..::[බන්ධනාගාරෙ දවස ගෙවෙන හැටි]::..

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
..::[බන්ධනාගාරෙ දවස ගෙවෙන හැටි]::..




මහ උළු ගෙදර දවස ගෙවෙන හැටි :)
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
duminda ge dawasa gewenne mehema kyla neda kyna hadanne :lol:
උගේ දවස නම් ඔහොම නෙමෙයි ගෙවෙන්නෙ බන්
ඌට හිරේ සැප තියෙනවා අපිට එළියේ තියෙනවට වඩා :P
 

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    මමත් ඕකේ ඇතුලට ගිහින් තියෙනවා Seminarඑකක් කරන්න Office එකෙන් ගිය වේලාවක
    ඉඳපු පැය ගානට මං එදා හිතාගත්තා රිමාන්ඩ් එකටවත් හිරේ නම් යන්නේ නෑ කියලා :no::no::no:
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මේකේ නිවේදකයෝ ඉදිරිපත් කිරීමකට වඩා අනම් මනම් .. තමන්ගේ මත ඉදිරිපත් කරනවා වැඩි බන්