බන්දු ටෙනි dubsmash :D

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේකේ අන්තිමට එන කොල්ලා පට්ට බන් හෙනම ඇම්ඩන් කොමඩි ලුක් එකක් තියෙන්නේ, ඌව දැක්කත් හිනා යනවා ​
    ඕක බලපං.. ඔය කොල්ලා ඉන්නවා..:cool:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මේකේ අන්තිමට එන කොල්ලා පට්ට බන් හෙනම ඇම්ඩන් කොමඩි ලුක් එකක් තියෙන්නේ, ඌව දැක්කත් හිනා යනවා ​

    ආ...මෙතන ඊට වඩා එකක් පේනවා,ඔයා ගොඩක් ආසද ඒ කොලුවට.. :lol: :lol:​
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,781
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකේ අන්තිමට එන කොල්ලා පට්ට බන් හෙනම ඇම්ඩන් කොමඩි ලුක් එකක් තියෙන්නේ, ඌව දැක්කත් හිනා යනවා ​

    ඕක බලපං.. ඔය කොල්ලා ඉන්නවා..:cool:

    :lol::lol::lol::lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    705
    113
    පාතාලේ
    මම බෙනා;18558262 said:

    මේ දෙක බලපන්කෝ........​

    මේ කෙල්ලන්ගෙ එකේ 30scnd එකේදි යන සින්දුව මොකක්ද බන් :eek:
    DJ Snake feat. Lil Jon - Turn Down For What:rofl:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම බෙනා;18558262 said:
    මේ දෙක බලපන්කෝ........​

    මේ කෙල්ලන්ගෙ එකේ 30scnd එකේදි යන සින්දුව මොකක්ද බන් :eek:

    "Turn down for what" මචන් ඔකේ Video එකත් පට්ට.

    ඔන්න පහුගිය දවසක ශනුද්‍රිත් මේ වගේ dubmash වීඩියෝ එකක් කරලා දාලා තිබුණා.කොහොමහරි මේක දැකපු කොල්ලෝ 3දෙනෙක් හරි අපූරු විදියට ශනුද්‍රිලාව අණුකරනය කරලා වීඩියොවක් හදලා තියෙනවා.

    ​

    ඔන්න අපේ එක :lol::lol::lol::lol::lol:

    ඕක බලපං.. ඔය කොල්ලා ඉන්නවා..:cool:

    ​

    Thanks මචන් video එකතු කලාට. :)

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    මම බෙනා;18558262 said:
    මේ කෙල්ලන්ගෙ එකේ 30scnd එකේදි යන සින්දුව මොකක්ද බන් :eek:
    turn down for what :)