අනිවාරෙන් වැලිමඩ සද්ධාසීල ගෙ බණක් .... හොයල බලන්නඒ බන කතාවේ කියන්නේ, පිරිමි අය ගැන කියවෙන එකක්, බබෙක්ට කිරි දෙනවා දකිද්දී අහක බලා ගන්නවා කියන්නේ වගේ එකකුත් එකේ කියනවා තව විස්තර ගොඩක් කිවා එක හොයා ගන්න පොඩි උදව්වක් දෙන්නකෝ
ඔයා ඉතිං කිරුලපන ...................... ගෙ පස්සෙන් ගිය මෝඩයෙක් විදිහට ඔහොම ගොන් කතා කියන එක ගැන පුදුමයක් නෑ.අනිවාරෙන් වැලිමඩ සද්ධාසීල ගෙ බණක් .... හොයල බලන්න![]()
ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ කිරුලපන හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...
මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ...
ගොනා බූරුවා මීහරකාසිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ...
ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්‍ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ...
මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේබුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ... වඩිණු මැන නැවත අප මේ දුක්ඛිත සසරෙන් එතෙර කරණු පිණිස ... ! ඔබ වහන්සේට අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
අනිවාරෙන් ..... කිරුළපණ ධම්මවිජය හාමුදුරුවෝ න්ගෙ ශ්‍රාවකයෙක් තමා මම .... උන්වහන්සේ දේශනා කරපු එක අධර්මවාදී දෙයක් පුලුවන් නම් මට mention කරන් බලන්න ...ඔයා ඉතිං කිරුලපන ...................... ගෙ පස්සෙන් ගිය මෝඩයෙක් විදිහට ඔහොම ගොන් කතා කියන එක ගැන පුදුමයක් නෑ.
දැන් හරිනෙදැන් සැපද?
ගොනා බූරුවා මීහරකා
View attachment 254284
View attachment 254285
අඳුරනවද? අන්න ගිහින් වැඳපන්.
උඹලා එක්ක බණ කතා කරනවට අපිට ගහන්න ඕනෙ බං![]()
ඒ හින්දාද දැන් හීරලුවා කලිසම් කමිස ඇඳගෙන බල්ලෙක් ගානට වැටිලා ඉන්නෙ.කිරුළපණ ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ ත්‍රිපිටකධාරී, අභිධර්ම විශාරද උගත් භික්ෂුවක් ... උන්වහන්සේ වගේ සූත්‍ර/අභිධර්මය ගිහියෙකුට තේරුම් ගත හැකි ආකාරයේ සරලව දේශනා කරණ යතිවරයාණෝ නමක් ආයි කාලයකට පහල වෙනෙකල් නැ ...
ඒ හින්දාද දැන් හීරලුවා කලිසම් කමිස ඇඳගෙන බල්ලෙක් ගානට වැටිලා ඉන්නෙ.![]()
* එහෙම කියන්නත් බෑ උඹලාව රවට්ටලා ගත්ත Apple phone, tab, laptop, camera ඔක්කොම ටික අරන්, පරම්පරා ගාණකට හම්බ කරගෙනනෙ පැන්නෙ.
දැක්කද බැඳල ඉන්නව ?දැන් ඉතිං රස්සාවක් කරගෙන, ගෑනිවයි ළමයින්වයි බලාගෙන ඉන්න එපැයි.
ඔයාලගෙ ත්‍රිපිටකධාරී, අභිධර්ම විශාරද උත්තමයා බිරිඳ එක්ක රණ්ඩු වෙනවා අහල පහල ගෙවල් වල මිනිස්සුන්ට ඇහෙන කොට, බිරිඳව clinic එක්කගෙන යන කොට සාසනේ ගැන හරිම පහන් හැඟීමක් ඇති වෙයි.![]()
අනිවාරෙන්, ආයි උන්වහන්සේ ආවොත් බණ අහනව ... ශාසනයට ගොඩක් ලොකු අහිමිවීමක් උන්වහන්සේ ගෙ නික්ම යාම.උඹලා මොන ජාතියෙ වහල්ලුද කියලා හිතාගන්න බෑ බං. අර ඩයල් එක කලිසම් කමිස ඇඳගෙන ආපහු බණ කියන්න පටන් ගත්තොත් 101% sure උඹලා ආපහු පොරගෙ පස්සෙන් යනවා. අමු හරක්නෙ.
Bus ekka ena Gaman Lawata ehune e Kotasa witharai Mathakaමොන හාමුදුරුවොද? කොහෙන්ද ඇහුවෙ? කොහෙ කියපු බණක්ද? කොයි කාලෙද? බණ කතාවක් කිව්වෙ ජාතක කතාවක් වගේ එකක්ද?
Sthuthi Etthatama Sampurna bana Kotasama Ehune nee mama Bus eke enakota kohen hari Ehune mata eka Ahanna asawak awa ekaiiමම හිතන්නේ ඔබ අහන්නේ විනය පිටකයේ සඳහන් වන භික්‍ෂු විනය නීති ගැන විය හැකියි. මහා වග්ගයේ සඳහන් වන පරිදි, භික්‍ෂූන් වහන්සේලා කාන්තාවන් සමඟ ඇසුර සීමා කළ යුතු ආකාරය ගැන විස්තර කර තිබෙනවා.
විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේලා:
1. කාන්තාවන් දෙස නොබැලිය යුතුයි
2. දරු ප්‍රසූතිය හෝ කිරි දීම වැනි අවස්ථාවල දී ඒවායින් ඈත් විය යුතුයි
3. කාන්තාවන් සමඟ තනි තනිව කතාබහ නොකළ යුතුයි
මෙය විනය පිටකයේ සඳහන් වන භික්‍ෂු ශික්‍ෂාපද වල කොටසක්. මෙහි අරමුණ භික්‍ෂූන්ගේ බ්‍රහ්මචර්යාව ආරක්‍ෂා කිරීමයි.
කෙසේ වෙතත්, මට නිශ්චිත සූත්‍ර අංකය මතක නැති නිසා, මෙය සම්පූර්ණයෙන්ම නිවැරදි යැයි කීමට අපහසුයි. ඔබට වඩා නිවැරදි තොරතුරු අවශ්‍ය නම්, විනය පිටකය හෝ සුදුසු භික්‍ෂූන් වහන්සේ නමක් සමඟ සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.
IDKබබාලට කිරි දෙද්දි අහක බලා ගන්නේ ඇයි?
IDK
ඒත් එහෙම අහක බැලෙනවා බන්
එහෙම ඉතින් කවුරුත් කියල දීලත් නෑ ඒත් නිකන්ම වෙනවාබැලෙන්නේ, අම්මා කෙනෙක් කිරි දෙන තනේ දිහා බලන් ඉන්න එක හොද නැති දෙයක් කියලා කලින් දැනගෙන තියෙන නිසානේ. රූප දැකලා කම්පා වෙලා අහකත් බලලා..