බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    අපට කියලත් වෙනසක් නෑ බන්, දැන් පොඩි එවුන් දෙන්නම ඉස්කෝලේ යන හින්දා වියදම් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ..

    putha 2013, duwa 2017 ipadune ban, e kale mechchara henayak thibbe nane ban..
    dan rewila inne, wife job ekak karanne nathi hinda poddak amarui thamai, eath eya gedara weda tika, babala school eken ganna wada tika karanawa, e hinda aduma tharame hithe nidahasa hari thiyenawa ban, daruwo denna parissam wenawane kiyala hari..
    gedara hadana eka nawathune 2020, eeta passe athawath thiyanna widihak na, dan thiyena thathweth ekka..

    ගොඩක් අයට මේ කාලේ ඔහොම තමා බං..ඕවා ඔළුවට ගන්න ඵපා..ස්ට්‍රෙස් ඵනවා..ඊට පස්සේ ලෙඩ..ඒක නිසා හැමදේම හරියයි කියල හිතන් ගේමක් ගහපං..පුළුවන් තරම් සතුටින් ඉන්න බලපං ෆැමලි ඵකත් ඵක්ක..උඹට වඩා ප්‍රශ්ණ තියෙන උනුත් ඉන්නවනේ බං මේ ලෝකේ..ඕවා ඔහොම තමා..උඹට ෆැමලි ඵක හරි ළගින් ඉන්නවා හිතපං ෆැමලි ඵක ලංකාවේ දාලා රට යන තාත්තලා ගැන.ඵයාලට කොච්චර දුකක් පාළුවක් අැතිද..ඒක නිසා නිතරම සතුටු වෙයන් තමන් ඉන්න තත්වේ ගැන.good luck.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,515
    67,857
    113
    ගොඩක් අයට මේ කාලේ ඔහොම තමා බං..ඕවා ඔළුවට ගන්න ඵපා..ස්ට්‍රෙස් ඵනවා..ඊට පස්සේ ලෙඩ..ඒක නිසා හැමදේම හරියයි කියල හිතන් ගේමක් ගහපං..පුළුවන් තරම් සතුටින් ඉන්න බලපං ෆැමලි ඵකත් ඵක්ක..උඹට වඩා ප්‍රශ්ණ තියෙන උනුත් ඉන්නවනේ බං ලෝකේ..ඕවා ඔහොම තමා..
    Ehema hariyanne ne bn.stress thama.oka tama.reality eka
     
    • Like
    Reactions: Naughtykolla48

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    Ehema hariyanne ne bn.stress thama.oka tama.reality eka

    උඹ ඉතිං කරන්නේ මේකේ දුක් වෙන උන්ව තවත් බය කරන ඵකනේ..උඹ නොදන්නව වුනාට උඹ ඔය කරගන්නේ හෙනම පවක් බං..උඹ බැන්ඳේ නෑ ළමයි හැදුවේ නෑ කියලා ඒක කිය කිය ඒක උඩ තියන් අනිත් උන්ට මානසිකව වද දෙන්න ඵපා බං..අනික දැන් ඒවා වෙලා ඉවරයි.,හැමදේම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙයන්..බැඳලා ළමයි හදන්නේ නැති උන්ට වාසි වගේම අවාසිත් තියෙනවා..මේක දාපු ඵක්කෙනා රටේ තත්වේ දැන දැන ළමයි හැදුවේ.ඒක වැරදියි.ඒත් මම රිප්ලයි කරපු කෙනා රට මෙහෙම වෙන බව නොදැන ළමයි හදපු කෙනෙක්..ඒකයි මම ඒ වගේ රිප්ලයි ඵකක් දාල හිත හැදුවේ..රටේ ප්‍රශ්ණ කියල ඒ ළමයි මරල දාන්න බෑනේ දැන්..
     
    Ne ithin reality ekata face karanna epaye.ohoma hitha sansauwata ban wedak nane.stress eka enawane
     
    • Like
    Reactions: Naughtykolla48

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    reality face karanna baya ubath ara indrajith wage dial ekak ban.
    ai ban ochchara baya???
    Reality ekata thamai ithin Emios ta thama choice ekak thiyenawa OP ta no choice. Rata mona athata giyath lamaya hadanna wenawa OP ta kanne bonne nathuwa hari 🥲

    Ehema OP ge expenditure adu karala eka lamayata wiyadam karana ekata thama meke un "manage karanawa" kiyanne 🥹
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Reality ekata thamai ithin Emios ta thama choice ekak thiyenawa OP ta no choice. Rata mona athata giyath lamaya hadanna wenawa OP ta kanne bonne nathuwa hari 😪

    reality ekata face karala challange ekak aran jeewath wenna barinam mokatada ban jeewath wenne.
    ohoma hithuwoth me loke lamai hadanne nathuwa inna wenne.
    emios kiyanne genuntath baya manussayek (eka emois pili gaththa)
    indrajith and emios kiyanne ekama jathiye minissu.,
     
    • Like
    Reactions: Naughtykolla48

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    reality ekata face karala challange ekak aran jeewath wenna barinam mokatada ban jeewath wenne.
    ohoma hithuwoth me loke lamai hadanne nathuwa inna wenne.
    emios kiyanne genuntath baya manussayek (eka emois pili gaththa)
    indrajith and emios kiyanne ekama jathiye minissu.,
    Update ekak damma kalin ekata.

    Lamai hadana challenge eka ganne nathnam mokatada jeewath wenne kiyana eka nam moda kathawak, Manussa athmayak hambuna kiyanne ballo balalluth karna lamai hadana eka arenna thawa kochchara challenge ganna puluwanda 😅
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Update ekak damma kalin ekata.

    Lamai hadana challenge eka ganne nathnam mokatada jeewath wenne kiyana eka nam moda kathawak, Manussa athmayak hambuna kiyanne ballo balalluth karna lamai hadana eka arenna thawa kochchara challenge ganna puluwanda 😅

    thread eke hatiytai mama lamai hadan eka witharak challange ekak hatiyata ganna kiuwe.
    uba kiyana widiyata kochchara challange walin ekak hatiyata lamai hadana ekath ganna berida?
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,483
    113
    හඳට කිට්ටුව
    What is your field of working machan?
    Tea Plantation Sector..

    ලමයි ලොකු උනාම කතා අහගන්න වෙන්නෙ තොට
    ehemath na ban, un therum ganiwi..
    kolla 5 wasare unata godak understanding ban situation gena..
    Mans dan class gihilla ithuru wena salli ekathu karala kiyanawa appachchi man gawa mechcharak thiyenawa kiyala..
    upset ma seen eka kiyanne giya sathiye mans class giye ekathu karagena hitapu salli walin..
    miniha loku wela match ekak gahai ban, mama fail unata..
    ------ Post added on Sep 19, 2023 at 8:44 AM

    ගොඩක් අයට මේ කාලේ ඔහොම තමා බං..ඕවා ඔළුවට ගන්න ඵපා..ස්ට්‍රෙස් ඵනවා..ඊට පස්සේ ලෙඩ..ඒක නිසා හැමදේම හරියයි කියල හිතන් ගේමක් ගහපං..පුළුවන් තරම් සතුටින් ඉන්න බලපං ෆැමලි ඵකත් ඵක්ක..උඹට වඩා ප්‍රශ්ණ තියෙන උනුත් ඉන්නවනේ බං මේ ලෝකේ..ඕවා ඔහොම තමා..උඹට ෆැමලි ඵක හරි ළගින් ඉන්නවා හිතපං ෆැමලි ඵක ලංකාවේ දාලා රට යන තාත්තලා ගැන.ඵයාලට කොච්චර දුකක් පාළුවක් අැතිද..ඒක නිසා නිතරම සතුටු වෙයන් තමන් ඉන්න තත්වේ ගැන.good luck.
    aniwaryenma machan, kochchara awul unath stress ganne na, mage kellath maara support ekak denawa, e hinda allagena innawa..
    thama nam awulak na ban, mase anthimata atha ithuru nathi unata kaatath naya novi game gahagena yanna puluwan thama..
    ------ Post added on Sep 19, 2023 at 8:47 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    uba ube widihata salli spend krapan.. 75k aran ayii laksha ganan padi gnn un wage private delivery krnn giye.... anith eka me elakiri eke inna above 200k salary gnn un krn dewl uba krnn hdnna epaa... ehm kroth ubata kohomth jeewath wenna bha.. thmange wdht salli spend krpan.. private channeling one nhne gov hospital yanna.. private ynne job krn loku salary hmbena aya arawge watha wenn brii nisa.. mkd ehem unoth job ek krgnn bri nisaa.... ehemaii kyl ubth private ynn hduwoth oka krnn bha...

    ekaii mulinm ube budget ekt glpen wdht spend krnn ptan gnin... wife gedranam > diapers ehm one nhne gnna.. anna ewa ehm cost cut krpan.. kaden kna ek adu krpan.. gov hospital playan, ethkot lamai blgnn wiydamath nhne... ohom blla ube salary ekt adjust wiyan.

    anika ubth dn part time monvhrii krnn blpan.. uber duwanna, pickme, pizza hut hii part time work ekk
     
    AnuradhaRa

    Well-known member
  • උඹ මේ මගුලක් කියනව
    අපේ ගෙදර බල්ලටයි පූසො දෙන්නටයි කන්න දෙන්න විතරක් මාසෙකට 20000 ක් විතර වියදං කරනව
    දැනුත් මේ සාලයො කිලෝ එකක් (රුපියල් 500) ගන්න කඩේ යන්න හැදුව විතරයි වැස්සක් වැස්ස
    උන් උදෙන්ම එනව සාලයො ඉල්ලගෙන. අද දෙන්න බැරි වුණා තාම. මූණවල් සවුත්තු වෙලා

    ගෙදර බත් ඉව්වම ඉස්සෙල්ලම කන්න දෙන්නෙ බල්ලටයි පූසටයි
    අපේ තාත්ත බත් ගිල්ලෝනව උන්ට මාර විදියට
    බල්ල මහතයි හෙනට :P
    උඹල දැක්කනෙ පූසත් බත් මරනව
    පූසි පැටියනං එච්චර බත් කන්නෙ නෑ ඌ කන්නෙ මාළු විතරයි. ඒ හින්ද මාලු ගොඩක් ඕනෙ උගෙ බඩ පුරවන්න

    පහුගිය ටිකේ බල්ලට ඉන්ජෙක්ෂන් කෝස් එකක් දුන්න ඔක්කොම වියදම 7000 ක් විතර ගියා
     
    • Wow
    Reactions: Mr Bones

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේකේ ගොඩක් එවුන් කියන විදියට උබ තව ලමයෙක් හදපන්. අතේ සල්ලි නැති වුනත් චැලේන්ජ් එකක් අරන් තව එකෙක් හදපන්. චැලෙන්ජ් එකක් නැතුව ජීවත් වෙන එකේ කිසිම ලල් එකක් නෑ නැත්තන්. ලමයි හදන එකම ජීවිතේ චැලේන්ජ් එකක් කරගෙනම උබත් මැරිලා පලයන්. ඔය දේවල් නොකර හිටියොත් උබ පිරිමියෙක් නෙමෙයි මයේ පුතේ.