බඳින්න ඉන්න ගෑනි මෙහෙම ගෑනියෙක් උනොත්?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    බැඳල ටික කාලයක් ගියාට පස්සේ.

    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.

    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.

    අනික අපේ ආච්චිල, අම්මල ඔය දේවල් කිසි ගේමක් නැතිව ඉස්සර කරා ගෑස් ලිප්, ෆ්‍රිජ්, එක එක මොඩර්න් කුකින් ටූල්ස් නැතුවත් දැන් උන්ට මේ හැම දේම තිබිලත් දෙයක් කරගන්න බෑ.

    නමට ගෑනියෙක් තියන් ඉඳල වැඩක් නෑ මටනම්. ඔය කිව්ව දේවල් වෙන්නැත්නම්, ඊට වඩා ලාබයි තමයි පඩියක් ගෙවල ගෑනියෙක් අරන් බඩුගගහ ඉන්න එක.

    අනික ගෑනිව වැඩට යනවනම් ඇරලවන්න සීන් මට නම් බෑ. ඒකි තනියම ඒ බලාගන්න ඕන. මට වෙලාවක් නෑ ඒව කරන්න. ඒ නිසා අඩුම බයික් එකක්වත් පදින්න පුලුවන් එකියක් වෙන්න ඕන.

    බඳිනව කියන එක පට්ට රස්කි කමිට්මන්ට් එකක්. ගොඩක් ගෑනු බලන් ඉන්නේ බැඳල මිනිහ හාව කරන් උන්ගෙ දේවල් කරගෙන ඉන්න.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මිනිස්සු හැම එකාම එක වගේ නැනේ... උඹ ගැනියෙක් ගැන හිතන විදිහ නෙමෙයි අනිත් එවුන් හිතන්නෙ... උඹට සෙට්වෙන විදිහට ඔය කියල තියන ඔක්කොම හුත්තවල් කරන්න පුලුවන් ගෑනියෙක් උඹ හොයාගනින්.... එහෙම නැති වුනොත් උබට පිස්සු හැදෙයි
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    උබ ඔය හිතන දේවල්ම වෙන්නනම් උබ පොරක් වෙන්න ඕන. සල්ලි තියෙන්න ඕන. ගැනිට ඕන ඕන වෙලවට සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕන. වාහන තියෙන්න ඕන. කෙලින්ම කිව්වොත් උබට නාන්න සල්ලි තියෙන්න ඕන. නැත්නම් ගැනිට අං ඇවිල්ලද නිකන්ම නිකන් සොකඩයන්ට එහෙම සලකන්න.
    සමහර ගැණු ඉන්නවා ඔය කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ caring නැත්නම්. එතකොට ඉතින් පිටකෙනෙක්ට තමයි chance එක.

    රාජ සැලකිලි ලබන්න රජ කෙනෙක් වෙන්න ඕන. මුරකාරයට රජ සැලකිලි ලැබෙන්නේ නැහැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,248
    113
    34
    Kalutara
    ඒකට තමා ගෑනියෙක් තෝරද්දි අම්ම කොහොමද කියල බලල තෝරගන්න කියන්නෙ.

    වයිෆ්ගෙ ලොකු අක්ක ඔහොම කෙනෙක්


    බැදපු එකාට උයල දෙනව, බෙදල දෙනවා, කන කොට ලගට වෙලා ඉන්නව, කාල ඉවර උනාම පිගාන ගන්නව, ව්තුර එක අතට දෙනව
    බැදපු එකාගෙ ඇදුම් පැක් කරන්නෙ, හොදන්නෙ, මැදල දෙන්නෙත් එයා, එදට අදින ඇදුම රෙඩි කරල තියනව උදෙට
    ගෙදර හැමදාම මොප් කරල, ක්ලීන් තියාගන්නව ( මේකට නන් වැඩට කෙනෙක් ඉන්නව )
    ජිගි ජිගිය නන් දන්නෙ නෑ, හැබැයි තාම බර්ත් කන්ට්‍රොල් ගන්නව, ජිගිය ගානට දෙනව ඇති ඒ කියන්නෙ



    බැදපු එකා ස්පෙශලිස්ට් ඩොකෙක් හැබැයි
    අක්කට කාර් එකක් අරන් දුන්න
    ගෙදර එයාට පොඩි ජිම් එකක් තියනව
    බ්‍රෑන්ඩඩ් ඇදුම් අදින්නෙ, සැලූන් වලට යන්නෙ
    අවුරුද්දකට පාරක් මැලේසියා, තායි වගේ එහෙමත් යනව
    පොඩියට තියෙන ටික ස්පොයිලර් එකට දාන්න තිබ්බෙ.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඔව් බං.සිරා කතාව.ඕකේ ජිගි ජිගි සීන් එකයි ඇඳුම් මදින සීන් එකයි ඇරුනම අනිත්වා නං මටත් ඕකේ.(ජිගි ජිගි සීන් එකේදි නං පොඩි එක්ස්කියුස් එකක් දෙන්න පුලුවං.ඇඳුම් මදින එක නං මමමයි කරගන්නේ:P.)දැං ඉන්න පට්ට උට්ටියොන්ට තියෙන්නේ කම්මැලිකමයි මළ පෙරේත කමයි විතරයි.අරන් එන කාලෙක කලින්ම කියලම ගේනවා කියලා හිතං ඉන්නේ.(ගෙදරින් හොයලා දෙන එකක් තමයි ගේන්නෙත් )ඇවිත් කම්මැලි උනොත් නං එලෝනවා.:yes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    බැඳල ටික කාලයක් ගියාට පස්සේ.

    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.

    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.

    අනික අපේ ආච්චිල, අම්මල ඔය දේවල් කිසි ගේමක් නැතිව ඉස්සර කරා ගෑස් ලිප්, ෆ්‍රිජ්, එක එක මොඩර්න් කුකින් ටූල්ස් නැතුවත් දැන් උන්ට මේ හැම දේම තිබිලත් දෙයක් කරගන්න බෑ.

    නමට ගෑනියෙක් තියන් ඉඳල වැඩක් නෑ මටනම්. ඔය කිව්ව දේවල් වෙන්නැත්නම්, ඊට වඩා ලාබයි තමයි පඩියක් ගෙවල ගෑනියෙක් අරන් බඩුගගහ ඉන්න එක.

    අනික ගෑනිව වැඩට යනවනම් ඇරලවන්න සීන් මට නම් බෑ. ඒකි තනියම ඒ බලාගන්න ඕන. මට වෙලාවක් නෑ ඒව කරන්න. ඒ නිසා අඩුම බයික් එකක්වත් පදින්න පුලුවන් එකියක් වෙන්න ඕන.

    බඳිනව කියන එක පට්ට රස්කි කමිට්මන්ට් එකක්. ගොඩක් ගෑනු බලන් ඉන්නේ බැඳල මිනිහ හාව කරන් උන්ගෙ දේවල් කරගෙන ඉන්න.

    1 දැනට උබ බදින වයසේද ඉන්නෙ 27-32 වගෙ කියමු?
    2 උබට ගැනුලමයෙක් සිට තිබේද?
    3 සිටියෙ නැත්තන් උබ උත්සාකරාද ඒවාට ලැබුනු ප්‍රතිචාර?
    4 උබගෙ සමාජ ආස්සරය පිරිමි යාලුවො සිටිද?
    5 උන්ට කෙල්ලෝ සිටීද?
    6 උබගෙ ගැහැණු යාලුවො සිටීද? කිදෙනෙක්ද?
    7 උබ හොයන්නේ සහකාරියක්ද?
    8 එහෙම නැත්තන් ඉස්සර කාලෙ සුලභව තිබ්බ තිබුණ පුරුශාධිපත්‍ය( පාගා සිටිම කියන එක නෙවෙයි ) සහිත පවුලක් හදගගන්න ගැලපෙන කාන්තාවක්ද?
    * කාන්තාවගෙ කාර්ය භාරය , ස්වාමියාගෙ කාර්ය භාරය වගෙ මාජින් සහිත,
    *කාන්තාවගෙ පැත්තෙන් ස්වාමියාට වගකිම් සහිත සහ අනිත් පැත්තට ඒතරම්ම නැති හෝ කොහොමත් නැති( උදා අබයාලුවො එකෙ නෙලුම්බන්ඩාර හාමුදුරුවෝ සහ ඔහුගෙ බිරිද ටයිප් එකේ )
    9 ඒ දෙක අතර මැද එකක්ද?
    10 එසේනම් උබ දක්වපු කාන්තාවගෙ කාර්ය භාරයන්ට සමගාමි උබෙ කාර්යභාරයන් උබ හිතන විදියට මොනවාද?
    11 ඉහත 7,8 සෙනාරියෝ වලට ගැලපෙන කාන්තාවක් ගැන උබ ගෙදරට හෝ තවත් කාන්තාවකට හෝ මගුල් කපුවෙකුට පවසා තිබේද?
    12 එය එසේනම් ඒ අයගෙ ප්‍රතිචාර කුමක්ද ? :yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,084
    113
    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.
    Nodakin pons. Taman tamange weda karaganna eka niwata kamakda. Pukat hoda ganin ganita kiyala. Ammala podi kale indan gedara indan baba hukun karala hadana masayakwat taniyama jiwat wela nati un tamai umbala wage wenne.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,248
    113
    34
    Kalutara
    ඔව්ව නෙමෙයි ප්‍රශ්න. තියෙන කාලෙ වගේම නැති කාලෙත් දාල නොයන ගෑනියෙක් හොයාගන්නෙ කොහොමද කියල. මොකද අද තියෙනව හෙට නැති වෙන්න පුලුවන්. මට නම් අදාල නෑ. මොකද මට අදත් නෑනෙ. 🥴
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඉස්සර ආච්චිලා වගේ නෙමෙයි දැන් කෙල්ලො රස්සාවරට යනවා educated උන් earn කරන ගාන දාල ගෙදරට servantල දෙන්නෙක් ගන්න පුලුවන්
    රස්සා කරලා, ගෙදර ඇවිත් ඕවා ඔක්කොම කලොත් නම් උබට අහවල් ඒවා කරන්න හම්බ වෙන්නේ නෑ. ඔය තුනෙන් එකක් වත් drop කරන්න වෙනවා