..::[බන්ධනාගාරෙ දවස ගෙවෙන හැටි]::.. vkYm1LbIejE 9O-2SeNEvDc මහ උළු ගෙදර දවස ගෙවෙන හැටි :)
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Sep 13, 2016 #1 ..::[බන්ධනාගාරෙ දවස ගෙවෙන හැටි]::.. මහ උළු ගෙදර දවස ගෙවෙන හැටි
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 Sep 13, 2016 #2 duminda ge dawasa gewenne mehema kyla neda kyna hadanne
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Sep 13, 2016 #3 Mayan19 said: duminda ge dawasa gewenne mehema kyla neda kyna hadanne Click to expand... උගේ දවස නම් ඔහොම නෙමෙයි ගෙවෙන්නෙ බන් ඌට හිරේ සැප තියෙනවා අපිට එළියේ තියෙනවට වඩා
Mayan19 said: duminda ge dawasa gewenne mehema kyla neda kyna hadanne Click to expand... උගේ දවස නම් ඔහොම නෙමෙයි ගෙවෙන්නෙ බන් ඌට හිරේ සැප තියෙනවා අපිට එළියේ තියෙනවට වඩා
LZP1992 Well-known member Feb 6, 2014 5,678 6,003 113 @ගෙදර Sep 14, 2016 #4 මමත් ඕකේ ඇතුලට ගිහින් තියෙනවා Seminarඑකක් කරන්න Office එකෙන් ගිය වේලාවක ඉඳපු පැය ගානට මං එදා හිතාගත්තා රිමාන්ඩ් එකටවත් හිරේ නම් යන්නේ නෑ කියලා
මමත් ඕකේ ඇතුලට ගිහින් තියෙනවා Seminarඑකක් කරන්න Office එකෙන් ගිය වේලාවක ඉඳපු පැය ගානට මං එදා හිතාගත්තා රිමාන්ඩ් එකටවත් හිරේ නම් යන්නේ නෑ කියලා
Gojabisena Active member Jan 15, 2016 390 217 43 Sep 14, 2016 #5 මේකේ නිවේදකයෝ ඉදිරිපත් කිරීමකට වඩා අනම් මනම් .. තමන්ගේ මත ඉදිරිපත් කරනවා වැඩි බන්
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Sep 14, 2016 #6 wena wedakata unath athulata giyama maha hira una gathiyak thiyenawa ban hira gedara. waruwak wage idala thiyenawa athule.
wena wedakata unath athulata giyama maha hira una gathiyak thiyenawa ban hira gedara. waruwak wage idala thiyenawa athule.