෙ පය ගහලා ඉන්නව කියල තමයි:rofl:

    1. ලොල්. විභාගයක් කියන එක අනිවාර්යෙන් ළමයෙක්ගේ ජීවිතේට අවශ්‍යයම දෙයක්. මොකද අභියෝග පොඩි කාලේ ඉඳලම ළමයින්ට පුරුදු කරේ නැත්තම් නිකන්ම කුළෑටි වෙනවා. අනිත් දේ මෙච්චර කාලයක් ශි‍‍ෂ්‍යත්වේ තිබ්බා කියලා නරකක් වුනේ නෑ.
    2. 1.6% කොහොමද අදාල වෙන්නේ නැත්තේ. ඒක තියෙන්නේ අධ්‍යාපනේට (ඒකට උසස් අධ්‍යාපනයත් අදාලයි) මෙච්චර කාලයක් කරපු දෙයක් නම් නෑ. කරගෙන ආපු දේවල් ඇදගෙන ආවා මිසක් කිසිම අලුත් දෙයක් හරියට කරේ නෑ. පුලු පුලුවන් විදියට කලින් ආණ්ඩුව කරපුවට කෙලියා මිසක්. සල්ලි අඩුවෙනකොට වරප්‍රසාද අයින් කරනවා (කිරි, බනිස් දුන්න එක)
    3. දැන් කවුද කිව්වේ ළමයි නෑ කියලා? ලංකාවේ කිසිම ඉස්කෝලෙක ළමයින්ගෙන අඩුවක් නෑ. ලංකාව කියන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන රටක්. ඒ නිසා දෙමව්පියන් මොන ඉස්කෝලෙකට හරි ළමයව දාගන්න බලන්නේ. ළමයි ඉන්නවා. ගුරුවරු හරියට උගන්නන් නෑ. ඒවා ගැන හොයලා බලන්නේ නෑ. මම කලිනුත් කිව්වා. මේ දේවල් කම්පියුටරේ ඉස්සරහට වෙලා ඉන්න අනාථයන්ට තේරෙන් නෑ. උන් දන්නේ උඩ බලාගෙන එහෙයියා කියලා කියන්න විතරයි :lol:

    ඔලුවෙන් තියා කොහොම හිටගෙන හිටියත් සිද්ධ වෙන දේ ගැන ඇත්ත නැත්ත හැමෝම දන්නවා
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    attachment.php