ඉතිං කෝ දැන් ඉස්සර වගේ ඌ.
ඇයි දැන් ඌ ඉන්ස්ටග්‍රම් එකේ පේන්න වත් නැත්තේ?

ඒක කලේ හෙන සුප්පා ලයිෆ් ස්ටයිල් එකක් පෙන්නගෙන උගේ කම්පැනි එකට ඉනවෙස්ට්මන්ට් ගන්න ඌ ට්‍රයි කලේ ignite එකට.
පස්සේ ඌ ඉන්න 65 million dollar worth කිව්ව මැන්ශන් එක ඌ රෙන්ට් කරපු එකක් කියලා මාට්ටු උනාට පස්සේ ඌගේ සේරම දෙවල් එලියට එන්න ගත්තා, මිනිස්සු කම්පැනි එකට ඉන්වෙස්ට් කරපු සල්ලි ඇදලා ඇදලා අරගෙන ඕකගේ ignite එක බංකොලොත්ම වෙලා ගියා.
මොනවද් බන් මේ උබ කතා කරන්නේ?
නිකමට පොඩ්ඩක් google කරලා බලපන්කෝ downfall of dan bilzerian කියලා එතකොට සේරම විස්තර ටික එනවා.
අනික ඌ ඔය කියන තරම් මහ ලොකු පොකර් ප්ලේයර්ත් නෙමෙයි.
එතකොට ඕකට සල්ලි කොහෙන්ද?
සල්ලි ආවේ පොකර් ගහපු මගුලකින් නෙමෙයි, උගේ තාත්තාගෙන්.
ඕකගේ තාත්තත් හොරා.
පෝල් බිල්සරියන්.
ඕක SEC එකට තඩි වංචාවක් කරලා ඌට ඩොලර් මිලියන 62 ක වන්දියක් ගෙවන්න කියනවා.
හැබයි ඌ ගෙවන්නේ 3.7 මිලියන්ස් ඔන්ලි.
ඌ සල්ලි හංගගෙන මන් බංකොලොත් කිව්වා.
ඌ ඊට පස්සේ කලේ අර තාත්තා හංගපු සල්ලි, කැසිනෝ වලින් දිනපු ඒවා කිය කිය ශේප් එකේ ලොන්ඩර් කලා.
සල්ලි ලොන්ඩර් කරන්න හොදම විදිහක් තමා කැසිනෝ.
ඌ ඔය කියනවා වගේ මහලොකු පෝකර් ප්ලේයර් නම් ඌ දිනපු එක පෝකර් චැම්පියන්ශිප් එකක් පෙන්නපන්කෝ මට?
බොලාලා වගේ මෝඩ යක්කු උගේ ලැවිශ් ලයිෆ් ස්ටයිල් එක දැකලා ඌ ලග ඉන්වෙස්ට් කරා.
පස්සේ ගේ මාට්ටු උනත් එක්කම උගේ අනිත් සේරම එක එක එලියට එන්න ගත්තා.
ගෙදරත් රෙන්ට් ඇරියස් උබලගේ ඔය මහ ලොකු දෙයියගේ

ඊටපස්සේ ඌ ඉන්ස්ටග්‍රම් අප්ඩේට් කරන එක නවත්තලා එක පාරම අතුරුදහන් උනා.
දැන් ඒක ආගිය අතක් එකෙක් වත් දන්නේ නෑ.
https://www.wsj.com/articles/for-de...ort-to-collect-62-million-judgment-1410892550
ඔන්න තියෙනවා උබල අදහන මහ ලොකු දෙයියගේ පිය දෙයිය කොරපු හරිය කියවලා බලපන්.
අනේ හුකේ නන්නානේ කිව්වලු.
උබල වගේ මෝඩ යක්කු ඉන්න රටක ඊලගට නාමල් ජනාධිපති උනත් පුදුම වෙන්න දෙයක් නෑ.