බබාට ෆිට් එක හැදුනා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අම්මට තාත්තටත් පොඩි කාලේ එහෙම වෙලා තියෙනවා නම් බබාට ෆිට් එක එන්න ඉඩ වෑඩි. තෙමලා උණ අඩු කරන්න ඕනේ. පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලයකට අරන් ගිහින් නිසි පරීක්ෂන කරන්න ඕනේ. මොකද ෆිට් එක ගොඩක් වෙලා තිබ්බොත් මොලයට ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒහෙම දෙයක් වෙලාද නෑද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා ලමා රෝග අය දන්නවා.
    මම දන්න කෙනෙක්ගේ බබාට ෆිට් එක හෑදිලා පෑත්තක් පණ නෑති වුනා. ඒත් ඒක තාවකාලිකයි. ටික වෙලාවකින් හරි ගියා.

    ෆිට් එක නෑවත නෑවත එනවා නම් ගම් වල අය කරන දේවල් තියෙනවා. ඒවා සාර්ථකයි කියලා අපි අත්දෑකීමෙන් දෑකලාත් තියෙනවා. ඉස්සෙල්ලා බලමුකෝ බබාගේ තත්වේ. අවුලක් වෙන එකක නෑ

    @RLT4U ඔයා දන්නවද කඩවත හයි වේ එකට හෑරෙන පාරේ පන්සලක දේවාලයක් තියෙනවා. අන්න එතන කපු මහත්තයා ෆිට් එක හෑදුන හුගක් ලමයින්ට උදව් කරලා තියෙනවා. මම දන්න කිසිම කෙනෙක්ට ආයේ හෑදුනේ නෑ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526

    👍👍👍👍👍
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    දොස්තර කෙනෙක් ලගට අරන් ගියාද මචන්

    ow mcn

    අම්මට තාත්තටත් පොඩි කාලේ එහෙම වෙලා තියෙනවා නම් බබාට ෆිට් එක එන්න ඉඩ වෑඩි. තෙමලා උණ අඩු කරන්න ඕනේ. පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලයකට අරන් ගිහින් නිසි පරීක්ෂන කරන්න ඕනේ. මොකද ෆිට් එක ගොඩක් වෙලා තිබ්බොත් මොලයට ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒහෙම දෙයක් වෙලාද නෑද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා ලමා රෝග අය දන්නවා.
    මම දන්න කෙනෙක්ගේ බබාට ෆිට් එක හෑදිලා පෑත්තක් පණ නෑති වුනා. ඒත් ඒක තාවකාලිකයි. ටික වෙලාවකින් හරි ගියා.

    ෆිට් එක නෑවත නෑවත එනවා නම් ගම් වල අය කරන දේවල් තියෙනවා. ඒවා සාර්ථකයි කියලා අපි අත්දෑකීමෙන් දෑකලාත් තියෙනවා. ඉස්සෙල්ලා බලමුකෝ බබාගේ තත්වේ. අවුලක් වෙන එකක නෑ

    @RLT4U ඔයා දන්නවද කඩවත හයි වේ එකට හෑරෙන පාරේ පන්සලක දේවාලයක් තියෙනවා. අන්න එතන කපු මහත්තයා ෆිට් එක හෑදුන හුගක් ලමයින්ට උදව් කරලා තියෙනවා. මම දන්න කිසිම කෙනෙක්ට ආයේ හෑදුනේ නෑ.
    ow mcn..math eka ahala tiyenawa...ammata podi kale tibunalu..
    ------ Post added on Apr 10, 2021 at 6:53 AM

    දැන් කොහොමද බං බබාට.
    dan awulak nehe..hospital ekka giya...
    ------ Post added on Apr 10, 2021 at 6:53 AM
     
    • Like
    Reactions: fallend

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    podi kale injection ehema gahuwama una godak wadi wela fit eka enna puluwan
    ewata denna beth tiyanawa una godak wadi wena eka nawaththanna
    eth api hariyatama una enna reason eka dannawanam witharai denna ona
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    අම්මට තාත්තටත් පොඩි කාලේ එහෙම වෙලා තියෙනවා නම් බබාට ෆිට් එක එන්න ඉඩ වෑඩි. තෙමලා උණ අඩු කරන්න ඕනේ. පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලයකට අරන් ගිහින් නිසි පරීක්ෂන කරන්න ඕනේ. මොකද ෆිට් එක ගොඩක් වෙලා තිබ්බොත් මොලයට ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒහෙම දෙයක් වෙලාද නෑද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා ලමා රෝග අය දන්නවා.
    මම දන්න කෙනෙක්ගේ බබාට ෆිට් එක හෑදිලා පෑත්තක් පණ නෑති වුනා. ඒත් ඒක තාවකාලිකයි. ටික වෙලාවකින් හරි ගියා.

    ෆිට් එක නෑවත නෑවත එනවා නම් ගම් වල අය කරන දේවල් තියෙනවා. ඒවා සාර්ථකයි කියලා අපි අත්දෑකීමෙන් දෑකලාත් තියෙනවා. ඉස්සෙල්ලා බලමුකෝ බබාගේ තත්වේ. අවුලක් වෙන එකක නෑ

    @RLT4U ඔයා දන්නවද කඩවත හයි වේ එකට හෑරෙන පාරේ පන්සලක දේවාලයක් තියෙනවා. අන්න එතන කපු මහත්තයා ෆිට් එක හෑදුන හුගක් ලමයින්ට උදව් කරලා තියෙනවා. මම දන්න කිසිම කෙනෙක්ට ආයේ හෑදුනේ නෑ.

    Ow machan, mamath ahala thiyenawa habai kapuwo nam sure na machan podi unta.

    Anith de fever eka nisa ena FIT ekata baya wenna one na wadiya.
    Habai nitharama ena FIT ekata nam beheth ganna one aniawa. Wathuredi hadunoth / sema hira unoth thamai marenna chance eka wadi.
    ------ Post added on Apr 10, 2021 at 11:49 AM
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    වයස කියද උන චෙක් කරන්නේ නැද්ද උන හැදුනම

    උන වැඩි වෙලා තමයි ෆිට් එකට එන්නේ

    නිතර තෙමන්න වෙලාවට බෙහෙත් දෙන්න

    ෆිට් එකට අව නම් බලන් ඉන්න එපා එක්ක යන්න ඕක පුරුද්දකට එන්න පුළුවන් උන අව ගමන්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕක පුරුද්දක්කට යනවා. ටිකක් ලොකු වෙනකල් උණ වැඩි වුනාම ෆිට් එකට යන්ඩ බලනවා
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Babalata diacipam tab ekakakin 1/2 denawa una wadi weddi ... ekata fit eka hadenne na... negombo wala moh kenek innawa... miniha fit ekata super
     
    • Like
    Reactions: sanjeewa2010

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සමහරුන්ට පොඩිකාලේ ෆිට් එක එනවලු මචං.ඒත් නිතරම ආවොත් සීරියස්.අල්ලපු ගෙදර එකාට එකපාරක් ආවා පොඩිම කාලේ.(එතකොට මමත් පොඩි )ඒ ගමන් හොස්පිට්ල් අරන් ගියා.දැන් විසි ගානක්.ආයිත් ආවේ නෑ.
     
    • Like
    Reactions: sanjeewa2010