අපට කියලත් වෙනසක් නෑ බන්, දැන් පොඩි එවුන් දෙන්නම ඉස්කෝලේ යන හින්දා වියදම් ඩබල් ට්‍රිබල් වෙලා තියෙන්නේ..
putha 2013, duwa 2017 ipadune ban, e kale mechchara henayak thibbe nane ban..
dan rewila inne, wife job ekak karanne nathi hinda poddak amarui thamai, eath eya gedara weda tika, babala school eken ganna wada tika karanawa, e hinda aduma tharame hithe nidahasa hari thiyenawa ban, daruwo denna parissam wenawane kiyala hari..
gedara hadana eka nawathune 2020, eeta passe athawath thiyanna widihak na, dan thiyena thathweth ekka..
ගොඩක් අයට මේ කාලේ ඔහොම තමා බං..ඕවා ඔළුවට ගන්න ඵපා..ස්ට්‍රෙස් ඵනවා..ඊට පස්සේ ලෙඩ..ඒක නිසා හැමදේම හරියයි කියල හිතන් ගේමක් ගහපං..පුළුවන් තරම් සතුටින් ඉන්න බලපං ෆැමලි ඵකත් ඵක්ක..උඹට වඩා ප්‍රශ්ණ තියෙන උනුත් ඉන්නවනේ බං මේ ලෝකේ..ඕවා ඔහොම තමා..උඹට ෆැමලි ඵක හරි ළගින් ඉන්නවා හිතපං ෆැමලි ඵක ලංකාවේ දාලා රට යන තාත්තලා ගැන.ඵයාලට කොච්චර දුකක් පාළුවක් අැතිද..ඒක නිසා නිතරම සතුටු වෙයන් තමන් ඉන්න තත්වේ ගැන.good luck.

