අම්මට තාත්තටත් පොඩි කාලේ එහෙම වෙලා තියෙනවා නම් බබාට ෆිට් එක එන්න ඉඩ වෑඩි. තෙමලා උණ අඩු කරන්න ඕනේ. පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලයකට අරන් ගිහින් නිසි පරීක්ෂන කරන්න ඕනේ. මොකද ෆිට් එක ගොඩක් වෙලා තිබ්බොත් මොලයට ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒහෙම දෙයක් වෙලාද නෑද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා ලමා රෝග අය දන්නවා.
මම දන්න කෙනෙක්ගේ බබාට ෆිට් එක හෑදිලා පෑත්තක් පණ නෑති වුනා. ඒත් ඒක තාවකාලිකයි. ටික වෙලාවකින් හරි ගියා.
ෆිට් එක නෑවත නෑවත එනවා නම් ගම් වල අය කරන දේවල් තියෙනවා. ඒවා සාර්ථකයි කියලා අපි අත්දෑකීමෙන් දෑකලාත් තියෙනවා. ඉස්සෙල්ලා බලමුකෝ බබාගේ තත්වේ. අවුලක් වෙන එකක නෑ
@RLT4U ඔයා දන්නවද කඩවත හයි වේ එකට හෑරෙන පාරේ පන්සලක දේවාලයක් තියෙනවා. අන්න එතන කපු මහත්තයා ෆිට් එක හෑදුන හුගක් ලමයින්ට උදව් කරලා තියෙනවා. මම දන්න කිසිම කෙනෙක්ට ආයේ හෑදුනේ නෑ.
දොස්තර කෙනෙක් ලගට අරන් ගියාද මචන්
ow mcn..math eka ahala tiyenawa...ammata podi kale tibunalu..අම්මට තාත්තටත් පොඩි කාලේ එහෙම වෙලා තියෙනවා නම් බබාට ෆිට් එක එන්න ඉඩ වෑඩි. තෙමලා උණ අඩු කරන්න ඕනේ. පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලයකට අරන් ගිහින් නිසි පරීක්ෂන කරන්න ඕනේ. මොකද ෆිට් එක ගොඩක් වෙලා තිබ්බොත් මොලයට ප්‍රශ්ණ එන්න පුලුවන්. ඒහෙම දෙයක් වෙලාද නෑද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා ලමා රෝග අය දන්නවා.
මම දන්න කෙනෙක්ගේ බබාට ෆිට් එක හෑදිලා පෑත්තක් පණ නෑති වුනා. ඒත් ඒක තාවකාලිකයි. ටික වෙලාවකින් හරි ගියා.
ෆිට් එක නෑවත නෑවත එනවා නම් ගම් වල අය කරන දේවල් තියෙනවා. ඒවා සාර්ථකයි කියලා අපි අත්දෑකීමෙන් දෑකලාත් තියෙනවා. ඉස්සෙල්ලා බලමුකෝ බබාගේ තත්වේ. අවුලක් වෙන එකක නෑ
@RLT4U ඔයා දන්නවද කඩවත හයි වේ එකට හෑරෙන පාරේ පන්සලක දේවාලයක් තියෙනවා. අන්න එතන කපු මහත්තයා ෆිට් එක හෑදුන හුගක් ලමයින්ට උදව් කරලා තියෙනවා. මම දන්න කිසිම කෙනෙක්ට ආයේ හෑදුනේ නෑ.
dan awulak nehe..hospital ekka giya...දැන් කොහොමද බං බබාට.
උබ ගේ tread ,comment දැක්කම මන් හිතුවේ ඊට වැඩි දෙයක්මාත් බබා කාලේ ෆිට් එක හැදුනලු. පස්සේ බෙහෙත් කෝස් එකක් කරලා මාස හයක් ද කොහෙද.