බඳින්න_කලින්_නූල
මචන්ලා බඳින්න කලින් නූල කඩාගන්න එක හොඳ නැද්ද බන් ??
මොකද බඳින කෙල්ල දන්නවනේ එතකොට .....
මගේ friends යනවා araka කරන්න (ගණිකා නිවාස වලට )
උන් කියනව මටත් එන්නලු next week.....
but මට එක හරි නෑ වගේ.....
What should i do?
මචන්ලා බඳින්න කලින් නූල කඩාගන්න එක හොඳ නැද්ද බන් ??
මොකද බඳින කෙල්ල දන්නවනේ එතකොට .....
මගේ friends යනවා araka කරන්න (ගණිකා නිවාස වලට )
උන් කියනව මටත් එන්නලු next week.....
but මට එක හරි නෑ වගේ.....
What should i do?




. ඒ නිසා හැමෝටම වගේ වැදගත් ත්‍රෙඩ් එකක් කියලා හිතෙන එකක් දාන්න කියලා හිතුවා...
මේ වගේ මාතෘකා ගැන මම කතා කරන්නේ නැහැ කියලා හිතුවට ගොඩක් දෙනෙක් මේ ගැන අහලා දැනට PM 10 ක් -15 ක් වගේ එවලා තියෙන නිසා අන්තිමට හිතලා හිතලා මේ ත්‍රෙඩ් එක දානවයි කියලා තීරණයක් ගත්තා...
නමුත් ඒ ගැන හරි හමන් අවබෝධයක් නැති අය වෙනුවෙන් නිසි අවබෝධයක් ලබාදීමයි මේ ත්‍රෙඩ් එකේ පරමාර්ථය..
ඒ නිසා 18 ට අඩු කොලු තාත්තලා ඉන්නවානම් 18+ උනහම ඇවිත් කියවපල්ලා...
එහෙනම් සරලව පටන් ගමුකෝ මෙන්න මෙහෙම..
එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවානම් ශිෂ්ණයේ වාගිකාව ගැන..
මොළයේ, ආහාර මාර්ගයේ අන්ත්‍රයේ, කාන්තාවන්ගේ ලිංගික අවයව අසල වගේ තැන් වල.. නමුත් අපිට වාගිකාව කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුලුවන් හොඳම ස්ථානය තමයි අපේ දිව..
නමුත් වාගිකාව කියලා නොකිව්වත් සාමාන්‍යය ව්‍යයවහාරයේදී නූල කියන වචනයෙන් අමතන්නේ ශිෂ්ණයේ එහෙමත් නැත්නම් පුරුෂ ලිංගුවේ පිහිටන කොටසට..
මේ නූල එහෙමත් නැත්නම් වාගිකාව කියන කොටසින් තමයි ශිෂ්ණයේ පෙර සම ඕනෑවට වඩා පසු පසට යෑමට නොදී චලනයන් පාලනය කරන්නේ..
අනික් කෙලවර ශිෂ්ණයේ පෙර සමේ කෙළවර පිහිටනවා යට පැත්තට වෙන්න..
ඒක නිසා මේ වගේ තත්වයන් වලට වෛද්‍යය සහය පතන්න සිද්ද වෙනවා..
එතකොට නූලේ තියෙන ඉලාස්ටික් ස්වභාවය නිසා ටිකෙන් ටික ඇදීමට ලක්වෙලා ඔය තත්වය මග හරවා ගන්න පුලුවන්...
...