උබේ ත්‍රේඩ් එක නම් එල. ඒත් මේ පොස්ට් එකනම් ගොන්. කිසිම රටක් තමන්ගේ ජාතියේ උන්ට බල්ලො බලල්ලු වගේ ලමයි විකුනන්න අවසර නැ. ඒක ලන්කාවටත් පොදුයි. ආන්ඩුවට ඇයි බනින්නේ? ලමයෙක් හදාගන්න උවමනා නම් ඒකට ප්‍රොසීඩියර් එකක් තියනවා. පරිවාසබාරයේ ඇති වෙන්න ලමයි ඉන්නවා. දැනගෙන අපි කතා කරමු. නොදන්න කරුනු දන්න අයගෙන් අහමු. එක පාරටම තින්දු තීරනවලට් ඇවිත් අරූට මූට බනින්න එපා.
me kathawata nam maath ekagayi 100%![]()

ඔයා මේක හරි සරලව හිතනවා කඩෙන් පාන් ගෙඩියක් ගේනවා වගේ. සල්ලි නෙමෙයි ප්‍රශ්නේ. ලමයෙක් පවුලකට හදාගන්න දුන්නම ඒ ලමයාගෙන් පවුලේ අයටත් පවුලේ අයගෙන් ලමයාටත් වෙන රිඇක්ශන් එක ගැන සොශල් සර්විසස් වලින් බලනවා. ඒක මොනිටර් කරලා තමා ලමයෙක්ව ඇඩොප්ටේශන් වලට දෙන්නේ. හිතන්නකො ලමයි නැති පවුලකට දුන්නු ලමයෙක් අවුරුදු 2ක් විතර ගියාම අර ගැනිට ප්‍රෙග්නන්ට් වෙලා තමුන්ගේම ලමයෙක් හම්බ උනොත් ඉස්සර දරුවට මොකද වෙන්නේ කියලා. එතකොටත් ඒ දරුවා තමන්ගේම දරුවා වගේ වෙන තැන් තියනවා, නොවෙන තැනුත් තියනවා. ඒ වෙලාවට ලමයව ආපහු රිටර්න් කරන්න බැ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ. එතකොටචයිල්ඩ් සර්විසර්ස් වලින් පුලුවන් තරම් උත්සහා දරනවා අලුත ඉපදුන ලමයයි හදාගන්න ගත්ත ලමයයි කොප් කරන්න. සමහරවිට කාලෙකදි ඇත්ත ලමයයි හදාගන්න ගත්තු ලමයයි \ඇනකොටා ගන්න වෙලාවල් තියනවා. ඒවට විසදුම් ඔනේ. මේ හැමදේම ලොකු ටයිම් කන්සියුමින් ප්‍රොසෙස් එකක්.. ඊටත් හපන්, මැදදි කපල් එක ඩිවොර්ස් උනොත්.මචන් උඹලා වගේ දුප්පත් අය හැමෝම නෙවෙයි.ලමයින්ට කන්න බොන්න දීලා බලා ගන්න පුලුවන් පවුල් මේ රටේ ගොඩක් ඉන්නවා.එක ලමයෙක් අරගෙන හදා ගන්න එක එයාලට ප්‍රොබ්ලම්ස් නෙවෙයි.
එකෙන්ම නන්ගි, සල්ලි තිබ්බයි කියලා ලමයි ගන්න බැ. නීතිය අනුව බැක්ග්‍රවුන්ඩ් සර්ච් එකක් කරනවා ලමයෙක් කපල් එකකට දෙන්න කලින්. ඒ ලමයා දෙන්නේ, පෙර ලින්ගික හො ලින්ගික නොවන බරපතල වැරදිවලාට චූදිතයන් නොවුනු අයට. අනික දරුවන්ගේ සමාජ ආරක්ශාව බලනවා. පිටරටවල නම් ලමයින්ව බාරගන්නවට (අඩොප්ට් නෙමෙඋ, පරිවාස්බාරයට ) ගන්නකොට ලමයින්ව ෆැමිලීස්වලට දෙනවා ටික කාලෙකට, ඒ කාලෙටාඅන්ඩුවෙන් ලමයගේ වියදමට ගානක් අර පවුලට දෙනවා. ඒ දෙන්නෙත් හොයලා බලලා. සමහර උන් සල්ලි ගන්න ඔනේ නිසා ලමයි ගන්නවා..

me gana danagena hitiye na..tnx 
salli thiyena kena ho nathi kena kiyamu namuth dena pawula gana hoyala balala a lamayawa denna one..horek hathurek,child trafficking karana aya ona tharam innawaමචන් මම කීවේ යමක් කමක් තියෙන කෙනෙක්ට ලමයෙක් හදා ගනන් දෙන්න කියලා.උඹලා හැම එකටම දුප්පත් අයව පටලව ගන්න එපා.මොලයක් නැද්ද බන්.දුප්පතෙක්ගේ ලමයෙක් දුප්පතෙක්ට දෙන්න මම කීවාද?![]()
ඔයා මේක හරි සරලව හිතනවා කඩෙන් පාන් ගෙඩියක් ගේනවා වගේ. සල්ලි නෙමෙයි ප්‍රශ්නේ. ලමයෙක් පවුලකට හදාගන්න දුන්නම ඒ ලමයාගෙන් පවුලේ අයටත් පවුලේ අයගෙන් ලමයාටත් වෙන රිඇක්ශන් එක ගැන සොශල් සර්විසස් වලින් බලනවා. ඒක මොනිටර් කරලා තමා ලමයෙක්ව ඇඩොප්ටේශන් වලට දෙන්නේ. හිතන්නකො ලමයි නැති පවුලකට දුන්නු ලමයෙක් අවුරුදු 2ක් විතර ගියාම අර ගැනිට ප්‍රෙග්නන්ට් වෙලා තමුන්ගේම ලමයෙක් හම්බ උනොත් ඉස්සර දරුවට මොකද වෙන්නේ කියලා. එතකොටත් ඒ දරුවා තමන්ගේම දරුවා වගේ වෙන තැන් තියනවා, නොවෙන තැනුත් තියනවා. ඒ වෙලාවට ලමයව ආපහු රිටර්න් කරන්න බැ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ. එතකොටචයිල්ඩ් සර්විසර්ස් වලින් පුලුවන් තරම් උත්සහා දරනවා අලුත ඉපදුන ලමයයි හදාගන්න ගත්ත ලමයයි කොප් කරන්න. සමහරවිට කාලෙකදි ඇත්ත ලමයයි හදාගන්න ගත්තු ලමයයි \ඇනකොටා ගන්න වෙලාවල් තියනවා. ඒවට විසදුම් ඔනේ. මේ හැමදේම ලොකු ටයිම් කන්සියුමින් ප්‍රොසෙස් එකක්.. ඊටත් හපන්, මැදදි කපල් එක ඩිවොර්ස් උනොත්.
Mewa mathu pitin lesiyata penunata ehema lesiyen karanna puluwan dewal nemei..ඔයා මේක හරි සරලව හිතනවා කඩෙන් පාන් ගෙඩියක් ගේනවා වගේ. සල්ලි නෙමෙයි ප්‍රශ්නේ. ලමයෙක් පවුලකට හදාගන්න දුන්නම ඒ ලමයාගෙන් පවුලේ අයටත් පවුලේ අයගෙන් ලමයාටත් වෙන රිඇක්ශන් එක ගැන සොශල් සර්විසස් වලින් බලනවා. ඒක මොනිටර් කරලා තමා ලමයෙක්ව ඇඩොප්ටේශන් වලට දෙන්නේ. හිතන්නකො ලමයි නැති පවුලකට දුන්නු ලමයෙක් අවුරුදු 2ක් විතර ගියාම අර ගැනිට ප්‍රෙග්නන්ට් වෙලා තමුන්ගේම ලමයෙක් හම්බ උනොත් ඉස්සර දරුවට මොකද වෙන්නේ කියලා. එතකොටත් ඒ දරුවා තමන්ගේම දරුවා වගේ වෙන තැන් තියනවා, නොවෙන තැනුත් තියනවා. ඒ වෙලාවට ලමයව ආපහු රිටර්න් කරන්න බැ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ. එතකොටචයිල්ඩ් සර්විසර්ස් වලින් පුලුවන් තරම් උත්සහා දරනවා අලුත ඉපදුන ලමයයි හදාගන්න ගත්ත ලමයයි කොප් කරන්න. සමහරවිට කාලෙකදි ඇත්ත ලමයයි හදාගන්න ගත්තු ලමයයි \ඇනකොටා ගන්න වෙලාවල් තියනවා. ඒවට විසදුම් ඔනේ. මේ හැමදේම ලොකු ටයිම් කන්සියුමින් ප්‍රොසෙස් එකක්.. ඊටත් හපන්, මැදදි කපල් එක ඩිවොර්ස් උනොත්.

salli thiyena kena ho nathi kena kiyamu namuth dena pawula gana hoyala balala a lamayawa denna one..horek hathurek,child trafficking karana aya ona tharam innawa
ehema nobala patas gaala a lamayawa deela dammama harida? ara paare inna eka hondayi a wage pawulakata ahu wenne nathuwa...dadi neethiyak daanna one mokada adopted nisa..lamaya hondinda nadda kiyala balanna one
eka pita rata neveyi loke onama thanakata poduyi
මේක ගැන මේ ත්‍රේඩ් එක දාපු එකත් එක්ක වාද කරලා වැඩක් නැ. ඌත් තාම ලමයෙක්ද කොහෙද? සමහර රටවලනම් සම ලින්ගික දෙමව්පියන්ට උතත් ලමයි හදාගන්න ගත්තැකි, සමහර රටවල එහෙම බැ. ඒත් මේ කොයි එකටත් අදාල වෙන්නේ සමාජ පසුබිම. තායිලන්ඩ්වල වගේ සරගේටඩ් මදර්ලා කියලා සෙට් එකක් ඉන්නව එයාලා හරියට බිත්තර රකින කුකුල් පැටව් වගේ. අනුන්ගේ කලලයක් බඩේ තියන් ඉදලා ලමයා හම්බ උනාම අදාල දෙමව්පියන්ට දෙනවා. ලගදි එහෙම සීන් එකක් උනා ඔස්ට්‍රිලියන් කපල් එකකගේ බබා හැදුවේ තායිලඩ් ගැනියෙක්. ලමයට උපතේදීම ලෙඩක් තිබ්බා. අර කපල් එක ලමයව බාරගන්න බැ කිව්වා. ඒත් වැදූ අම්මා ලමයව හදාගන්න කැමති උනා. ඒකෙන් තෙරෙනවනේ මේ ලොකේ මේක සිල්ලර ප්‍රශ්නයක් නෙමෙයි කියලා.me gana danagena hitiye na..tnx
![]()
ඔයා මේක හරි සරලව හිතනවා කඩෙන් පාන් ගෙඩියක් ගේනවා වගේ. සල්ලි නෙමෙයි ප්‍රශ්නේ. ලමයෙක් පවුලකට හදාගන්න දුන්නම ඒ ලමයාගෙන් පවුලේ අයටත් පවුලේ අයගෙන් ලමයාටත් වෙන රිඇක්ශන් එක ගැන සොශල් සර්විසස් වලින් බලනවා. ඒක මොනිටර් කරලා තමා ලමයෙක්ව ඇඩොප්ටේශන් වලට දෙන්නේ. හිතන්නකො ලමයි නැති පවුලකට දුන්නු ලමයෙක් අවුරුදු 2ක් විතර ගියාම අර ගැනිට ප්‍රෙග්නන්ට් වෙලා තමුන්ගේම ලමයෙක් හම්බ උනොත් ඉස්සර දරුවට මොකද වෙන්නේ කියලා. එතකොටත් ඒ දරුවා තමන්ගේම දරුවා වගේ වෙන තැන් තියනවා, නොවෙන තැනුත් තියනවා. ඒ වෙලාවට ලමයව ආපහු රිටර්න් කරන්න බැ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ. එතකොටචයිල්ඩ් සර්විසර්ස් වලින් පුලුවන් තරම් උත්සහා දරනවා අලුත ඉපදුන ලමයයි හදාගන්න ගත්ත ලමයයි කොප් කරන්න. සමහරවිට කාලෙකදි ඇත්ත ලමයයි හදාගන්න ගත්තු ලමයයි \ඇනකොටා ගන්න වෙලාවල් තියනවා. ඒවට විසදුම් ඔනේ. මේ හැමදේම ලොකු ටයිම් කන්සියුමින් ප්‍රොසෙස් එකක්.. ඊටත් හපන්, මැදදි කපල් එක ඩිවොර්ස් උනොත්.
maath dakka a news ekkaමේක ගැන මේ ත්‍රේඩ් එක දාපු එකත් එක්ක වාද කරලා වැඩක් නැ. ඌත් තාම ලමයෙක්ද කොහෙද? සමහර රටවලනම් සම ලින්ගික දෙමව්පියන්ට උතත් ලමයි හදාගන්න ගත්තැකි, සමහර රටවල එහෙම බැ. ඒත් මේ කොයි එකටත් අදාල වෙන්නේ සමාජ පසුබිම. තායිලන්ඩ්වල වගේ සරගේටඩ් මදර්ලා කියලා සෙට් එකක් ඉන්නව එයාලා හරියට බිත්තර රකින කුකුල් පැටව් වගේ. අනුන්ගේ කලලයක් බඩේ තියන් ඉදලා ලමයා හම්බ උනාම අදාල දෙමව්පියන්ට දෙනවා. ලගදි එහෙම සීන් එකක් උනා ඔස්ට්‍රිලියන් කපල් එකකගේ බබා හැදුවේ තායිලඩ් ගැනියෙක්. ලමයට උපතේදීම ලෙඩක් තිබ්බා. අර කපල් එක ලමයව බාරගන්න බැ කිව්වා. ඒත් වැදූ අම්මා ලමයව හදාගන්න කැමති උනා. ඒකෙන් තෙරෙනවනේ මේ ලොකේ මේක සිල්ලර ප්‍රශ්නයක් නෙමෙයි කියලා.
මේක ගැන මේ ත්‍රේඩ් එක දාපු එකත් එක්ක වාද කරලා වැඩක් නැ. ඌත් තාම ලමයෙක්ද කොහෙද? සමහර රටවලනම් සම ලින්ගික දෙමව්පියන්ට උතත් ලමයි හදාගන්න ගත්තැකි, සමහර රටවල එහෙම බැ. ඒත් මේ කොයි එකටත් අදාල වෙන්නේ සමාජ පසුබිම. තායිලන්ඩ්වල වගේ සරගේටඩ් මදර්ලා කියලා සෙට් එකක් ඉන්නව එයාලා හරියට බිත්තර රකින කුකුල් පැටව් වගේ. අනුන්ගේ කලලයක් බඩේ තියන් ඉදලා ලමයා හම්බ උනාම අදාල දෙමව්පියන්ට දෙනවා. ලගදි එහෙම සීන් එකක් උනා ඔස්ට්‍රිලියන් කපල් එකකගේ බබා හැදුවේ තායිලඩ් ගැනියෙක්. ලමයට උපතේදීම ලෙඩක් තිබ්බා. අර කපල් එක ලමයව බාරගන්න බැ කිව්වා. ඒත් වැදූ අම්මා ලමයව හදාගන්න කැමති උනා. ඒකෙන් තෙරෙනවනේ මේ ලොකේ මේක සිල්ලර ප්‍රශ්නයක් නෙමෙයි කියලා.
maara ewane me loke thiyenne..ape rateth babala nathi ayata hambunama dena poronduwen inna gabiniyo innawa..
oya kiyana widihata kisima document ekak nathuwa oka karanna giyoth lamayi tika indiපස් මහ බැලුම් බලලා ලමයි හදාගන්න දෙන්න මේක ඇමරිකාව නෙවෙයි බන්.නමුත් සෝෂල් එකක් ලමයි ගැන දැනටමත් තියෙන නිසා මෙයාලට මේ වෙනකොට ඇප්ලිකේෂන් ගොඩ ගැහිලා ලමයි ඉල්ලලා.මුන්ගේ කිසිම කාර්යක්ෂමතාවයක් නෑ.මේ අය මාසෙකට පාරක් ගිහින් ලමයව බලලා එනවනම් හරි ගෙවල් වලට
පස් මහ බැලුම් බලලා ලමයි හදාගන්න දෙන්න මේක ඇමරිකාව නෙවෙයි බන්.නමුත් සෝෂල් එකක් ලමයි ගැන දැනටමත් තියෙන නිසා මෙයාලට මේ වෙනකොට ඇප්ලිකේෂන් ගොඩ ගැහිලා ලමයි ඉල්ලලා.මුන්ගේ කිසිම කාර්යක්ෂමතාවයක් නෑ.මේ අය මාසෙකට පාරක් ගිහින් ලමයව බලලා එනවනම් හරි ගෙවල් වලට