
අපෝ ඔව් මම අර කලින් @Sandy_Fdo ගේ Thread එකක කියපු ඒ කෙල්ලම මට ඒ කාලේ බෙල්ල වටේ අත දාලා බෙල්ල හිර කරනවා, කන හපනව, බඩට ගහනවා එක එක විකාරසමහර කෙල්ලොන්ගෙ ඕක තියෙනවා. කොල්ලට ගහනවා, කොනිත්තනවා, හපනවා එක එක ඒවා. අනේ මන්දා.![]()

සමහර කෙල්ලොන්ගෙ ඕක තියෙනවා. කොල්ලට ගහනවා, කොනිත්තනවා, හපනවා එක එක ඒවා. අනේ මන්දා.![]()