ඔන්න ඔය පුස් මතවාද වලට තමයි මුලින්ම කෙලවෙන්නෙයාළුවා;16053135 said:ඕව තේරෙන්නෙ ජොබකට ඉන්ටර්වීව් ගියාම. කොළඹ රෝයල් එකේ කොල්ලයි ගමේ ආණ්ඩුවෙ ඉස්කෝලෙ කොල්ලයි අතර වෙනස.දන්නෝ දනිති. නොදන්නෝද දැනගනිත්වා
![]()
1. ලොල්. විභාගයක් කියන එක අනිවාර්යෙන් ළමයෙක්ගේ ජීවිතේට අවශ්‍යයම දෙයක්. මොකද අභියෝග පොඩි කාලේ ඉඳලම ළමයින්ට පුරුදු කරේ නැත්තම් නිකන්ම කුළෑටි වෙනවා. අනිත් දේ මෙච්චර කාලයක් ශිෂ්‍යත්වේ තිබ්බා කියලා නරකක් වුනේ නෑ.
2. 1.6% කොහොමද අදාල වෙන්නේ නැත්තේ. ඒක තියෙන්නේ අධ්‍යාපනේට (ඒකට උසස් අධ්‍යාපනයත් අදාලයි) මෙච්චර කාලයක් කරපු දෙයක් නම් නෑ. කරගෙන ආපු දේවල් ඇදගෙන ආවා මිසක් කිසිම අලුත් දෙයක් හරියට කරේ නෑ. පුලු පුලුවන් විදියට කලින් ආණ්ඩුව කරපුවට කෙලියා මිසක්. සල්ලි අඩුවෙනකොට වරප්‍රසාද අයින් කරනවා (කිරි, බනිස් දුන්න එක)
3. දැන් කවුද කිව්වේ ළමයි නෑ කියලා? ලංකාවේ කිසිම ඉස්කෝලෙක ළමයින්ගෙන අඩුවක් නෑ. ලංකාව කියන්නේ දරිද්‍රතාවයෙන් පෙලෙන රටක්. ඒ නිසා දෙමව්පියන් මොන ඉස්කෝලෙකට හරි ළමයව දාගන්න බලන්නේ. ළමයි ඉන්නවා. ගුරුවරු හරියට උගන්නන් නෑ. ඒවා ගැන හොයලා බලන්නේ නෑ. මම කලිනුත් කිව්වා. මේ දේවල් කම්පියුටරේ ඉස්සරහට වෙලා ඉන්න අනාථයන්ට තේරෙන් නෑ. උන් දන්නේ උඩ බලාගෙන එහෙයියා කියලා කියන්න විතරයි
ඔලුවෙන් තියා කොහොම හිටගෙන හිටියත් සිද්ධ වෙන දේ ගැන ඇත්ත නැත්ත හැමෝම දන්නවා



පල බූරුවො යන්න.ඒකනම් හොඳ වැඩක්. ඕකෙන් වෙන්නෙ ලමයින්ගෙ ලමා කාලෙ නැතිවෙන එක විතරයි.. අනික නගරබද ඉස්කෝල කුකුල් කොටු වගේ වෙනකොට ගමේ ඉස්කෝල වැහෙනව.
hats off




අවුරුද්දෙන් අවුරුද්දට අධ්‍යාපන වියදම් කපලා දාන එක වගේද ? අනේ පලයං ඇටරිළවො යන්නඒ මොකටද,, හැම පාසලකටම උපරිම වශයෙන් සමාන මට්ටමෙන් පහසුකම් බෙදෙන්න ඕන.. ඒක මිසක් බොරුවට ලමයින්ට පීඩනයක් දෙන්න ඕන නැහැ. හැබැයි මේ ආන්ඩුවෙන් ඉස්කෝල දියුනු කරන්න ලොකු දේවල් කරලා තියෙනව![]()



ඔයාගේ ඉස්කෝලෙ මොකද්ද?ඔන්න ඔය පුස් මතවාද වලට තමයි මුලින්ම කෙලවෙන්නෙ

ඒකනම් හොඳ වැඩක්. ඕකෙන් වෙන්නෙ ලමයින්ගෙ ලමා කාලෙ නැතිවෙන එක විතරයි.. අනික නගරබද ඉස්කෝල කුකුල් කොටු වගේ වෙනකොට ගමේ ඉස්කෝල වැහෙනව.
hats off
මෙන්න මේකට නම් මමත් එකඟයි. ගමේ ඉස්කෝලේ ඉගෙනගත්තත් බං හරියට තමුන්ගේ වැඩ ටික කරගත්තනම් තැනකට එන්න පුලුවන්.දැන් ඉපදුනු ගමන්ම පොඩි උන්ව හරක් පට්ටිය වගේ ටියුශන් දක්වන එකයි කරන්නේ.ඒකේන් වෙන්නේ පොඩි උන්ට උන්ගේ ළමා කාලේ නැති වෙලා යන එක විතරයි.ලොකු දෙය බන්දුලයා කරලා තියෙන්නේ මොනවා නැතත් ඒකෙන් උන්ට උන්ගේ ළමා කාලේ හරි ඉතුරු වේවි.
මේක හොඳ වැඩක් යකෝ! හරිනම් ලංකාවේ තියෙන හැම රජයේ පාසලක්ම එකම ප්‍රමිතියේ තියෙන්න ඕනේ. කොළඹට කිරි ගමට කැකිරි කියලා මේ වැඩේ කරන්න බැහැ. ගමේ ඉන්න කෙනා කොළඹ ඇවිල්ලා හොස්ටල් වල ඉඳලා ඉගෙන ගන්න ඕනේ නැහැ. ගමේ කෙනාට කොළඹ ප්‍රමිතියට ගමේ ඉඳන් ඉගෙන ගන්න පුළුවන් පාසැල් අපි ගමට හදලා දෙන්න ඕනේ. ශිෂ්‍යත්ව දීලා ළමයව කොළඹ ට්‍රාන්ස්ෆර් කරන එකෙන් වෙන්නේ ළමයා දෙමව්පියන්ගෙන් වෙන්වෙලා තනියම හොස්ටල් වල කටු කන එක විතරයි. මම හිතන විදිහට ඕ ලෙවල් සහා ඒ ලෙවල් තිබ්බම හොඳටම ඇති. පහ වසරේ පුංචි පැටව්න්ට මේවා ඕනේ නැහැ.
යාළුවා;16053135 said:ඕව තේරෙන්නෙ ජොබකට ඉන්ටර්වීව් ගියාම. කොළඹ රෝයල් එකේ කොල්ලයි ගමේ ආණ්ඩුවෙ ඉස්කෝලෙ කොල්ලයි අතර වෙනස.දන්නෝ දනිති. නොදන්නෝද දැනගනිත්වා
![]()
එහෙනම් යකෝ මේවා ගමේ ඉස්කෝල වල තියාපල්ලා. නගරේ තියාලා මැරෙන්නේ අපි ඕයි අම්මිලාගේ විභාගේ නිසා. මේක අනිවා නතර කරන්න ඕනේ පජාත විභාගයක්. පොඩි ලමයින්ව නිකන් මරනවා


මම කියන්නෙ නෑ ශිෂ්‍යත්වෙ අයින් කරපු එක හොඳ නෑ කියල.ඔන්න ඔය පුස් මතවාද වලට තමයි මුලින්ම කෙලවෙන්නෙ

ශිෂ්‍යත්වෙන් නැති කරපු ළමාකාලයවත් අඩු ගානෙ ළමයින්ට ලැබෙයි. ඒත් ගමේ ඉස්කෝලෙ ඉගෙන ගන්න දක්ෂ ළමයට ඉහළට යන්න තියෙන චාන්ස් එක දෙන්න ඕනෙ. ඒකට වැඩපිළිවෙලක් හදන්නෙ නැතුව ඕක අයින් කරපු එක කුහක කමක්
ළමයා ශිෂ්‍යත්වෙ ෆේල් කියල ගෙදරින් පන්නපු සීන් අහන හම්බුනා නෙ. ඉතින් ඒවා දෙමාපියන්ගෙ තියෙන මෝඩ කමයි නූගත්කමයි අමානුශිකකමයි. එහෙම දෙයක් වෙච්ච ගමන් ශිෂ්‍යත්වෙ නිසා ඒක උනේ කියල එක පාරටම අවලංගු කරලා හරි යන්නෙ නෑ. එතකොට දැන් ඉන්න ශිෂ්‍යත්වෙන් ගොඩ ගිහින් ඉහළට යන්න ඉන්න දක්ෂයන්ට අසාධාරණයක් වෙන්නෙ.






කව්ද කියන්නෙ.umba kiyana eka hari 1956 withara indan late 70's wenakan ipadichcha ayata ... dan interview wala owa gena hoyanne nae
මමම දැන් මාස තුනකට විතර උඩදී ඉන්ටර්වීව් 10කට විතර ගියා. 


ලොකු ස්කෝලවල, ඉන්ටනැෂනල් ස්කෝලවල, පිටරටවල්වල කොලේජ් ගිය එව්වොන්ට මොන ශිෂ්‍යත්ව විභාගද? ඒ වගෙ උන්ට වැඩක් තියෙද අහිංසක නැති බැරි පොඩි එකෙක් ශිෂ්‍යත්වෙ පාස්වෙලා හිතේ ආසාවට හරි වෙන හොඳ ස්කෝලෙකට යන එක? නෑ උන්ට වැඩක් නෑ ඒකෙන්. ඒ නිසා හරිම හිතේ අමාරුව ළමයින්ගෙ ළමා කාලෙ ගැන. පොහ්.......![]()


අවුරුද්දෙන් අවුරුද්දට අධ්‍යාපන වියදම් කපලා දාන එක වගේද ? අනේ පලයං ඇටරිළවො යන්න![]()





1.ලමයින්ට විභාග තියන්න එපා කියලා නෙමෙයි කියන්නෙ. ඒත් ශිෂ්‍යත්වෙ කියන්න එකට කියන්න වචනයක් නැහැ. සමහර උන්ට ඒක ගැරිල්ලක්. සමහර උන්ට තමන්ගෙ නම හදාගන්න පුලුවන්. ඒවගෙම දෙමව්පියන්ට තමන්ගෙ ලමයව මාකට් කරන්නත් පුලුවන්. ශිෂ්‍යත්වෙ කියන දේ පටන් ගත්තෙ හොඳ අරමුනින් තමයි. ඒත් දැන් තියෙන්නෙ වෙනමම ක්‍රමයක්, ශිෂ්‍යත්වෙ නිසා වරදක් වුනේ නැහැ කියන්න කාටවත් බැහැ. ශිෂ්‍යත්වෙන් වැඩිම හානියක් වුනේ ලමයින්ට. කොටින්ම ලමා මනස දූෂනය වෙච්ච උන් නිසා තමයි මට මේකට රිප්ලයි කරන්නත් සිද්දවෙලා තියෙන්නෙ. දැන් ශිෂ්‍යත්වෙට පන්තියන ලමයි ගෙදර එන්නෙ රෑ අටට. හෙ හෙ ඕක වෙන්නැති අර කියපු අරමුනු ලඟා කරගන්න ක්‍රමේ. කොටින්ම දැන් ශිෂ්‍යත්වෙ තියන්න ඕන කාලෙ ඉවරයි.
2.කරපු දේවල් ඇදගෙන ආවා. ඒත් මේ ආන්ඩුව තමයි වැඩියෙන්ම අලුත් අන්ග පාසල් වලට එකතු කලේ. ඉස්සර කොම්පියුටරයක්වත් නැති ඉස්කෝල තිබුනෙ. දැන්නම් හද්දා දුශ්කර පැතිවල පිහිනුම් තටාක හිටන් තියෙනව. ඒවා තමයි කරේ. ඒ ඇරෙන්න මේ අවුරුද්දෙ ඉඳලා උසස්පෙලට අලුත් විෂයන් එල්ල අලුත් සෙක්ශන් එකක් හිටන් හදලා තියෙනව. ඉස්කෝල 250ක ඒක ක්‍රියාත්මක කරලත් එක්ක තියෙන්නෙ. මුන් මේවා ගැන දැනගෙන කතාකරනවද කියලා තමයි ප්‍රශ්නෙ.
3.ලන්කාවෙ කිසිම තැනක ලමයි හිඟයක් නැහැ? උඹනම් වැස්සකටවත් ඉස්කෝලෙ ගියේ නැද්ද? ලන්කාවෙ ලමයි අඩුවෙලා ඉස්කෝල වැහෙන්න හේතු ගොඩක් තියෙනව. 1. ලමා උපත් අනුපාතය ඉස්සරට වඩා හුඟක් අඩුයි. 2. නාගරීකරනය. මිනිස්සු ගම ඇතෑරලා නගරෙට එන නිසා ගමේ ඉස්කෝල වැහෙනව. 3. අලුත් ඉස්කෝල. අලුත් ඉස්කෝල හැදුවමත් සමහර පරන ඒවා වැහෙනව. දැන්වත් දන්නෙ නැත්නම් ලැජ්ජා වෙන්නෙ නැතුව දන්න කෙනෙක්ගෙන් අහගනින්. මම ඉස්කෝලෙ ගියේ ලමයි 250ක් ඉන්න පුන්චිම පුන්චි ඉස්කෝලෙකට ඒ නිසා මට ගම සහ ගමේ මිනිස්සු ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැ. කොච්චර පුන්චි තැනක් වුනත් එතනින් ලැබෙන දේ නිසා අපිට මෙතන ඇවිත් ඕන ලොකු මහප්‍රාන අකුරු තියෙන ඉස්කෝලවල උන් එක්ක හැප්පෙන්න පුලුවන්. ගමේ මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න පුලුවන්. ඒකට කොහෙවත් ඉන්න දුක්ගන්නාරාලල ඕන නැහැ.
කවුරුහරි වෙන කෙනෙක්ගෙ බොරුවකට රැවටිලා ඉන්නවනම් එයාට කොච්චර ඇත්ත කිව්වත් පිලිගන්නෙ නැහැ.![]()
ithin oyi.... honda iskolekata yanna one ekata witharak wibhage thibba nan iwarane... hama ekatama poduwe thiynan nathuwa.......
duppath ekek welak noka hitiyahama hamoma ehema inna oneda..?


