බන කතාවක් හොයා ගන්න උදව්වක් ඕනි

Lazy_Boy

Active member
  • Feb 18, 2014
    289
    43
    28
    ඒ බන කතාවේ කියන්නේ, පිරිමි අය ගැන කියවෙන එකක්, බබෙක්ට කිරි දෙනවා දකිද්දී අහක බලා ගන්නවා කියන්නේ වගේ එකකුත් එකේ කියනවා තව විස්තර ගොඩක් කිවා එක හොයා ගන්න පොඩි උදව්වක් දෙන්නකෝ
     
    • Like
    Reactions: shamil45

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මොන හාමුදුරුවොද? කොහෙන්ද ඇහුවෙ? කොහෙ කියපු බණක්ද? කොයි කාලෙද? බණ කතාවක් කිව්වෙ ජාතක කතාවක් වගේ එකක්ද?
     
    • Like
    Reactions: Lazy_Boy

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,860
    1
    6,705
    113
    ඒ බන කතාවේ කියන්නේ, පිරිමි අය ගැන කියවෙන එකක්, බබෙක්ට කිරි දෙනවා දකිද්දී අහක බලා ගන්නවා කියන්නේ වගේ එකකුත් එකේ කියනවා තව විස්තර ගොඩක් කිවා එක හොයා ගන්න පොඩි උදව්වක් දෙන්නකෝ
    අනිවාරෙන් වැලිමඩ සද්ධාසීල ගෙ බණක් .... හොයල බලන්න 😅
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අනිවාරෙන් වැලිමඩ සද්ධාසීල ගෙ බණක් .... හොයල බලන්න 😅
    ඔයා ඉතිං කිරුලපන ...................... ගෙ පස්සෙන් ගිය මෝඩයෙක් විදිහට ඔහොම ගොන් කතා කියන එක ගැන පුදුමයක් නෑ.

    ඉතින් ඊටපස්සෙ පිස්සුවෙන් වගෙ කිරුලපන හාමුදුරුවෝ න්ගෙ දේශනා හොයන් අහන්න පටන් ගත්ත .... අභිධර්මය, ත්‍රිපිටක කරුණු ලස්සනට කැටි කරල ධර්ම දේශනා ගැහුව හැමෝටම තේරෙන විදියට ... ලංකාවෙ දැනට ඉන්න / ඉඳිය හොඳම ධර්ම දේශක කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි ...
    😂
    දැන් හරිනෙ🤷 දැන් සැපද?
    මොන පකය මොනව කිව්වත් කිරුලපන ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ සම්බුද්ධ වචනය අරන් යන්න, සාශනය රැකගන්න වෙර දරපු යතිවරයාණන් වහන්සේ නමක් ...
    😂
    සිහලුනෙ උඹල අපි නැති කර ගත්තෙ මිල කල නොහැකි මැණිකක් ... ශීලවන්ත බුදු පුත් කෙනෙක් ...
    ගොනා බූරුවා මීහරකා

    ඉතින් හාමුදුරුවෝ උපැවදි උනාට ලංකාවෙ නැතත් මෙ ලෝකයෙ ධර්ම ප්‍රචාරයෙ යෙදෙන්න හැකියාව ධෛර්‍ය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරණව ...
    😂

    මගෙ ආධ්‍යාත්මික ජීවිතයේ හැරවුම් ලක්ෂයක් තමා කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ 😊❤️ බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට ... වඩිණු මැන නැවත අප මේ දුක්ඛිත සසරෙන් එතෙර කරණු පිණිස ... ! ඔබ වහන්සේට අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
    1753561533580.jpeg

    Screenshot_20250627-010139_Chrome.jpg

    අඳුරනවද? අන්න ගිහින් වැඳපන්.

    උඹලා එක්ක බණ කතා කරනවට අපිට ගහන්න ඕනෙ බං 🤷
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,239
    113
    Ohio, USA
    මම හිතන්නේ ඔබ අහන්නේ විනය පිටකයේ සඳහන් වන භික්‍ෂු විනය නීති ගැන විය හැකියි. මහා වග්ගයේ සඳහන් වන පරිදි, භික්‍ෂූන් වහන්සේලා කාන්තාවන් සමඟ ඇසුර සීමා කළ යුතු ආකාරය ගැන විස්තර කර තිබෙනවා.

    විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේලා:
    1. කාන්තාවන් දෙස නොබැලිය යුතුයි
    2. දරු ප්‍රසූතිය හෝ කිරි දීම වැනි අවස්ථාවල දී ඒවායින් ඈත් විය යුතුයි
    3. කාන්තාවන් සමඟ තනි තනිව කතාබහ නොකළ යුතුයි

    මෙය විනය පිටකයේ සඳහන් වන භික්‍ෂු ශික්‍ෂාපද වල කොටසක්. මෙහි අරමුණ භික්‍ෂූන්ගේ බ්‍රහ්මචර්යාව ආරක්‍ෂා කිරීමයි.

    කෙසේ වෙතත්, මට නිශ්චිත සූත්‍ර අංකය මතක නැති නිසා, මෙය සම්පූර්ණයෙන්ම නිවැරදි යැයි කීමට අපහසුයි. ඔබට වඩා නිවැරදි තොරතුරු අවශ්‍ය නම්, විනය පිටකය හෝ සුදුසු භික්‍ෂූන් වහන්සේ නමක් සමඟ සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.
     
    • Love
    Reactions: Lazy_Boy

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,860
    1
    6,705
    113
    ඔයා ඉතිං කිරුලපන ...................... ගෙ පස්සෙන් ගිය මෝඩයෙක් විදිහට ඔහොම ගොන් කතා කියන එක ගැන පුදුමයක් නෑ.

    😂
    දැන් හරිනෙ🤷 දැන් සැපද?

    😂

    ගොනා බූරුවා මීහරකා

    😂

    View attachment 254284

    View attachment 254285

    අඳුරනවද? අන්න ගිහින් වැඳපන්.

    උඹලා එක්ක බණ කතා කරනවට අපිට ගහන්න ඕනෙ බං 🤷
    අනිවාරෙන් ..... කිරුළපණ ධම්මවිජය හාමුදුරුවෝ න්ගෙ ශ්‍රාවකයෙක් තමා මම .... උන්වහන්සේ දේශනා කරපු එක අධර්මවාදී දෙයක් පුලුවන් නම් මට mention කරන් බලන්න ...

    උපැවදි වීම උන්වහන්සේ ගෙ පෞද්ගළික තීරණයක් ... කිරුළපණ ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ ත්‍රිපිටකධාරී, අභිධර්ම විශාරද උගත් භික්ෂුවක් ... උන්වහන්සේ වගේ සූත්‍ර/අභිධර්මය ගිහියෙකුට තේරුම් ගත හැකි ආකාරයේ සරලව දේශනා කරණ යතිවරයාණෝ නමක් ආයි කාලයකට පහල වෙනෙකල් නැ ...

    වැලිමඩ සද්දාසීල වගෙ පොන්න බණ ගැහුවෙ නැ උන්වහන්සේ ... නිකන් ගෑනියි මිනිහයි වෙනම බුදියගන්න ඕනි වගෙ 😅 පොන්න බණ
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    කිරුළපණ ධම්මවිජය හාමුදුරුවෝ කියන්නෙ ත්‍රිපිටකධාරී, අභිධර්ම විශාරද උගත් භික්ෂුවක් ... උන්වහන්සේ වගේ සූත්‍ර/අභිධර්මය ගිහියෙකුට තේරුම් ගත හැකි ආකාරයේ සරලව දේශනා කරණ යතිවරයාණෝ නමක් ආයි කාලයකට පහල වෙනෙකල් නැ ...
    ඒ හින්දාද දැන් හීරලුවා කලිසම් කමිස ඇඳගෙන බල්ලෙක් ගානට වැටිලා ඉන්නෙ.🤷

    * එහෙම කියන්නත් බෑ උඹලාව රවට්ටලා ගත්ත Apple phone, tab, laptop, camera ඔක්කොම ටික අරන්, පරම්පරා ගාණකට හම්බ කරගෙනනෙ පැන්නෙ.

    දැන් ඉතිං රස්සාවක් කරගෙන, ගෑනිවයි ළමයින්වයි බලාගෙන ඉන්න එපැයි.
    ඔයාලගෙ ත්‍රිපිටකධාරී, අභිධර්ම විශාරද උත්තමයා බිරිඳ එක්ක රණ්ඩු වෙනවා අහල පහල ගෙවල් වල මිනිස්සුන්ට ඇහෙන කොට, බිරිඳව clinic එක්කගෙන යන කොට සාසනේ ගැන හරිම පහන් හැඟීමක් ඇති වෙයි. 🤷

    උඹලා මොන ජාතියෙ වහල්ලුද කියලා හිතාගන්න බෑ බං. අර ඩයල් එක කලිසම් කමිස ඇඳගෙන ආපහු බණ කියන්න පටන් ගත්තොත් 101% sure උඹලා ආපහු පොරගෙ පස්සෙන් යනවා. අමු හරක්නෙ.

    හීරලුවා = සිවුරු ඇරපු පුද්ගලයා
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,860
    1
    6,705
    113
    ඒ හින්දාද දැන් හීරලුවා කලිසම් කමිස ඇඳගෙන බල්ලෙක් ගානට වැටිලා ඉන්නෙ.🤷

    නෑ ... ශාසනෙ ඉන්න බැරි නම් සිවුරු අරින එක පවක් නෙවෙයි, ඒක තමාටත් ශාසනයටත් දෙකටම හොඳයි. බුදුහාමුදුරුවො උපැවදි වෙන්න එපා කියල නැ.
    * එහෙම කියන්නත් බෑ උඹලාව රවට්ටලා ගත්ත Apple phone, tab, laptop, camera ඔක්කොම ටික අරන්, පරම්පරා ගාණකට හම්බ කරගෙනනෙ පැන්නෙ.

    නැ එහෙම නැ .... ධම්මවිජය හාමුදුරුවො න්ගෙ පෞද්ගළික ගිණුම් තිබ්බෙ නැ, සුජාතපුත්‍ර institute එකෙ තිබ්බෙ ... ඒ සල්ලි ධම්මවිජය හාමුදුරුවෝ ගත්තෙ නැ, ඒ සල්ලි වලින් යැපෙන ගොඩක් සාමණේරයන් වහන්සේලා අදටත් ඉන්නව සුජාතපුත්‍ර එකේ ...

    දැන් ඉතිං රස්සාවක් කරගෙන, ගෑනිවයි ළමයින්වයි බලාගෙන ඉන්න එපැයි.
    ඔයාලගෙ ත්‍රිපිටකධාරී, අභිධර්ම විශාරද උත්තමයා බිරිඳ එක්ක රණ්ඩු වෙනවා අහල පහල ගෙවල් වල මිනිස්සුන්ට ඇහෙන කොට, බිරිඳව clinic එක්කගෙන යන කොට සාසනේ ගැන හරිම පහන් හැඟීමක් ඇති වෙයි. 🤷
    දැක්කද බැඳල ඉන්නව ? 😅

    උඹලා මොන ජාතියෙ වහල්ලුද කියලා හිතාගන්න බෑ බං. අර ඩයල් එක කලිසම් කමිස ඇඳගෙන ආපහු බණ කියන්න පටන් ගත්තොත් 101% sure උඹලා ආපහු පොරගෙ පස්සෙන් යනවා. අමු හරක්නෙ.
    අනිවාරෙන්, ආයි උන්වහන්සේ ආවොත් බණ අහනව ... ශාසනයට ගොඩක් ලොකු අහිමිවීමක් උන්වහන්සේ ගෙ නික්ම යාම.

    ගිහි වෙලා, පවුල් කෑවත් මොකද ... සිවුරෙ ඉද්දි ඒ වගකීම් හරියට ඉටු කරා උන්වහන්සේ ... තමංගෙ පෞද්ගළික තීරණය තමා හැමදේම.

    උඹට කියන්න තියෙන්න් social media රැල්ලට පුක දෙන්ම එපා කියල 😅 මන් අවුරුදු 4ක් උන්වහන්සේ ව ආශ්‍රය කරල තියනව, Social Media Hype හැදෙන්නත් කලින්. නෙත් එකෙ බණ කියන කාලෙ. දෙරණෙ බහුජන හිතාය කල කාලෙ.

    අදටත් කිරුළපණ ධම්මවිජය හාමුදුරුවෝ වෙනස් කරපු ජීවිත බොහෝමයි මාත් ඇතුළුව.
     
    • Haha
    Reactions: Little Hulk

    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    මොන හාමුදුරුවොද? කොහෙන්ද ඇහුවෙ? කොහෙ කියපු බණක්ද? කොයි කාලෙද? බණ කතාවක් කිව්වෙ ජාතක කතාවක් වගේ එකක්ද?
    Bus ekka ena Gaman Lawata ehune e Kotasa witharai Mathaka
     
    • Like
    Reactions: Yeezus

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,345
    2,997
    113
    මේකට මිනිස්සු එන්නෙ ලීක් උන වැල හොයන්න මහත්තයෝ
     
    Lazy_Boy

    Active member
  • Feb 18, 2014
    289
    43
    28
    මම හිතන්නේ ඔබ අහන්නේ විනය පිටකයේ සඳහන් වන භික්‍ෂු විනය නීති ගැන විය හැකියි. මහා වග්ගයේ සඳහන් වන පරිදි, භික්‍ෂූන් වහන්සේලා කාන්තාවන් සමඟ ඇසුර සීමා කළ යුතු ආකාරය ගැන විස්තර කර තිබෙනවා.

    විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේලා:
    1. කාන්තාවන් දෙස නොබැලිය යුතුයි
    2. දරු ප්‍රසූතිය හෝ කිරි දීම වැනි අවස්ථාවල දී ඒවායින් ඈත් විය යුතුයි
    3. කාන්තාවන් සමඟ තනි තනිව කතාබහ නොකළ යුතුයි

    මෙය විනය පිටකයේ සඳහන් වන භික්‍ෂු ශික්‍ෂාපද වල කොටසක්. මෙහි අරමුණ භික්‍ෂූන්ගේ බ්‍රහ්මචර්යාව ආරක්‍ෂා කිරීමයි.

    කෙසේ වෙතත්, මට නිශ්චිත සූත්‍ර අංකය මතක නැති නිසා, මෙය සම්පූර්ණයෙන්ම නිවැරදි යැයි කීමට අපහසුයි. ඔබට වඩා නිවැරදි තොරතුරු අවශ්‍ය නම්, විනය පිටකය හෝ සුදුසු භික්‍ෂූන් වහන්සේ නමක් සමඟ සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.
    Sthuthi Etthatama Sampurna bana Kotasama Ehune nee mama Bus eke enakota kohen hari Ehune mata eka Ahanna asawak awa ekaii

    Bump
    ------ Post added on Jul 27, 2025 at 6:29 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    IDK 🤷🏻‍♂️
    ඒත් එහෙම අහක බැලෙනවා බන්

    බැලෙන්නේ, අම්මා කෙනෙක් කිරි දෙන තනේ දිහා බලන් ඉන්න එක හොද නැති දෙයක් කියලා කලින් දැනගෙන තියෙන නිසානේ. රූප දැකලා කම්පා වෙලා අහකත් බලලා..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,071
    113
    බැලෙන්නේ, අම්මා කෙනෙක් කිරි දෙන තනේ දිහා බලන් ඉන්න එක හොද නැති දෙයක් කියලා කලින් දැනගෙන තියෙන නිසානේ. රූප දැකලා කම්පා වෙලා අහකත් බලලා..
    එහෙම ඉතින් කවුරුත් කියල දීලත් නෑ ඒත් නිකන්ම වෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare