බන්දුල_ශිෂ්‍යත්වයට_කෙලි.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕව තේරෙන්නෙ ජොබකට ඉන්ටර්වීව් ගියාම. කොළඹ රෝයල් එකේ කොල්ලයි ගමේ ආණ්ඩුවෙ ඉස්කෝලෙ කොල්ලයි අතර වෙනස. :D දන්නෝ දනිති. නොදන්නෝද දැනගනිත්වා :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16053135 said:
    ඕව තේරෙන්නෙ ජොබකට ඉන්ටර්වීව් ගියාම. කොළඹ රෝයල් එකේ කොල්ලයි ගමේ ආණ්ඩුවෙ ඉස්කෝලෙ කොල්ලයි අතර වෙනස. :D දන්නෝ දනිති. නොදන්නෝද දැනගනිත්වා :rofl:
    ඔන්න ඔය පුස් මතවාද වලට තමයි මුලින්ම කෙලවෙන්නෙ
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    000203F6.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    1. ලොල්. විභාගයක් කියන එක අනිවාර්යෙන් ළමයෙක්ගේ ජීවිතේට අවශ්‍යයම දෙයක්. මොකද අභියෝග පොඩි කාලේ ඉඳලම ළමයින්ට පුරුදු කරේ නැත්තම් නිකන්ම කුළෑටි වෙනවා. අනිත් දේ මෙච්චර කාලයක් ශි‍‍ෂ්‍යත්වේ තිබ්බා කියලා නරකක් වුනේ නෑ.
    2. 1.6% කොහොමද අදාල වෙන්නේ නැත්තේ. ඒක තියෙන්නේ අධ්‍යාපනේට (ඒකට උසස් අධ්‍යාපනයත් අදාලයි) මෙච්චර කාලයක් කරපු දෙයක් නම් නෑ. කරගෙන ආපු දේවල් ඇදගෙන ආවා මිසක් කිසිම අලුත් දෙයක් හරියට කරේ නෑ. පුලු පුලුවන් විදියට කලින් ආණ්ඩුව කරපුවට කෙලියා මිසක්. සල්ලි අඩුවෙනකොට වරප්‍රසාද අයින් කරනවා (කිරි, බනිස් දුන්න එක)
    3. දැන් කවුද කිව්වේ ළමයි නෑ කියලා? ලංකාවේ කිසිම ඉස්කෝලෙක ළමයින්ගෙන අඩුවක් නෑ. ලංකාව කියන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන රටක්. ඒ නිසා දෙමව්පියන් මොන ඉස්කෝලෙකට හරි ළමයව දාගන්න බලන්නේ. ළමයි ඉන්නවා. ගුරුවරු හරියට උගන්නන් නෑ. ඒවා ගැන හොයලා බලන්නේ නෑ. මම කලිනුත් කිව්වා. මේ දේවල් කම්පියුටරේ ඉස්සරහට වෙලා ඉන්න අනාථයන්ට තේරෙන් නෑ. උන් දන්නේ උඩ බලාගෙන එහෙයියා කියලා කියන්න විතරයි :lol:

    ඔලුවෙන් තියා කොහොම හිටගෙන හිටියත් සිද්ධ වෙන දේ ගැන ඇත්ත නැත්ත හැමෝම දන්නවා

    :P

    1.ලමයින්ට විභාග තියන්න එපා කියලා නෙමෙයි කියන්නෙ. ඒත් ශිෂ්‍යත්වෙ කියන්න එකට කියන්න වචනයක් නැහැ. සමහර උන්ට ඒක ගැරිල්ලක්. සමහර උන්ට තමන්ගෙ නම හදාගන්න පුලුවන්. ඒවගෙම දෙමව්පියන්ට තමන්ගෙ ලමයව මාකට් කරන්නත් පුලුවන්. ශිෂ්‍යත්වෙ කියන දේ පටන් ගත්තෙ හොඳ අරමුනින් තමයි. ඒත් දැන් තියෙන්නෙ වෙනමම ක්‍රමයක්, ශිෂ්‍යත්වෙ නිසා වරදක් වුනේ නැහැ කියන්න කාටවත් බැහැ. ශිෂ්‍යත්වෙන් වැඩිම හානියක් වුනේ ලමයින්ට. කොටින්ම ලමා මනස දූෂනය වෙච්ච උන් නිසා තමයි මට මේකට රිප්ලයි කරන්නත් සිද්දවෙලා තියෙන්නෙ. දැන් ශිෂ්‍යත්වෙට පන්තියන ලමයි ගෙදර එන්නෙ රෑ අටට. හෙ හෙ ඕක වෙන්නැති අර කියපු අරමුනු ලඟා කරගන්න ක්‍රමේ. කොටින්ම දැන් ශිෂ්‍යත්වෙ තියන්න ඕන කාලෙ ඉවරයි.

    2.කරපු දේවල් ඇදගෙන ආවා. ඒත් මේ ආන්ඩුව තමයි වැඩියෙන්ම අලුත් අන්ග පාසල් වලට එකතු කලේ. ඉස්සර කොම්පියුටරයක්වත් නැති ඉස්කෝල තිබුනෙ. දැන්නම් හද්දා දුශ්කර පැතිවල පිහිනුම් තටාක හිටන් තියෙනව. ඒවා තමයි කරේ. ඒ ඇරෙන්න මේ අවුරුද්දෙ ඉඳලා උසස්පෙලට අලුත් විෂයන් එල්ල අලුත් සෙක්ශන් එකක් හිටන් හදලා තියෙනව. ඉස්කෝල 250ක ඒක ක්‍රියාත්මක කරලත් එක්ක තියෙන්නෙ. මුන් මේවා ගැන දැනගෙන කතාකරනවද කියලා තමයි ප්‍රශ්නෙ.:P

    3.ලන්කාවෙ කිසිම තැනක ලමයි හිඟයක් නැහැ? උඹනම් වැස්සකටවත් ඉස්කෝලෙ ගියේ නැද්ද? ලන්කාවෙ ලමයි අඩුවෙලා ඉස්කෝල වැහෙන්න හේතු ගොඩක් තියෙනව. 1. ලමා උපත් අනුපාතය ඉස්සරට වඩා හුඟක් අඩුයි. 2. නාගරීකරනය. මිනිස්සු ගම ඇතෑරලා නගරෙට එන නිසා ගමේ ඉස්කෝල වැහෙනව. 3. අලුත් ඉස්කෝල. අලුත් ඉස්කෝල හැදුවමත් සමහර පරන ඒවා වැහෙනව. දැන්වත් දන්නෙ නැත්නම් ලැජ්ජා වෙන්නෙ නැතුව දන්න කෙනෙක්ගෙන් අහගනින්. මම ඉස්කෝලෙ ගියේ ලමයි 250ක් ඉන්න පුන්චිම පුන්චි ඉස්කෝලෙකට ඒ නිසා මට ගම සහ ගමේ මිනිස්සු ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැ. කොච්චර පුන්චි තැනක් වුනත් එතනින් ලැබෙන දේ නිසා අපිට මෙතන ඇවිත් ඕන ලොකු මහප්‍රාන අකුරු තියෙන ඉස්කෝලවල උන් එක්ක හැප්පෙන්න පුලුවන්. ගමේ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න පුලුවන්. ඒකට කොහෙවත් ඉන්න දුක්ගන්නාරාලල ඕන නැහැ.

    කවුරුහරි වෙන කෙනෙක්ගෙ බොරුවකට රැවටිලා ඉන්නවනම් එයාට කොච්චර ඇත්ත කිව්වත් පිලිගන්නෙ නැහැ.:P
     
    • Like
    Reactions: GuneBhai

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඒකනම් හොඳ වැඩක්. ඕකෙන් වෙන්නෙ ලමයින්ගෙ ලමා කාලෙ නැතිවෙන එක විතරයි.. අනික නගරබද ඉස්කෝල කුකුල් කොටු වගේ වෙනකොට ගමේ ඉස්කෝල වැහෙනව.:dull:

    hats off
    පල බූරුවො යන්න. :dull::dull::dull::dull:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඒ මොකටද,, හැම පාසලකටම උපරිම වශයෙන් සමාන මට්ටමෙන් පහසුකම් බෙදෙන්න ඕන.. ඒක මිසක් බොරුවට ලමයින්ට පීඩනයක් දෙන්න ඕන නැහැ. හැබැයි මේ ආන්ඩුවෙන් ඉස්කෝල දියුනු කරන්න ලොකු දේවල් කරලා තියෙනව:rolleyes:
    අවුරුද්දෙන් අවුරුද්දට අධ්‍යාපන වියදම් කපලා දාන එක වගේද ? අනේ පලයං ඇටරිළවො යන්න:dull::dull::dull::dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඒකනම් හොඳ වැඩක්. ඕකෙන් වෙන්නෙ ලමයින්ගෙ ලමා කාලෙ නැතිවෙන එක විතරයි.. අනික නගරබද ඉස්කෝල කුකුල් කොටු වගේ වෙනකොට ගමේ ඉස්කෝල වැහෙනව.:dull:
    hats off
    මෙන්න මේකට නම් මමත් එකඟයි. ගමේ ඉස්කෝලේ ඉගෙනගත්තත් බං හරියට තමුන්ගේ වැඩ ටික කරගත්තනම් තැනකට එන්න පුලුවන්.දැන් ඉපදුනු ගමන්ම පොඩි උන්ව හරක් පට්ටිය වගේ ටියුශන් දක්වන එකයි කරන්නේ.ඒකේන් වෙන්නේ පොඩි උන්ට උන්ගේ ළමා කාලේ නැති වෙලා යන එක විතරයි.ලොකු දෙය බන්දුලයා කරලා තියෙන්නේ මොනවා නැතත් ඒකෙන් උන්ට උන්ගේ ළමා කාලේ හරි ඉතුරු වේවි.

    මේක හොඳ වැඩක් යකෝ! හරිනම් ලංකාවේ තියෙන හැම රජයේ පාසලක්ම එකම ප්‍රමිතියේ තියෙන්න ඕනේ. කොළඹට කිරි ගමට කැකිරි කියලා මේ වැඩේ කරන්න බැහැ. ගමේ ඉන්න කෙනා කොළඹ ඇවිල්ලා හොස්ටල් වල ඉඳලා ඉගෙන ගන්න ඕනේ නැහැ. ගමේ කෙනාට කොළඹ ප්‍රමිතියට ගමේ ඉඳන් ඉගෙන ගන්න පුළුවන් පාසැල් අපි ගමට හදලා දෙන්න ඕනේ. ශිෂ්‍යත්ව දීලා ළමයව කොළඹ ට්‍රාන්ස්ෆර් කරන එකෙන් වෙන්නේ ළමයා දෙමව්පියන්ගෙන් වෙන්වෙලා තනියම හොස්ටල් වල කටු කන එක විතරයි. මම හිතන විදිහට ඕ ලෙවල් සහා ඒ ලෙවල් තිබ්බම හොඳටම ඇති. පහ වසරේ පුංචි පැටව්න්ට මේවා ඕනේ නැහැ.

    උඹල ගියපු ස්කෝල කියපල්ල. [තාම ස්කෝලෙ යන්නෙ නෑනෙ කවුරුවත්?]
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යාළුවා;16053135 said:
    ඕව තේරෙන්නෙ ජොබකට ඉන්ටර්වීව් ගියාම. කොළඹ රෝයල් එකේ කොල්ලයි ගමේ ආණ්ඩුවෙ ඉස්කෝලෙ කොල්ලයි අතර වෙනස. :D දන්නෝ දනිති. නොදන්නෝද දැනගනිත්වා :rofl:

    umba kiyana eka hari 1956 withara indan late 70's wenakan ipadichcha ayata ... dan interview wala owa gena hoyanne nae
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    එහෙනම් යකෝ මේවා ගමේ ඉස්කෝල වල තියාපල්ලා. නගරේ තියාලා මැරෙන්නේ අපි ඕයි අම්මිලාගේ විභාගේ නිසා. මේක අනිවා නතර කරන්න ඕනේ පජාත විභාගයක්. පොඩි ලමයින්ව නිකන් මරනවා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එහෙනම් යකෝ මේවා ගමේ ඉස්කෝල වල තියාපල්ලා. නගරේ තියාලා මැරෙන්නේ අපි ඕයි අම්මිලාගේ විභාගේ නිසා. මේක අනිවා නතර කරන්න ඕනේ පජාත විභාගයක්. පොඩි ලමයින්ව නිකන් මරනවා

    උඹ නගරෙනම් මොකට නැහෙනවද බන් උඹේ අම්ම? :confused::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න ඔය පුස් මතවාද වලට තමයි මුලින්ම කෙලවෙන්නෙ
    මම කියන්නෙ නෑ ශිෂ්‍යත්වෙ අයින් කරපු එක හොඳ නෑ කියල. :no::no: ශිෂ්‍යත්වෙන් නැති කරපු ළමාකාලයවත් අඩු ගානෙ ළමයින්ට ලැබෙයි. ඒත් ගමේ ඉස්කෝලෙ ඉගෙන ගන්න දක්ෂ ළමයට ඉහළට යන්න තියෙන චාන්ස් එක දෙන්න ඕනෙ. ඒකට වැඩපිළිවෙලක් හදන්නෙ නැතුව ඕක අයින් කරපු එක කුහක කමක්:eek:ළමයා ශිෂ්‍යත්වෙ ෆේල් කියල ගෙදරින් පන්නපු සීන් අහන හම්බුනා නෙ. ඉතින් ඒවා දෙමාපියන්ගෙ තියෙන මෝඩ කමයි නූගත්කමයි අමානුශිකකමයි. එහෙම දෙයක් වෙච්ච ගමන් ශිෂ්‍යත්වෙ නිසා ඒක උනේ කියල එක පාරටම අවලංගු කරලා හරි යන්නෙ නෑ. එතකොට දැන් ඉන්න ශිෂ්‍යත්වෙන් ගොඩ ගිහින් ඉහළට යන්න ඉන්න දක්ෂයන්ට අසාධාරණයක් වෙන්නෙ. :oo:
    දැන් කරන්න ඕනෙ අධ්‍යාපනයට සල්ලි චුට්ටක් වෙන් කරන එක විතරක් නෙමේ. ඒ වෙන් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනෙ. ඒවා ගමේ පාසල් දියුණුවට යොදවන්න ඕනෙ. ගමේ ඉස්කෝලෙ හැමදාම ඒ වගේමයි. දැන් ඕක අයින් කරපු එකේ අපිට බලන් ඉන්න තියෙන්නෙ බන්දුල මහත්තයා ඔය කෙරුව වගේ සියලු පහසුකම් ඉස්කෝල වලට දෙයිද කියල. දෙනවනං ඔන්න අවුලක් නෑ. අපි සතුටින්. ළමයිනුත් සතුටින් :cool:
    පොඩි උදාහරණයක් කියන්නන්. ගමේ ඉස්කෝලෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නත් ස්ටම්ප්ස් වලට වැටමාර පොලු තියල ගහන ඉස්කෝල ලංකාවේ තියෙනවා කියල අමතක කරන්න එපා. උන්ට ලෙදර් බෝලයක් අතින්වත් අල්ලන්න ලැබිල නෑ. ඇහැට දැකලත් නෑ ටී වී එකේ ඇරෙන්න :eek:
    දැන් කියන්න එපා අධ්‍යාපනයයි ක්‍රිකට් වලයි තියෙන සම්බන්ධෙ මොකද්ද කියල :D
    ඕව සාමාන්‍ය දේවල්. උගන්නන්න ගුරුවරු නැති ඉස්කෝල තියෙන රටක් මේක. ඒ වගේ ඉස්කෝල වල ඉගෙන ගන්න උන්ට වරම් නැද්ද ලොක්කෙක් වෙන්න. :eek:
    උන් ඉන්නෙ ගමේ හේන් කොටන්නම නෙමේ.;)
    පුළුවන් නං ඔයා ඔච්චර කියන එකේ ඔයාට කතා කරන්න පුළුවන්නම් ඇමතිතුමාට කතා කරලා කියන්න. ඕව කරලා පෙන්නන්න කියල. එතකොට අපි මොකුත්ම කියන්නෙ නෑ. එදාට බය නැතුව ඔයාටයි ආණ්ඩුවටයි හොඳ කියනවා. :yes:
    ඕකට අවුරුදු 20ක් 30ක් යයි කියල නං කියන්න එපා. ඒ අවුරුදු 20-30 ඇතුලත ගොබ්බයො වෙච්ච දක්ෂයන්ගේ පව් ගෙවන්න වෙයි ඒවා කරපු අයට මේ සංසාරෙම ;)

    ඕක නුදුරු අනාගතයේදී කළත් නොකළත් අපිට කරන්න දෙයක් නෑ කියවනවා ඇරෙන්න.
    ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නෙ අනේ කවදාහරි ඒ වගේ අධ්‍යාපනයක් මේ රටේ ඇති වේවා කියල විතරයි. ඉස්කෝල සේරම එක වගේම දියුණු වේවා කියල විතරයි. දුප්පත් ළමයටත් හොඳ පහසුකම් යටතේ ඉගෙන ගන්න ලැබේවා. කවද හරි.
    හැබැයි එහෙම නොඋනොත් තව තවත් හොරකම් කර කර විනාසයට ගෙනිච්චොත්. අපි සේරටම හැම ආත්මයක් ගානෙම ඒවාට වන්දි ගෙවන්නත් වේවා කියල තමා කියන්න වෙන්නෙ. දැනටත් ඉස්සර කරපුවට වන්දි තමා මේ ගෙවන්නෙ ඉවරයක් නැතුවම. :sorry:

    වැරදි ඇති. එක පාරෙන්, එක හිතෙන් ලිව්වෙ. :cool:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    umba kiyana eka hari 1956 withara indan late 70's wenakan ipadichcha ayata ... dan interview wala owa gena hoyanne nae
    කව්ද කියන්නෙ. :D මමම දැන් මාස තුනකට විතර උඩදී ඉන්ටර්වීව් 10කට විතර ගියා. :rolleyes:
    දැන් මමම ඉන්ටර්වීව් බෝඩ් වල ලීඩ් කරන පොයින්ට්ස් දකිද්දී හිනා යනවා මටම. අන්තිමට මම මටම හිනාඋනා නං ඊට වඩා හොඳයි කියල හිතෙනවා :baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලොකු ස්කෝලවල, ඉන්ටනැෂනල් ස්කෝලවල, පිටරටවල්වල කොලේජ් ගිය එව්වොන්ට මොන ශිෂ්‍යත්ව විභාගද? ඒ වගෙ උන්ට වැඩක් තියෙද අහිංසක නැති බැරි පොඩි එකෙක් ශිෂ්‍යත්වෙ පාස්වෙලා හිතේ ආසාවට හරි වෙන හොඳ ස්කෝලෙකට යන එක? නෑ උන්ට වැඩක් නෑ ඒකෙන්. ඒ නිසා හරිම හිතේ අමාරුව ළමයින්ගෙ ළමා කාලෙ ගැන. පොහ්.......:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ithin oyi.... honda iskolekata yanna one ekata witharak wibhage thibba nan iwarane... hama ekatama poduwe thiynan nathuwa....... :P:P

    duppath ekek welak noka hitiyahama hamoma ehema inna oneda..?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුද්දෙන් අවුරුද්දට අධ්‍යාපන වියදම් කපලා දාන එක වගේද ? අනේ පලයං ඇටරිළවො යන්න:dull::dull::dull::dull:

    pinata ugannala degree eka karapu gaman rata panina un thawa hadawannada...? :rofl::rofl::rofl::rofl::rofl:
     
    :P

    1.ලමයින්ට විභාග තියන්න එපා කියලා නෙමෙයි කියන්නෙ. ඒත් ශිෂ්‍යත්වෙ කියන්න එකට කියන්න වචනයක් නැහැ. සමහර උන්ට ඒක ගැරිල්ලක්. සමහර උන්ට තමන්ගෙ නම හදාගන්න පුලුවන්. ඒවගෙම දෙමව්පියන්ට තමන්ගෙ ලමයව මාකට් කරන්නත් පුලුවන්. ශිෂ්‍යත්වෙ කියන දේ පටන් ගත්තෙ හොඳ අරමුනින් තමයි. ඒත් දැන් තියෙන්නෙ වෙනමම ක්‍රමයක්, ශිෂ්‍යත්වෙ නිසා වරදක් වුනේ නැහැ කියන්න කාටවත් බැහැ. ශිෂ්‍යත්වෙන් වැඩිම හානියක් වුනේ ලමයින්ට. කොටින්ම ලමා මනස දූෂනය වෙච්ච උන් නිසා තමයි මට මේකට රිප්ලයි කරන්නත් සිද්දවෙලා තියෙන්නෙ. දැන් ශිෂ්‍යත්වෙට පන්තියන ලමයි ගෙදර එන්නෙ රෑ අටට. හෙ හෙ ඕක වෙන්නැති අර කියපු අරමුනු ලඟා කරගන්න ක්‍රමේ. කොටින්ම දැන් ශිෂ්‍යත්වෙ තියන්න ඕන කාලෙ ඉවරයි.

    2.කරපු දේවල් ඇදගෙන ආවා. ඒත් මේ ආන්ඩුව තමයි වැඩියෙන්ම අලුත් අන්ග පාසල් වලට එකතු කලේ. ඉස්සර කොම්පියුටරයක්වත් නැති ඉස්කෝල තිබුනෙ. දැන්නම් හද්දා දුශ්කර පැතිවල පිහිනුම් තටාක හිටන් තියෙනව. ඒවා තමයි කරේ. ඒ ඇරෙන්න මේ අවුරුද්දෙ ඉඳලා උසස්පෙලට අලුත් විෂයන් එල්ල අලුත් සෙක්ශන් එකක් හිටන් හදලා තියෙනව. ඉස්කෝල 250ක ඒක ක්‍රියාත්මක කරලත් එක්ක තියෙන්නෙ. මුන් මේවා ගැන දැනගෙන කතාකරනවද කියලා තමයි ප්‍රශ්නෙ.:P

    3.ලන්කාවෙ කිසිම තැනක ලමයි හිඟයක් නැහැ? උඹනම් වැස්සකටවත් ඉස්කෝලෙ ගියේ නැද්ද? ලන්කාවෙ ලමයි අඩුවෙලා ඉස්කෝල වැහෙන්න හේතු ගොඩක් තියෙනව. 1. ලමා උපත් අනුපාතය ඉස්සරට වඩා හුඟක් අඩුයි. 2. නාගරීකරනය. මිනිස්සු ගම ඇතෑරලා නගරෙට එන නිසා ගමේ ඉස්කෝල වැහෙනව. 3. අලුත් ඉස්කෝල. අලුත් ඉස්කෝල හැදුවමත් සමහර පරන ඒවා වැහෙනව. දැන්වත් දන්නෙ නැත්නම් ලැජ්ජා වෙන්නෙ නැතුව දන්න කෙනෙක්ගෙන් අහගනින්. මම ඉස්කෝලෙ ගියේ ලමයි 250ක් ඉන්න පුන්චිම පුන්චි ඉස්කෝලෙකට ඒ නිසා මට ගම සහ ගමේ මිනිස්සු ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැ. කොච්චර පුන්චි තැනක් වුනත් එතනින් ලැබෙන දේ නිසා අපිට මෙතන ඇවිත් ඕන ලොකු මහප්‍රාන අකුරු තියෙන ඉස්කෝලවල උන් එක්ක හැප්පෙන්න පුලුවන්. ගමේ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න පුලුවන්. ඒකට කොහෙවත් ඉන්න දුක්ගන්නාරාලල ඕන නැහැ.

    කවුරුහරි වෙන කෙනෙක්ගෙ බොරුවකට රැවටිලා ඉන්නවනම් එයාට කොච්චර ඇත්ත කිව්වත් පිලිගන්නෙ නැහැ.:P

    පුංචි ඉස්කෝලයක්. පුංචි මොලයක්. ඒක නම් පැහැදිලියි.
    ඔය හැප්පෙනවා කිව්වේ ෆෝරම් වල කුණුහරුප කියන එකටද? ඔව් ඔව් වැදගත් ඉස්කෝලෙකට ගිය උන්ට ඒවා නම් බැහැ.