බඳිනට නොම වෙයන් හදිස්සී

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    ලබ්බක් කියවනව. අද කතාකරල තිබ්බ මංගල යෝජනාවට කෙලවුනා. ඒ කෙල්ලත් එක්ක මාස 8ක් හොඳට කතාබහත් කලා. අපිට ලොකු සල්ලියක් නැතිකම තමා හේතුව. ජීවිතේ හොඳටම වැටිල ඉන්න දවසක් තමා අද.
    ඇ යකෝ යාළුවෙලා නෙමෙයි නම් කතා කරපු එකක් නම් මාස 8ක් ගියාද බොලාට සල්ලි නෑ කියල උන් දැනගන්න? නැත්තන් උන් හිතුවද මාස 8ක් ඇතුලට බොලාට හතර මහා නිධානෙ පහල වෙනවා කියල.

    kohomada taruna penuma thiyaganne uba?
    තරුණ පෙනුම කියන්නේ මගේ ඉතින් අරු කියපු විදිහට බඩ ගෙඩිය ඇවිල්ල බොඩි එක out of shape නෑ. bodyffiit වුනත් අඳින්න පුළුවන් අවුලක් නැතුව, :3
    ------ Post added on Sep 15, 2022 at 10:27 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඔය කියන්නේ මම වගේ උන්ට. කියන්න බෑනේ 30යි කියලා තාම.. යාන්තම් 22ක් වගේ කියතහැකි. :cool:
    තට්ටයොන්ට මොන ගෑනුද 😁

    සැලෙන්න එපා මචං :baffled:

    johnnysins-johnny.gif
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    ඇ යකෝ යාළුවෙලා නෙමෙයි නම් කතා කරපු එකක් නම් මාස 8ක් ගියාද බොලාට සල්ලි නෑ කියල උන් දැනගන්න? නැත්තන් උන් හිතුවද මාස 8ක් ඇතුලට බොලාට හතර මහා නිධානෙ පහල වෙනවා කියල.

    ------ Post added on Sep 15, 2022 at 10:27 PM
    ආරංචිය විදිහට කෙල්ලගෙ නැන්ද වෙන සල්ලිකාර පවුලකින් යෝජනාවක් ගෙනත්. උන්ගෙ පැත්තෙන් බලුවොත් ඒකට වරදක් කියන්නත් බෑනෙ බන්. කෙල්ලත් අහිංසකයි ගෙදරින් කියන ඕනදෙයක් කරන ජාතියෙ එක්කෙනෙක්. දුකම වැඩේ ඒ ගෙදරින් කෝල් කරල කිව්වට පස්සෙ කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිවීම. අපි ආශ්‍රය කරපු විදිහට හිතාගන්න අමාරුයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,039
    113
    34
    Kalutara
    ආරංචිය විදිහට කෙල්ලගෙ නැන්ද වෙන සල්ලිකාර පවුලකින් යෝජනාවක් ගෙනත්. උන්ගෙ පැත්තෙන් බලුවොත් ඒකට වරදක් කියන්නත් බෑනෙ බන්. කෙල්ලත් අහිංසකයි ගෙදරින් කියන ඕනදෙයක් කරන ජාතියෙ එක්කෙනෙක්. දුකම වැඩේ ඒ ගෙදරින් කෝල් කරල කිව්වට පස්සෙ කෙල්ලගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිවීම. අපි ආශ්‍රය කරපු විදිහට හිතාගන්න අමාරුයි.
    තොට වයස කීයද කෙල්ලට වයස කීයද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අයියගේ කටට ...... රත්තරන් දාන්න වටිනවා

    ita passe kalla 27-28 supiri mattamata eddi kolla dawanen iwath wena mattame.. ilagata gani pita padinawa.. :ROFLMAO:
    moral of the story -- ukannama ganu badinna epa
    කමක් නෑ හුකල හුකල ඉවරනේ බන් පරන බේසමට අලුත් බේසමක්
    ------ Post added on Sep 15, 2022 at 11:07 PM

    Mu thama inne 1800 ganan walada? :lol:

    lankawe ewun 26+ weddi uncle type beela beelama badawal hadagena... Unta 30 weddi 20 , 22 kello nam kohomath labenne na :lol: But fitness innawa nam bari na... :yes: ehema inna ekekta ganu aduwakuth na... echhara kal single inta :D

    BTW lassana nathi wenawa kaleth ekka :yes: But adare, mole improve wenawa ... Lassana witharak one nam.. badinta epa... :yes:
    අනේ හුකහන් හාමුවෝ
    ------ Post added on Sep 15, 2022 at 11:08 PM

    ලබ්බක් කියවනව. අද කතාකරල තිබ්බ මංගල යෝජනාවට කෙලවුනා. ඒ කෙල්ලත් එක්ක මාස 8ක් හොඳට කතාබහත් කලා. අපිට ලොකු සල්ලියක් නැතිකම තමා හේතුව. ජීවිතේ හොඳටම වැටිල ඉන්න දවසක් තමා අද.
    අනේ පනේ තනේ වැනේ වගේ හිටියොත් නම් කෙල වෙනවා සත්තයි
    ------ Post added on Sep 15, 2022 at 11:09 PM

    Mama awurudu 30n bande awrudu 19ka kellek.
    හම්මෝ
    ------ Post added on Sep 15, 2022 at 11:11 PM
     
    • Like
    Reactions: Dishta Didin

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ කියන කතාවේ බාගයක් ඇත්ත!
    මගේ වයස 33 යි.
    දැන් හිතෙනවා මේ වෙනකම් බඳින්නේ නැතුව හිටපු එක හොඳයි කියල!
    හැබැයි වයස 22, 23 කෙල්ලෝ සෙට් කරගන්න ඕනිය කියල නම් හිතන්නේ නැහැ!
    මම කිරියට මුලින්ම ආවෙත් මට වයස 22 කෙල්ලෙක් ගැලපෙනවද කියල හොයන්න!

    හැබැයි මම දැන් නම් කැමති 30-35 රේන්ජ් එකේ ඉන්න අයට!
    ඔය වයසක පෙනුමක් එනවා කියන කතාව එක එක්කෙනාට වෙනස්!
    මැදිවයසේ එවුන් ඉන්නවා හොඳට පෙනුම මේන්ටේන් කරගෙන!
    ගොඩක් තරුණ කෙල්ලෝ දරුවෙක් දෙන්නෙක් වැදුවහම
    වැලගෙඩිය වගේ මහත් වෙලා නාකි වෙන්නේ
    උන් තමන්ගේ ශරීරය ගැන අවධානෙ යොමු කරන්නේ නැතුව
    බත් ගිල ගිල මෙලෝ අලබෝලෙක වැඩක් කරන්නේ නැතුව,
    ගෙදරට නාකි වෙවී හිටියහම!
    මට නම් ඔය වගේ ගෑනු පෙන්න බැහැ!
    බුකියේ නම් ඒ වගේ ගෑනු උඩ දදා කවිත් ලියනවා!
    ගොඩක් රාජ්‍ය සේවයේ ගෑනු නම් ඒ වගේ තමා!
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    විසි එකෙන් මම බැන්දේ විසිදෙකක කෙල්ලෙක් දෙයියනේ කියලා අපි දෙන්නනම් තාමත් කෙල්ලයි කොල්ලයි වගේ ඉන්නවා පෙනුමෙන් වගේම හිතෙනුත් ආදරේ විතරක් එදාට වඩා අද තවත් වැඩිවෙලා තියෙනවා එච්චරයි. අනිත් එක ලස්සන විතරක් බලලා පාරේ එක්කගෙන යන්න පුළුවන් ටොයින් ටොයින් කෑලි හොයාගනිද්දී හොදට හොයලා බලපන් ඒවා බය නැතුව ගෙදරත් තියලා යන්න පුළුවන්ද කියලා? මොකද ඔය රූපේ විතරක් බලලා බදින උන් ඉඩක් ලැබුණ ගමන් අහල පහළ උන් එක්කත් ටොයින් ටොයින් කරන්න ගිහින් මිනී මැරුම් වලින් කෙලවර වෙච්ච සිද්දි දවසගානේ නිවුස් වලට යනවා 😁
     
    tho bande suddiyekne ape mune dali gala
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අනේ උබලට හරි කියල හිතෙන දේ කරපන් බන් හරිගිය හැම එකාටම තමන් කරපු පාත් එක තමා හරි අනික් එවගෙ යන උන් හරක්.
    එක්කො තමන්ට කෙල උන එක තව කෙනෙක්ට වෙයි කියල මැරෙන්න හදනව.

    විසි එකෙන් මම බැන්දේ විසිදෙකක කෙල්ලෙක් දෙයියනේ කියලා අපි දෙන්නනම් තාමත් කෙල්ලයි කොල්ලයි වගේ ඉන්නවා පෙනුමෙන් වගේම හිතෙනුත් ආදරේ විතරක් එදාට වඩා අද තවත් වැඩිවෙලා තියෙනවා එච්චරයි. අනිත් එක ලස්සන විතරක් බලලා පාරේ එක්කගෙන යන්න පුළුවන් ටොයින් ටොයින් කෑලි හොයාගනිද්දී හොදට හොයලා බලපන් ඒවා බය නැතුව ගෙදරත් තියලා යන්න පුළුවන්ද කියලා? මොකද ඔය රූපේ විතරක් බලලා බදින උන් ඉඩක් ලැබුණ ගමන් අහල පහළ උන් එක්කත් ටොයින් ටොයින් කරන්න ගිහින් මිනී මැරුම් වලින් කෙලවර වෙච්ච සිද්දි දවසගානේ නිවුස් වලට යනවා 😁
    ලොකු අයියෙ මේකයි කතාව. ඵොටෝ නැතුව මොකවත් පිලිගන්න බෑ මේ කාලෙ :(
    ------ Post added on Sep 16, 2022 at 1:20 AM
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    Mu thama inne 1800 ganan walada? :lol:

    lankawe ewun 26+ weddi uncle type beela beelama badawal hadagena... Unta 30 weddi 20 , 22 kello nam kohomath labenne na :lol: But fitness innawa nam bari na... :yes: ehema inna ekekta ganu aduwakuth na... echhara kal single inta :D

    BTW lassana nathi wenawa kaleth ekka :yes: But adare, mole improve wenawa ... Lassana witharak one nam.. badinta epa... :yes:
    ohoma un tamai divorced wenna dagalanne
     
    • Like
    Reactions: Dishta Didin