ඌටත් එක්ක රුසියන් උන් දෙන්නෙක් හොයපන්කොanna ekai methana tyna prashne bn![]()
![]()
![]()

ඌටත් එක්ක රුසියන් උන් දෙන්නෙක් හොයපන්කො![]()
දුවත් බදින වයසේ නේද.හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම එකතුවෙලා ඔය සේරම ගොඩනගාගන්න පුළුවන් . අනිත් එක තමයි ඔය සේරම හරිගියත් වැඩක් නැහැ බදින ගෑණිව හරියට තෝරාගන්න තරම් ඔලුවක් නැත්නම්.උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා. මම බැන්දේ වීසි එකෙන්![]()
අපෝ නෑ. තාම අවුරුදු දහ නමයයිදුවත් බදින වයසේ නේද.
මාත් සින්ගල්![]()


බැන්ද වයස 29 නිසා වෝට් කරා මිසක්, කිසිම වයසක් හොද නෑ බදින්නනම්![]()
![]()
khmada life eka dan 21 n benda eka gena mokada hitanne?හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම එකතුවෙලා ඔය සේරම ගොඩනගාගන්න පුළුවන් . අනිත් එක තමයි ඔය සේරම හරිගියත් වැඩක් නැහැ බදින ගෑණිව හරියට තෝරාගන්න තරම් ඔලුවක් නැත්නම්.උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා. මම බැන්දේ වීසි එකෙන්![]()
පට්ට සතුටුයි. මට හතලිස් දෙකයි. අවුරුදු දහනමයක දුවෙක් ඉන්නවා. කොල්ලෝ දෙන්නට එකෙක්ට දහහතරයි අනිකට පහයි. මිනිහෙක්ට ඕන කියලා හිතන බෞතික දේවල් සේරම මේ වෙනකොට මම හම්බ කරලා ඉවරයි. හැබැයි මට හිතෙන විදිහට නම් මම මගේ දරුවන්ට දීපු ලොකුම දේ තමයි උන් තුන්දෙනාව ලංකවෙන් පිට රටක උපද්දපු එක.khmada life eka dan 21 n benda eka gena mokada hitanne?
ubage luck ekaපට්ට සතුටුයි. මට හතලිස් දෙකයි. අවුරුදු දහනමයක දුවෙක් ඉන්නවා. කොල්ලෝ දෙන්නට එකෙක්ට දහහතරයි අනිකට පහයි. මිනිහෙක්ට ඕන කියලා හිතන බෞතික දේවල් සේරම මේ වෙනකොට මම හම්බ කරලා ඉවරයි. හැබැයි මට හිතෙන විදිහට නම් මම මගේ දරුවන්ට දීපු ලොකුම දේ තමයි උන් තුන්දෙනාව ලංකවෙන් පිට රටක උපද්දපු එක.
උකන්න ඉතිං 18 තමයි. අනිවා මගේ එකත් ලොකු උනාම නිදහස දෙනව ඕම එකකට උකාන් කියල. අනික කොහොමත් යුරෝප් හැදෙන උන්ට ඕව කියල දෙන්න ඕනේ නෑඋකන්න හොදම වයස (කොල්ලෙක්ට)? කියාගෙන් යමන් උබලට හිතෙන දේ ආස නැති අය වොට් නොකරන්න!
@windows_ubuntu සෙනාල් ලොක්කගෙන් හොඳට හැසිරුනු ෆේක් එලකිරි එකවුන්ට් එකකින් අහන්න තිබ්බේ.අපෝ නෑ. තාම අවුරුදු දහ නමයයි![]()