බබාට සනීප නැහැ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
99.99% ma naanne unu wathura, naapu gamanma konde dryer ekak use karala hondata dry karanawanam awulak wenne ne, reeta naana eka awulak wenawanam me ratawal wala minissunta koy tharam nam leda thiyenna onida,

lankawe minissunta thiyana aduma, hembrissawa wage leda walata main reason eka dust eka.

උබ ඉන්නේ මචන් සීට රටක වෙන්න ඇති නේ.
උන්ට ඕක ටිකක් අගට අල්ලල්ල තියෙන්නේ බන්.
අපි ගර්ම කලාපීය රටවල නේ ඉන්නේ,
මෙහෙ රස්නේ ඉදල එකපාර අග හීතල වුනාම අවුල්
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    උබ ඉන්නේ මචන් සීට රටක වෙන්න ඇති නේ.
    උන්ට ඕක ටිකක් අගට අල්ලල්ල තියෙන්නේ බන්.
    අපි ගර්ම කලාපීය රටවල නේ ඉන්නේ,
    මෙහෙ රස්නේ ඉදල එකපාර අග හීතල වුනාම අවුල්

    ow eeka nam tikak ehema thamay, hebey machan, dust eken berila inna puluwan nam oya godak leda daneepa kara ganna puluwan.
     
    99.99% ma naanne unu wathura, naapu gamanma konde dryer ekak use karala hondata dry karanawanam awulak wenne ne, reeta naana eka awulak wenawanam me ratawal wala minissunta koy tharam nam leda thiyenna onida,

    lankawe minissunta thiyana aduma, hembrissawa wage leda walata main reason eka dust eka.
    ඒ වුණාට ඔය රටවල් වල ලංකාවට වඩා කොච්චර ස්ථූලභාවය වැඩිද , ලේ නරක් වෙන ලෙඩ (දියවැඩියා,ප්‍රෙශර්,කොලෙස්ටරෝල්,අම්ල්පිත්ත,චර්ම රෝග,ප්‍රතිශක්ති රෝග), සන්ධි රෝග මෙකී නොකී ලෙඩ කොච්චර වැඩිද ? ඇදුම හෙම්බා හැදෙන්නෙ නෑ බඩේ උෂ්ණේ පිටත දේශගුණයෙන් අදින නිසා.

    නිරෝගීකමට හේතුවෙන ප්‍රධානම නිලය තියෙන්නේ කන් දෙකයි කොඳු නාරටියයි රේඛා දෙක කැපෙන තැන. ඔතන රෑට ටික ටික හීතල වුණොත්, කොණ්ඩෙ හැලෙනව. බඩ ඉස්සරහට නෙරල එනවා. කල්පනා මතක ශක්තිය අඩු වෙනවා. කෑම දිරවන්නෙ නැතුව යනවා. බටහිර අය බොහෝ දෙනෙක් අවුරුදු 35 පැන්න ගමන් ලෙඩ වාට්ටු වෙන්නේ ඕකයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow eeka nam tikak ehema thamay, hebey machan, dust eken berila inna puluwan nam oya godak leda daneepa kara ganna puluwan.

    ඔවු බන් මටත් ටිකක් මේ දවස්වල හැදිලා ඉන්නේ.
    උදේට නාහේ බරවෙලා.
    දවල් වෙනකම් ඉන්න ඕන හරියන්න.

    ඩස්ට් එක ටිකක් තියෙනවා තම.:sorry::sorry:

    උබ සාමන්යෙන් නාන්නේ උණු වතුර ෂවර් එකෙන්ද
    නැත්නම් බේසමේ බැහැගෙන ඉන්නවද?
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඉදිරියේ රාළ;20415523 said:
    ඔය රෑට නෑමේ අවුල එන්නෙ පස්සෙ. දැමම් නෙවෙයි. අවුල ඇවිල්ලා කියල දැනගත්තු ගමන් තමා තරු පේන්නේ.

    math me wage kessakui semaui hadila beheth gatta spelcilist doctor kenekgen dan lede audui ei mune hamatanama gedi dala bebe walata una deyak danne. sema nam tama tikak tiyanwa. doctor kuwe nam lede nama bronchitis kiyala

    kessath ekka wheeze aka awa. harima amarui ledenam.
    anybody knows about this. Bronchitis. make hoda karanna amarui kiyala tamai kiyanne. thaamth kessa tiyanwa.
     
    Last edited:
    math me wage kessakui semaui hadila beheth gatta spelcilist doctor kenekgen dan lede audui ei mune hamatanama gedi dala bebe walata una deyak danne. sema nam tama tikak tiyanwa. doctor kuwe nam lede nama bronchitis kiyala
    ඔයාගෙ එදිනෙදා ආහාර වේලේ තෙල් බැදුම් මිරිස් බර උෂ්ණ ආහාර අනිවාර්යයෙන් වැඩි වෙන්න ඕනා. සෙමයි මූණේ ගෙඩි දාන්නේ ඒකයි. බඩවැලේ නිල ගොඩක් තියෙනවා කම්මුල් ආශ්‍රිතව.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඉදිරියේ රාළ;20415698 said:
    ඔයාගෙ එදිනෙදා ආහාර වේලේ තෙල් බැදුම් මිරිස් බර උෂ්ණ ආහාර අනිවාර්යයෙන් වැඩි වෙන්න ඕනා. සෙමයි මූණේ ගෙඩි දාන්නේ ඒකයි. බඩවැලේ නිල ගොඩක් තියෙනවා කම්මුල් ආශ්‍රිතව.

    lede nama Bronchitis

    kemp nama gannawa wedi me dawaswala. eisth dan adu karala tiyenne godakma.
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    පුන්චිහේවා උඹේ දත් සෙට් එක ගලවයි. මගේ දත් දෙකක් විතර ගැලෙව්වා.

    දොස්තර දීපාල් පෙරේරාට පෙන්නන්න
    General physician kenekda ?
     
    lede nama Bronchitis

    kemp nama gannawa wedi me dawaswala. eisth dan adu karala tiyenne godakma.
    බඩේ ඇසිඩ් අඩුවෙන්ම හැදෙන විදියේ කෑමයි කන්න ඕනා. මෘදු කෑම. සැහැල්ලු කෑම, ඉක්මනින් දිරවන කෑම. ඒවා එක දිගට කනකොට බඩේ උෂ්ණෙ බැහැලා උඩ සෙම ගතිය පැහැවලා අයින් වෙලා අඩු වෙන්න පටන් ගන්නවා.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඇමරිකාවේ ලමයින්ට හැදෙන food allergic වලින් අ0ක එකේ හේතුව තමයි dairy (එලකිරි ආශ්‍රිත නිශ්පාදන )

    බලපන් එහෙම ප්‍රශ්නයක්ද තියෙන්නෙ කියල.
    my advice is; එලකිරි නවත්තන.

    good luck
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විටමින් සී තියෙන පලතුරු එහෙම වැඩියෙන් දෙන්න.පොඩි කලෙම බෙහෙත් වලට පුරුදු උනොත් දිගටම බෙහෙත් ඔනි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,521
    113
    ඇදුම යනු සම්පූර්ණ සුවකළ නොහැකි එහෙත් පාලනය කළ හැකි රෝගී තත්වයක්. සෙම්ප්‍රතිශ්‍යාව, virus රෝග වලින් පසුව, කාලගුණ වෙනස්වීම් හා අහර වර්ග නිසාත් ඇදුම උත්සන්න විය හැක. ශ්වසන රෝග පිළිබද විශේෂඥ ‍වෛද්‍ය වරයෙක් ගෙන් දිගටම ප්‍රථිකාර ගන්න. දෙමව්පියන් ගේ දැනුවත් භාවය මේ රෝගය පාලනය කිරීමට ඉතා වැදගත් වේ. වයස අවු. 9-10 පමණ වන විට සමහර අයට මෙය සම්පූර්ණයෙන්ම හෝ තරමක් දුරට පාලනය වේ, නැවත වයස්ගතවන විට බොහෝ දුරට මතුවීමට හැකියාවක් තිබේ.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,521
    113
    [මේකේ තියෙන ඒවා හරි]කුඩා කාලයේ යම් අසාත්මිකතාවයන් නිසා ඇතිවන මෙවැනි ඇදුම සහ සෙම් තත්වයන් බොහෝවිට යෟවනෝදය වයස (12-14) විතර වනතුරුත් බොහෝවිට පවතිනවා. නමුත් මෙ වයසට එළාඹීමත් සමග ඒවා යටපත් වී යනවා. ඒතෙක් කළහැක්කේ අසාත්මික තත්ව ඉස්මතුවී නොයෙන ලෙස පාලනය කිරීමයි. බොහෝවිට ඒසදහා ස්ටීරොයිඩ් ඉන්හේලස් සහ නේසල් ස්ප්‍රේ වර්ග සාර්ථක ප්‍රතිපල ගෙන දෙනවා. යම් රෝග ලක්ෂණ පවතින විට සහ උණ හෙම්බිරිසාව වැනි ආසාදන පවතින විට, හෝ අසාත්මිකතා ඇතිවිය හැකි පරිසර සාධකයන්ට නිරාවරණය වූ අවස්ථා වලදී පමණක් ස්වාසනාල විස්තාරක ‍ඖෂධ (සැල්බියුටමෝල් වැනි) අඩංගු ඉන්හේලස් භාවිතය සුදුසුය. පෙති හෝ සිරප් භාවිතයට වඩා ඉන්හේලර්ස් භාවිතය ඉතා හොද ප්‍රතිපලදායක හා අතුරු අබාධ අවම කරනවා.
    මේ සමගම අසාත්මිකතා දක්වන්නේ කුමකටද යන්න සොයාගැනීමට හැකි සංවේදීතා පරීක්ෂණ දැන් තිබෙනවා.

    ඊට අමතරව අසාත්මිකතා ඇතිවිය හැකි යැයි සැක කරන සියල්ලන්ගෙන් දරැවා ඈත්කර තැබීම උචිතයි.

    1.දූවිලි (විශේෂයෙන් පොත් කබඩ්, රෙදි අල්මාරී සහ සොෆ්ට් ටෝයිස්)
    2.හවුස් ඩස්ට් මයිට් - ඇද ඇතිරිලි කොට්ට උර නිතර මාරු කිරීම හා දිනපතා අව්වට දැමීම)
    3. සිසිල් ආහාර (අයිස් වතුර, කූල් බීම, ශීතකරණයේ තැබූ ආහාර)
    4.අසාත්මිකතා ඇතිවිය හැකි ආහාර (අන්නාසි තක්කාලි වැනි සමහර පළතුරු වර්ග, ටින්මාලු බලමාලු වානි මාලු, සමහර පලා වර්ග , කිරි ආහාර) මෙහෙම ගියොත් ළමයට කන්න දෙයක් නැතිවෙයි!! ඒ නිසා ඒ ඒ ආහාරය දෙන විට දක්වන ප්‍රතිචාර සටහන් කරගෙන අසාත්මික දේ සොයා ගත යුතුය)
    5. සුළගින් එන මල් පරාග.
    6.ගෙදර භවිතාකරන පවුඩර් සහ සුවදවිලවුන්.
    7.මදුරු කොයිල්, තීන්ත හෝ එයාර් ෆ්‍රෙෂ්නර්

    හොදම දේ සටහන් පොතක ඒ ඒ අවස්ථාවේදී අනුමාන කල හැකි අසාත්මික වියහැකි දේ සටහන් කර ඒවායෙන් ඈත්කර තැබීමයි!!

    සැයු - මෙහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිසිසේත් අහක දැමිය නොහැක.

    -සුවපත් වෙවා!!
    [ගොඩ වෙදකම් වලින් සුව වීමට හෝ උත්සන්න වීමට ඉඩ තිබේ]
     
    ඇදුම යනු සම්පූර්ණ සුවකළ නොහැකි එහෙත් පාලනය කළ හැකි රෝගී තත්වයක්.
    බම්බුව තමා
    සෙම්ප්‍රතිශ්‍යාව, virus රෝග වලින් පසුව, කාලගුණ වෙනස්වීම් හා අහර වර්ග නිසාත් ඇදුම උත්සන්න විය හැක.
    ආහාර දිරවීමට ඔනෑ කරන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඔනෑවට වඩා ශ්‍රාවය වීමෙන් තමා මේක හැදෙන්නේ. ඒවා වායු සංවේදී පටක වලට යෑමෙන් පටක සංවේදී වීම නිසා සෙම ශ්‍රාවය වෙන්න ගන්නවා. ඒ සෙම මාධ්‍ය තුල ඔය කියන බැක්ටීරියා,වෛරස් ද දීලීරද මෙනී නොකී හැම එකම හැදෙන්න ගන්නවා. ඇඳේ ඇල වෙලා ඉන්න කොට මේක උග්‍ර වෙනවා. එකයි ගොඩක් අයට උදේ වරුවෙ සෙම වැඩි වෙන්නේ. රෝග ලක්ෂණය තියෙන්නෙ බෙල්ලෙන් උඩ වුණාට රෝග නිධානය තියෙන්නෙ බඩේ.
    ශ්වසන රෝග පිළිබද විශේෂඥ ‍වෛද්‍ය වරයෙක් ගෙන් දිගටම ප්‍රථිකාර ගන්න.
    මරුවට තියෙයි.
    දෙමව්පියන් ගේ දැනුවත් භාවය මේ රෝගය පාලනය කිරීමට ඉතා වැදගත් වේ. නැවත වයස්ගතවන විට බොහෝ දුරට මතුවීමට හැකියාවක් තිබේ.
    ඒක එහෙම නම් මොන ගොන් කමකටද එහෙම ප්‍රතිකාර ගන්නේ ආයිබොං. ලෙඩේට හේතු වෙන රෝග නිධානය අයින් කළාම ලෙඩේ නිට්ටාවටම සුවයි නේ. එහෙම පුළුවන් කමක් තියෙද්දි ආයෙ මොකටද පාලනය කර කර ඉන්නේ ?
    [මේකේ තියෙන ඒවා හරි]කුඩා කාලයේ යම් අසාත්මිකතාවයන් නිසා ඇතිවන මෙවැනි ඇදුම සහ සෙම් තත්වයන් බොහෝවිට යෟවනෝදය වයස (12-14) විතර වනතුරුත් බොහෝවිට පවතිනවා. නමුත් මෙ වයසට එළාඹීමත් සමග ඒවා යටපත් වී යනවා. ඒතෙක් කළහැක්කේ අසාත්මික තත්ව ඉස්මතුවී නොයෙන ලෙස පාලනය කිරීමයි. බොහෝවිට ඒසදහා ස්ටීරොයිඩ් ඉන්හේලස් සහ නේසල් ස්ප්‍රේ වර්ග සාර්ථක ප්‍රතිපල ගෙන දෙනවා. යම් රෝග ලක්ෂණ පවතින විට සහ උණ හෙම්බිරිසාව වැනි ආසාදන පවතින විට, හෝ අසාත්මිකතා ඇතිවිය හැකි පරිසර සාධකයන්ට නිරාවරණය වූ අවස්ථා වලදී පමණක් ස්වාසනාල විස්තාරක ‍ඖෂධ (සැල්බියුටමෝල් වැනි) අඩංගු ඉන්හේලස් භාවිතය සුදුසුය. පෙති හෝ සිරප් භාවිතයට වඩා ඉන්හේලර්ස් භාවිතය ඉතා හොද ප්‍රතිපලදායක හා අතුරු අබාධ අවම කරනවා.
    මේ සමගම අසාත්මිකතා දක්වන්නේ කුමකටද යන්න සොයාගැනීමට හැකි සංවේදීතා පරීක්ෂණ දැන් තිබෙනවා.

    ඊට අමතරව අසාත්මිකතා ඇතිවිය හැකි යැයි සැක කරන සියල්ලන්ගෙන් දරැවා ඈත්කර තැබීම උචිතයි.

    1.දූවිලි (විශේෂයෙන් පොත් කබඩ්, රෙදි අල්මාරී සහ සොෆ්ට් ටෝයිස්)
    2.හවුස් ඩස්ට් මයිට් - ඇද ඇතිරිලි කොට්ට උර නිතර මාරු කිරීම හා දිනපතා අව්වට දැමීම)
    3. සිසිල් ආහාර (අයිස් වතුර, කූල් බීම, ශීතකරණයේ තැබූ ආහාර)
    4.අසාත්මිකතා ඇතිවිය හැකි ආහාර (අන්නාසි තක්කාලි වැනි සමහර පළතුරු වර්ග, ටින්මාලු බලමාලු වානි මාලු, සමහර පලා වර්ග , කිරි ආහාර) මෙහෙම ගියොත් ළමයට කන්න දෙයක් නැතිවෙයි!! ඒ නිසා ඒ ඒ ආහාරය දෙන විට දක්වන ප්‍රතිචාර සටහන් කරගෙන අසාත්මික දේ සොයා ගත යුතුය)
    5. සුළගින් එන මල් පරාග.
    6.ගෙදර භවිතාකරන පවුඩර් සහ සුවදවිලවුන්.
    7.මදුරු කොයිල්, තීන්ත හෝ එයාර් ෆ්‍රෙෂ්නර්

    හොදම දේ සටහන් පොතක ඒ ඒ අවස්ථාවේදී අනුමාන කල හැකි අසාත්මික වියහැකි දේ සටහන් කර ඒවායෙන් ඈත්කර තැබීමයි!!

    සැයු - මෙහිදී දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිසිසේත් අහක දැමිය නොහැක.

    -සුවපත් වෙවා!!
    [ගොඩ වෙදකම් වලින් සුව වීමට හෝ උත්සන්න වීමට ඉඩ තිබේ]
    මේක තනිකරම විදේශීය මතයක්. අර දොස්තර ඉස්කෝලේ සුද්දට ඕන විදියට බ්‍රේන්වොෂ් වුණාම සුද්දා වගේමනේ කියවන්නේ. අන්න එහෙම කේස් එකක් මේ. ඕකෙන් වෙන්නෙ පෙති කරල් ඉන්හේලර් වලින් හම්බු කෙරිල්ල පමණමයි. ලෙඩාට සෙතක් වෙන්නෙ නෑ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Desiya Vedhakamea ,Beheth thiyenva Aduma suva kirimata. Boralla Aurvedhyata pennuve nathdha ?? Navinna Aurvedha prryeshana ayathanayatath penviya haka.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Desiya vedha Mahathekuta penva verify kara ganna mea beheth vattoruva thibune purana vedha pothaka. [ 1] Adathoda +Sudu lunu+ Gammiris [2]Kotthamalli +Dummalla+ Vishnukranthiya[ 3]Pitavakka + Kuppameniya + Kollu [4]Kota dibula gase batahira patthata giya mulak hari ihala sita pahalata adha gath potthak hari aragena valalak sadha valalla ihala sita pahalata vatena sea agata damanna. [5]Kapparavalliya + thala thel tikak samaga povana. ----Mea siyalu prathikara kirimata pera , Ayruvedic Doctor kenek hamu vee , Mea beheth sudusu nam pamanak ganna.[parana books vala thibuna vattoru bavini].