pushpa punchihew madam hodai. Dr. Ishani Rodrigoth hodai. eya hamba wenna yanawanam mula number ekak aran yanna. duwata theruwan saranai. !
හොඳට හොයල බලන්න. දුවට මොකක් හරි බඩේ උෂ්ණෙ වැඩිවෙන කෑමක් කැවෙනවා. මිරිස් නොදැම්මත්, මාළු වුණත් පොඩි අයට උෂ්ණයි. ඒක එක හේතුවක් හෙම්බා කැස්ස එන්න.නැ මචන්. කන්නේ පරිප්පු බෝංචි මාළු වගේ දේවල් කීපයයි. ගෙදර සැරට උයන්නේ නෑ.
Cause for allergy due to dust because of unusually high acidity in the stomach. That is due to inappropriate food intake. Without fixing that, you can't find a permanent cure.There can be some allergic due to dust. I'm not a doc but heard these things. Try to protect he from dust.
BTW This will be reduced when she grow up with the time. Don't worry.. TC
ඉදිරියේ රාළ;20409910 said:Cause for allergy due to dust because of unusually high acidity in the stomach. That is due to inappropriate food intake. Without fixing that, you can't find a permanent cure.
මේ දුවගේ ලෙඩේ හොඳ නොවෙන ,දිග්ගැස්සෙන හේතුව ඕකයි. කෙමිකල් ඇන්ටිබයොටික් බීපු ගමන් බඩේ ඇසිඩ් නගිනවා. ආසාදනේ හොඳ වුණාට කෙමිකල් එකේ බලය නැතිවුණ ගමන් ආයේ ආසාදනය දෙගුණ වෙලා හැදෙනවා. ඉතිං එක එක දොස්තරලා පස්සෙ උස්සගෙන දුවනවා. නමුත් ලෙඩේට හේතුව දොස්තරල වත් දන්නෙ නෑ.ඉදිරියේ රාළ;20409910 said:Cause for allergy due to dust because of unusually high acidity in the stomach. That is due to inappropriate food intake. Without fixing that, you can't find a permanent cure.
sudden ph level fluctuations can easily cause allergies in air sensitive passages like sinus and lungs. even though problem appears in one place, root cause for that problem is in a totally different location. You can't diagnose this with a blood test due to it's rapid level changes. This is what MBBS graduates are unable to see. Traditional Doctors see this problem very clearly. and Herbal Drugs for this condition are far superior than chemicals.Theses allergies happens on respiratory system due to the dust. I dnt knw how it relate with the acidity in the stomach which is in the digestive system..
ගන්න ඕන බේතත් මම කියලයි තියෙන්නේ. දෙන නොදෙන එක එයාගෙ වැඩක්.bump
ඉදිරියෙ රාල ගෙන අහන sinhala beheth karana kamathinm
anojya silvage gawa ina kenekge nimber ek denm oni nam pm karana