බඳින්නේ නෑ Forever Single

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ලේසී ජීවත් වෙන්න
    කෙලින් කියනවා කියන්න ඕනේ දේ http කියල
    සෙක්ස් වලට ඕපන් ලැජ්ජා නෑ ලංකාවේ කෙල්ලො වගේ හැමෝම ටෝයිස් තියාගෙන ඉන්නේ ඊට එහා දේවල් ගැන උනත් කතා කරන්න පුලුවන් අඩන්නේ නෑ වැලපෙන් නෑ 😂
    තම ශරීර සෞඛ්‍ය ගැන හැඩය ගැන හිතනවා
    ඕනේම දෙයක් කරන්න එනවා බෑ නොකියා කම්මැලි නෑ
    ඒ රටේ කෑම ජාති කන්න පුලුවන් (සාපේක්ශයි උයන හැකියාව මත )
    බොනවා කනවා පාටි ක්ලබින් බහිනවා එලිවෙනකම්
    ආගම් ජාති දේශපාලනය වගේ පටු කෙහෙල්මල් පස්සේ යන් නෑ එයාල නිතිය සහ සාරධර්ම ගැන හිතන්නේ
    ස්වාධීන පුද්ගලයෙක් විදියට තමා ඉන්න බලන්නේ .
    ------ Post added on Jan 9, 2023 at 12:57 AM
    kiriye unta hariyanne suddiyo thamai ehenam.. suddiyek set karagena bandapan kollane :love2:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,290
    49,640
    113
    සේදවත්ත

    ඒ ඉතින් උබ ඩෑන් බිල්සරියන් ගැන දන්න තරම තමයි.
    ඌ පල් හොරා.
    අනික ඌත් බැන්දා බන්.
    ඌ පොකර් ප්ලේයර් මල්ටිපල් බිස්නස්
    හොරෙක් නම් හිරේ ඉන්න ඕනේ
    ඔව් බැන්දා උබල වගේ උන්ට ආතල් එකක් දෙන්න දවසකට විතරක් 😂
     
    • Haha
    Reactions: Micheal Corleon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ඌ පොකර් ප්ලේයර් මල්ටිපල් බිස්නස්
    හොරෙක් නම් හිරේ ඉන්න ඕනේ
    ඔව් බැන්දා උබල වගේ උන්ට ආතල් එකක් දෙන්න දවසකට විතරක් 😂

    Paul Allen?
     
    • Love
    Reactions: Micheal Corleon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,290
    49,640
    113
    සේදවත්ත
    [
    කරගන්න බෑ බන් උන්ට.
    දැන් නිකමට හිතපන්කෝ අර ඉන්ද්‍රසිරියට එහෙම බදින්න හිතුනා කියලා.
    පුළුවන්ද?
    බෑනේ.
    අඩි හතරේ හයේ බෝඩිම් කාමරයක ලැගගෙන, පරිප්පුයි බතුයි කකා ඉන්න උන්ට ගෑනු ගන්න බෑනේ.
    බෑ කියන එක කියන්නේ නැතුව මේක මගේ චොයිස් එක කියනවා
    පිරිමි එකෙක්ට 50 දි උනත් 20 කෑල්ලක් දාගන්න පුලුවන් කලාව දන්නවනම් . නොටි 40 කියන්නේ නිකං නෙමෙයි . පිරිමි ගොඩක් සෙක්ශුවල් ඇක්ටිව් 35-45 කාලේ
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    සිලින්ඩරෙයි පිශ්ඨන් එකයි අතර හිඩැසෙන් අහස බලල ඉරබට තරුව අඳුරගන්න පුලුවන් මට්ටමට ගෙවිච්ච එන්ජිමක් තියෙන,
    සුලැඟිල්ලෙන් බොඩියට ඇන්නම සවු කඩදාසිය වගේ හිල් කරගෙන ඇතුලට බහින මට්ටමට බොඩිය දිරපු,
    චැසිය ඇතුලෙන් කොම්පෝස්ට් අරන් එළවළු හදන්න පුලුවන් මට්ටමේ,
    4dr5 එකක් අරං නඩත්තු කරනවද...?

    ගෑනියෙක් ගන්නවද...?

    එක සිත දෙතැනක නතරවෙලා....
    මිස්ගෙ වයස කීයඩ?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඌ පොකර් ප්ලේයර් මල්ටිපල් බිස්නස්
    හොරෙක් නම් හිරේ ඉන්න ඕනේ
    ඔව් බැන්දා උබල වගේ උන්ට ආතල් එකක් දෙන්න දවසකට විතරක් 😂
    ඉතිං කෝ දැන් ඉස්සර වගේ ඌ.
    ඇයි දැන් ඌ ඉන්ස්ටග්‍රම් එකේ පේන්න වත් නැත්තේ?🤣
    ඒක කලේ හෙන සුප්පා ලයිෆ් ස්ටයිල් එකක් පෙන්නගෙන උගේ කම්පැනි එකට ඉනවෙස්ට්මන්ට් ගන්න ඌ ට්‍රයි කලේ ignite එකට.
    පස්සේ ඌ ඉන්න 65 million dollar worth කිව්ව මැන්ශන් එක ඌ රෙන්ට් කරපු එකක් කියලා මාට්ටු උනාට පස්සේ ඌගේ සේරම දෙවල් එලියට එන්න ගත්තා, මිනිස්සු කම්පැනි එකට ඉන්වෙස්ට් කරපු සල්ලි ඇදලා ඇදලා අරගෙන ඕකගේ ignite එක බංකොලොත්ම වෙලා ගියා.
    මොනවද් බන් මේ උබ කතා කරන්නේ?
    නිකමට පොඩ්ඩක් google කරලා බලපන්කෝ downfall of dan bilzerian කියලා එතකොට සේරම විස්තර ටික එනවා.
    අනික ඌ ඔය කියන තරම් මහ ලොකු පොකර් ප්ලේයර්ත් නෙමෙයි.

    එතකොට ඕකට සල්ලි කොහෙන්ද?
    සල්ලි ආවේ පොකර් ගහපු මගුලකින් නෙමෙයි, උගේ තාත්තාගෙන්.
    ඕකගේ තාත්තත් හොරා.
    පෝල් බිල්සරියන්.
    ඕක SEC එකට තඩි වංචාවක් කරලා ඌට ඩොලර් මිලියන 62 ක වන්දියක් ගෙවන්න කියනවා.
    හැබයි ඌ ගෙවන්නේ 3.7 මිලියන්ස් ඔන්ලි.
    ඌ සල්ලි හංගගෙන මන් බංකොලොත් කිව්වා.

    ඌ ඊට පස්සේ කලේ අර තාත්තා හංගපු සල්ලි, කැසිනෝ වලින් දිනපු ඒවා කිය කිය ශේප් එකේ ලොන්ඩර් කලා.
    සල්ලි ලොන්ඩර් කරන්න හොදම විදිහක් තමා කැසිනෝ.
    ඌ ඔය කියනවා වගේ මහලොකු පෝකර් ප්ලේයර් නම් ඌ දිනපු එක පෝකර් චැම්පියන්ශිප් එකක් පෙන්නපන්කෝ මට?:rofl:

    බොලාලා වගේ මෝඩ යක්කු උගේ ලැවිශ් ලයිෆ් ස්ටයිල් එක දැකලා ඌ ලග ඉන්වෙස්ට් කරා.
    පස්සේ ගේ මාට්ටු උනත් එක්කම උගේ අනිත් සේරම එක එක එලියට එන්න ගත්තා.
    ගෙදරත් රෙන්ට් ඇරියස් උබලගේ ඔය මහ ලොකු දෙයියගේ :rofl:
    ඊටපස්සේ ඌ ඉන්ස්ටග්‍රම් අප්ඩේට් කරන එක නවත්තලා එක පාරම අතුරුදහන් උනා.
    දැන් ඒක ආගිය අතක් එකෙක් වත් දන්නේ නෑ.

    https://www.wsj.com/articles/for-de...ort-to-collect-62-million-judgment-1410892550

    ඔන්න තියෙනවා උබල අදහන මහ ලොකු දෙයියගේ පිය දෙයිය කොරපු හරිය කියවලා බලපන්.

    අනේ හුකේ නන්නානේ කිව්වලු.
    උබල වගේ මෝඩ යක්කු ඉන්න රටක ඊලගට නාමල් ජනාධිපති උනත් පුදුම වෙන්න දෙයක් නෑ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    බදිනවා නම් මචන් ගොළු ගැනියෙක් බැදපන්..

    exactly GIF
     
    • Love
    Reactions: Micheal Corleon

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ගෑනියෙකුට ලමයෙකුට කන්න අදින්න දෙන්න බැරි, ජීවිතේ වගකීමක් ගන්න් බැරි, 30 පහුවෙලත් අනාථ ජීවිතයක් ගෙවන උන්ගේ සංගමයට තමයි ෆොරෙවර් සිංගල් උන් කියන්නේ.🤣
    ඇතුලාන්තයෙන් උන්ගේ ෆේල් ජීවිතේ දිහා බලාගෙන දැවෙන ගමන් පිටින් උන් හිනාවෙලා කියනව single life rox මචන් කියලා.
    අයියා බැදලද ඉන්නේ
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මමත් මේ කැටගරි එකේ තමයි පුතී
    හම්මට සංජුයියා

    Mehemai... nayek unama kalathurakin hari peney puppanna ona
    Naththam dara miti bandinnath gannawa
    මට උනෙත් ඒක මුල් දවස් වල නයා වගේ දැන් නිකන් ඇහැටුල්ලා ගාණට ඒකි පත් කරා :(
    ------ Post added on Jan 9, 2023 at 7:42 AM

    මිස්ගෙ වයස කීයඩ?
    එයාට මිස් කියන්න එපා විජේ
    ------ Post added on Jan 9, 2023 at 7:45 AM
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඉතිං කෝ දැන් ඉස්සර වගේ ඌ.
    ඇයි දැන් ඌ ඉන්ස්ටග්‍රම් එකේ පේන්න වත් නැත්තේ?🤣
    ඒක කලේ හෙන සුප්පා ලයිෆ් ස්ටයිල් එකක් පෙන්නගෙන උගේ කම්පැනි එකට ඉනවෙස්ට්මන්ට් ගන්න ඌ ට්‍රයි කලේ ignite එකට.
    පස්සේ ඌ ඉන්න 65 million dollar worth කිව්ව මැන්ශන් එක ඌ රෙන්ට් කරපු එකක් කියලා මාට්ටු උනාට පස්සේ ඌගේ සේරම දෙවල් එලියට එන්න ගත්තා, මිනිස්සු කම්පැනි එකට ඉන්වෙස්ට් කරපු සල්ලි ඇදලා ඇදලා අරගෙන ඕකගේ ignite එක බංකොලොත්ම වෙලා ගියා.
    මොනවද් බන් මේ උබ කතා කරන්නේ?
    නිකමට පොඩ්ඩක් google කරලා බලපන්කෝ downfall of dan bilzerian කියලා එතකොට සේරම විස්තර ටික එනවා.
    අනික ඌ ඔය කියන තරම් මහ ලොකු පොකර් ප්ලේයර්ත් නෙමෙයි.

    එතකොට ඕකට සල්ලි කොහෙන්ද?
    සල්ලි ආවේ පොකර් ගහපු මගුලකින් නෙමෙයි, උගේ තාත්තාගෙන්.
    ඕකගේ තාත්තත් හොරා.
    පෝල් බිල්සරියන්.
    ඕක SEC එකට තඩි වංචාවක් කරලා ඌට ඩොලර් මිලියන 62 ක වන්දියක් ගෙවන්න කියනවා.
    හැබයි ඌ ගෙවන්නේ 3.7 මිලියන්ස් ඔන්ලි.
    ඌ සල්ලි හංගගෙන මන් බංකොලොත් කිව්වා.

    ඌ ඊට පස්සේ කලේ අර තාත්තා හංගපු සල්ලි, කැසිනෝ වලින් දිනපු ඒවා කිය කිය ශේප් එකේ ලොන්ඩර් කලා.
    සල්ලි ලොන්ඩර් කරන්න හොදම විදිහක් තමා කැසිනෝ.
    ඌ ඔය කියනවා වගේ මහලොකු පෝකර් ප්ලේයර් නම් ඌ දිනපු එක පෝකර් චැම්පියන්ශිප් එකක් පෙන්නපන්කෝ මට?:rofl:

    බොලාලා වගේ මෝඩ යක්කු උගේ ලැවිශ් ලයිෆ් ස්ටයිල් එක දැකලා ඌ ලග ඉන්වෙස්ට් කරා.
    පස්සේ ගේ මාට්ටු උනත් එක්කම උගේ අනිත් සේරම එක එක එලියට එන්න ගත්තා.
    ගෙදරත් රෙන්ට් ඇරියස් උබලගේ ඔය මහ ලොකු දෙයියගේ :rofl:
    ඊටපස්සේ ඌ ඉන්ස්ටග්‍රම් අප්ඩේට් කරන එක නවත්තලා එක පාරම අතුරුදහන් උනා.
    දැන් ඒක ආගිය අතක් එකෙක් වත් දන්නේ නෑ.

    https://www.wsj.com/articles/for-de...ort-to-collect-62-million-judgment-1410892550

    ඔන්න තියෙනවා උබල අදහන මහ ලොකු දෙයියගේ පිය දෙයිය කොරපු හරිය කියවලා බලපන්.

    අනේ හුකේ නන්නානේ කිව්වලු.
    උබල වගේ මෝඩ යක්කු ඉන්න රටක ඊලගට නාමල් ජනාධිපති උනත් පුදුම වෙන්න දෙයක් නෑ.
    හම්මට හුඩු මාර විස්තරයක් ඒක
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    එහෙමත් නෑ බන් ඒකිට මාව තනිකරම කන්ට්‍රෝල් කරන්න ඕනි
    හරියට නිකන් බලු පැටියෙක් හදනවා වගේ
    අවුලක් නෑනේ. ඔයා බලු පැටියෙක් වගේ දෙන දෙයක් කාලා වෙනදෙයක් බලන් ඉන්න බුරන්න යන්නේ නැතුව. ඉදලාහිටලා බුරලා සැරයි කියල පෙන්නන්න වෙනවා හැබැයි.