බඳින්න ඛෑ .... ☹️☹️

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    සුදාත්තිට බිත්තරෙන් ගැහුවා නේද



    ලංකාවේ සුදාම්මිල සුදාත්තිලට සලකන විදිහට බඳින්න බයයි බන් ... ☹️☹️
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඊයා යකෝ! මේකි කතා කරන විදිහට කටේ කෑම ටික අරූගේ මූණට විසි වෙනව ඇති! ඒ මදිවට මෙයාගෙ breath එකත් නහයට වදිනවා ඇති! 🤮🤮🤮
    හ්ම්! කමක් නැහැ! මේ නම්කියගේ වැරදි පුරුදු හදල ගත්තොත් සෝයි අනේ! 😍😍😍
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    හෑලි ලියන එකෙක්ට මේක අහුවොනාොත් වැලෙලයි

    ඒක ඒයාලගේ ආසාව...ඒයාලා ජීවිතේ විදිනවා.....අනී අැස් වහක් නම් වදින්න එපා...
     
    • Like
    Reactions: AEG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සමහර කෙල්ලොන්ගෙ ඕක තියෙනවා. කොල්ලට ගහනවා, කොනිත්තනවා, හපනවා එක එක ඒවා. අනේ මන්දා. :no:
    අපෝ ඔව් මම අර කලින් @Sandy_Fdo ගේ Thread එකක කියපු ඒ කෙල්ලම මට ඒ කාලේ බෙල්ල වටේ අත දාලා බෙල්ල හිර කරනවා, කන හපනව, බඩට ගහනවා එක එක විකාර 😢 හැබැයි මේ Video එකේ ඉන්න වැස්සි වගේ නෙවෙයි. ලස්සනයි, සුදුයි, Gym ගිහිල්ලා නියමෙට හිටියා :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    සමහර කෙල්ලොන්ගෙ ඕක තියෙනවා. කොල්ලට ගහනවා, කොනිත්තනවා, හපනවා එක එක ඒවා. අනේ මන්දා. :no:
    375bdd70da0702d5b49805919de55e12.jpg