පොඩි අයට හොද සුදු පාට මාලු , පොඩි මාලු
මෝර් මාලු, ගල් මාලු , පරා මාලු , තලපත්,
කෙලවල්ල, ඇටවල්ල, අලගොඩුව,බල, ලින්න ටිකක් සැරයි
අපි කන මාලුම තමා වයස අවුරුදෙන් පස්සෙ පොඩි උන්ට දුන්නෙත් ,
සාලයො 500 ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද
මෝර් මාලු, ගල් මාලු , පරා මාලු , තලපත්,
කෙලවල්ල, ඇටවල්ල, අලගොඩුව,බල, ලින්න ටිකක් සැරයි
අපි කන මාලුම තමා වයස අවුරුදෙන් පස්සෙ පොඩි උන්ට දුන්නෙත් ,
සාලයො 500 ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද
.ගෙනාපු ගමන් කෙලින්ම බිමට දාල දෙන්නේ. වාරයේත් ඔය ලෑලි වල තියෙන්නේ සමහර වෙලාවට පරණ බඩු
මාළු කාරයෙක්ට විතරමයි අලුත් ද පරණද කියල හොයාගන්න පුළුවන් හැමදාම මලු කන අපිටත් ලේවෙත් හොයන්න බැ ඒවා