බබාලට දෙන මාලු මොනවද?

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    පොඩි අයට හොද සුදු පාට මාලු , පොඩි මාලු
    මෝර් මාලු, ගල් මාලු , පරා මාලු , තලපත්,
    කෙලවල්ල, ඇටවල්ල, අලගොඩුව,බල, ලින්න ටිකක් සැරයි

    අපි කන මාලුම තමා වයස අවුරුදෙන් පස්සෙ පොඩි උන්ට දුන්නෙත් ,
    සාලයො 500 ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    උදේ 10-11ට විතර කොටුව පිට්ටනිය ගාව ලෙල්ලමට ගියොත් අඩුවට ගන්න පුලුවන්
    සාලයො කිලෝ දෙකක් 600ට ගත්ත
    අපෙ කටුපිටිය ගමේ කඩයක් තියෙනව ඒකෙ සාලයො 500g 330 ක් විතර වෙනව
    Keells eke 600-700 atara yanne 1 kg
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    Keells eke 600-700 atara yanne 1 kg
    Keels එකේ බඩු පරණයි. කෙලින්ම දිවර වරායෙන් ගන්න පුළුවන් නම් අලුත් බඩු :yes: .ගෙනාපු ගමන් කෙලින්ම බිමට දාල දෙන්නේ. වාරයේත් ඔය ලෑලි වල තියෙන්නේ සමහර වෙලාවට පරණ බඩු:baffled: මාළු කාරයෙක්ට විතරමයි අලුත් ද පරණද කියල හොයාගන්න පුළුවන් හැමදාම මලු කන අපිටත් ලේවෙත් හොයන්න බැ ඒවා :baffled:
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Keels එකේ බඩු පරණයි. කෙලින්ම දිවර වරායෙන් ගන්න පුළුවන් නම් අලුත් බඩු :yes: .ගෙනාපු ගමන් කෙලින්ම බිමට දාල දෙන්නේ. වාරයේත් ඔය ලෑලි වල තියෙන්නේ සමහර වෙලාවට පරණ බඩු:baffled: මාළු කාරයෙක්ට විතරමයි අලුත් ද පරණද කියල හොයාගන්න පුළුවන් හැමදාම මලු කන අපිටත් ලේවෙත් හොයන්න බැ ඒවා :baffled:
    mata nam hewwaki.

    mama malu karayintath banala enne aluth aluth kiyanna awith.
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    මාළු කාරයාගෙන් mercury නැති මාළු දෙන්න කියල ඉල්ලන්න.
    Mannen parak kanna wenne 🤣
    කෙලවල්ලා බලයා ඇටවල්ලා best
    Kelawalla balaya thamai danata denne ban. Case eka thiyenne me loku maalu wala Omega-3 high wagema mercury ehemath godak wedi kiyanawane.
    Omega 3
    Thora
    Amu haalmasso fried
    Suddha fish also good
    Omega 3 thami mchn concern eka. Eth Mercury nisa thamai sure neththe. Thorageth mercury wedi athi neda maaluwa loku nisa? Halmessnge calcium neda thiyenne?


    කෙලවල්ලෝ, පරා මලු, තෙලි මාළු - උන් කෑවම හොදට ලේ වඩවනවලු

    High mercury ban. Danata wedipura denne kelawallo, balayo. Eka adu karanna one.

    නෝවේජියන් සැමන් ෆිලට් දෙන්න කියල තමයි අපෙ ලොක්කත් කියල තියෙන්නෙ.
    Lokka kiwwa ekath weradi nehe ban. Salmon thamai high Omega3 and Low mercury thiyenne. Eth dan enne Farmed Salmon kiyanawane. Ewata chemicals danawalu henata.


    මාලුන්ගේ තමා ලෝකේ ප්ලාස්ටික් අංශු වැඩියෙන්ම ඇගේ තියෙන්නේ
    ow ban. High mercury, plastic anshu, bera loha okkoma thiyenawane. Ekai me hondama mokakda kiyala hithaganna beruwa inne.
     
    • Sad
    • Like
    Reactions: Don GasCan and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඒක තමා මචං අපි ඉන්නෙ ටිකක් ඇතුලට වෙන්න කටුවපිටියෙ
    කඩයක් තියෙනව. විකුණන්නෙ ඔය ගණන්වලට තමා

    කොටුව පිටිටනිය ගාව ලෙල්ලමට ගියොත් අඩුවට ගන්න පුලුවන් මචං
    අර කරෝල එහෙම වේලෙන්න දාල තියෙන්නෙ ඒ හරියෙ තමා

    my bro\
    can you share the location please.... 🙏🙏🙏
     
    • Like
    Reactions: NRTG