බබාට සනීප නැහැ

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
බබාට සනීප නැහැ

මචන් මගේ ලොකු දුවට නිතරම අසනීප වෙනවා. දුවගේ වයස අවුරුදු 4 යි. පොඩි හෙම්බිරිස්සාවක් ආවත් ඒක අන්තිමේට ලොකු කැස්සකට ඇවිත් අන්තිමේට wheezing level එකට එනවා. මේක ලියන්න පටන් ගත්තෙත් දවස් තුනක් ඉස්පිරිතාලේ නතර කරගෙන ඉඳල ගෙදර ආපු ගමන්. ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් නැහැ. නුවර අනෝමා සිරිබද්දන කියල chest specialist කෙනෙක්ගෙන් ගත්තා. තව දොස්තරලා ගොඩක් ලඟට ගියා. අඩු නෑ.
ලෙඩේ හැදුනම දුව ගොඩක් දුක් විදිනවා. බලන් ඉන්න අමාරුයි. මාර අමාරුවෙන් හුස්ම ගන්නේ. මට පොඩි උදව්වක් කරපල්ලා. මේ ලෙඩේට හොඳටම හොඳ වෙන්න බෙහෙත් ගන්න පුළුවන් doctor කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. පින් සිද්ද වෙයි. EK එකේ ඉන්න doctors ලා මට උදව් කරයි කියල හිතෙනවා. මට අද කෙනෙක් කිව්වා ninewells එකේ ඉන්න doctor පුංචිහේවා හොඳයි කියල. කවුරුත් ඒ ගැන දන්නවද?
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    දන්නා කෙනෙක් උදවු කරයි මචං :) දුවට ඉක්මනට සනීප වෙයි
     
    ima.esd

    Member
    Nov 1, 2012
    23
    1
    3
    පුංචිහේවා හොඳයි Aniwa. Lady Doctor kenek,Uba koheda inne Kiyala dapan tawa kenek inna wa ekai.
     
    මචන් මගේ ලොකු දුවට නිතරම අසනීප වෙනවා. දුවගේ වයස අවුරුදු 4 යි. පොඩි හෙම්බිරිස්සාවක් ආවත් ඒක අන්තිමේට ලොකු කැස්සකට ඇවිත් අන්තිමේට wheezing level එකට එනවා. මේක ලියන්න පටන් ගත්තෙත් දවස් තුනක් ඉස්පිරිතාලේ නතර කරගෙන ඉඳල ගෙදර ආපු ගමන්. ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් නැහැ. නුවර අනෝමා සිරිබද්දන කියල chest specialist කෙනෙක්ගෙන් ගත්තා. තව දොස්තරලා ගොඩක් ලඟට ගියා. අඩු නෑ.
    ලෙඩේ හැදුනම දුව ගොඩක් දුක් විදිනවා. බලන් ඉන්න අමාරුයි. මාර අමාරුවෙන් හුස්ම ගන්නේ. මට පොඩි උදව්වක් කරපල්ලා. මේ ලෙඩේට හොඳටම හොඳ වෙන්න බෙහෙත් ගන්න පුළුවන් doctor කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. පින් සිද්ද වෙයි. EK එකේ ඉන්න doctors ලා මට උදව් කරයි කියල හිතෙනවා. මට අද කෙනෙක් කිව්වා ninewells එකේ ඉන්න doctor පුංචිහේවා හොඳයි කියල. කවුරුත් ඒ ගැන දන්නවද?
    දුවගෙ ඩයට් එක මොකක්ද කියන්න බලන්න.

    වෙද මහත්තයෙක් හම්බුවෙලා මෙන්න මේ බේතෙ මාත්‍රාව අහගෙන ඒ ප්‍රමාණයෙන් දෙන්න. කැස්ස හොයාගන්න බැරි වෙයි.

    cough.jpg

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    podi ekata allegra wage long term syrup ekak hari inhaler ekak hari use karanna wei... mage podi ekatath ohoma thiyenawa... mam nam beth ganne negombo wlata Dr. Luxman Wijesooriya gen... man thama mage loku keleetath oka hodatama saneepa kole.....
     
    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    නවලෝකේ dr. දුමින්ද පතිරණ ඔය ලෙඩ වලට ගොඩක් හොඳ කෙනෙක්. අත්දැකීමෙන් කියන්නේ.මගේ බබාල දෙන්නටම බෙහෙත් ගන්නේ එයාගෙන්. ගාන වගේම් දෙන බෙහෙතුත් සමහර වෙලාවට ටිකක් ගණන් වැඩි එත් 99% ම ලෙඩ අඩු වෙනවා.
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    ඉදිරියේ රාළ;20409764 said:
    දුවගෙ කෑම බීම මොනවගේද ? තෙල් මිරිස් රසායනික අඩංගු කෑම දෙනවද ?

    නැ මචන්. කන්නේ පරිප්පු බෝංචි මාළු වගේ දේවල් කීපයයි. ගෙදර සැරට උයන්නේ නෑ.
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    නවලෝකේ dr. දුමින්ද පතිරණ ඔය ලෙඩ වලට ගොඩක් හොඳ කෙනෙක්. අත්දැකීමෙන් කියන්නේ.මගේ බබාල දෙන්නටම බෙහෙත් ගන්නේ එයාගෙන්. ගාන වගේම් දෙන බෙහෙතුත් සමහර වෙලාවට ටිකක් ගණන් වැඩි එත් 99% ම ලෙඩ අඩු වෙනවා.

    ගණන් නම් අවුලක් නැ. අඩු wenawanam