බබා හම්බුවෙන්නද..?

kputha

Member
May 5, 2012
5,534
240
0
මල්ලියා පස්සෙ පුලුවන් වෙලාවක "ආහාර පාලනය කිරීම" ගැන පොස්ට් එකක් දාන්නකෝ.ගොඩාක් අයට වැදගත් වෙයි..:)

තමුන් හෙන පත තඩියෙක් වගෙ:sorry::P බඩ අඩුකර ගන්න එවායි අහාර ප්‍රාලන කරන එවායිම හොයන්නෙ:rolleyes:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
හ්ම්

thnk u...... rep+

tfs ... machn..

බින්දු;15798504 said:

සිරාවට මේකේ ඉන්නේ කෙලෙහි ගුණ දන්න එවුන් නෙවෙයි :P:P:rofl::rofl: අතේ දුරින් ඉන්න එක ඇඟට ගුණයි. වැඩි දෙනෙක් මෙඩිසින් ගෝල්ඩ් මෙඩ්ල් දාපු ලෙඩ රෝග ගැන අතැඹුලක් සේ දන්න එවුන් ඉන්නේ :rofl::rofl::P:P දෙයක් කිව්වත් වැරදියි. නොකිව්වත් වැරදියි :D:D

ෆට්ට ත්‍රෙඩ් එක. තම්බ්ස් අප් :D

ඒක නම් ඇත්ත බං මල්ලි..

11.gif
11.gif
11.gif
11.gif
11.gif

ප්‍රතිචාර වලට සහ රෙප් වලට ස්තූතියි...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තමුන් හෙන පත තඩියෙක් වගෙ:sorry::P බඩ අඩුකර ගන්න එවායි අහාර ප්‍රාලන කරන එවායිම හොයන්නෙ:rolleyes:

.ඔව් තමුන් වගේ ඇටිකිච්චෙක් නෙමෙයි :P
 
kputha

Member
May 5, 2012
5,534
240
0
.ඔව් තමුන් වගේ ඇටිකිච්චෙක් නෙමෙයි :P

මගෙත් පොඩ්ඩක් බඩ තියෙනවා බඩ අඩු කර ගන්න බෙහෙත් එහෙම දන්නෙ නැද්ද :P:sorry:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:angry::angry::angry:
:P:P:Pතොට මොන ප්‍රෙග්නන්සි ටෙස්ට්ද..? ගිහින් දෙනවක හාමිනේ කවුද කියලා බලහන්... :rofl:
11.gif

එවාට බැන ගන්න මරා ගන්න යන්න එපා කවදාවත් ඔයාගෙ එ ලිපි වලින් ගොඩාක් අය ප්‍රයොජන ගන්නවා අනික උස්සන්නෙ එ ලිපි වල යමක් තියෙන නිසානෙ එ කියන්නෙ ඔයාගෙ
දැනුම ගොඩාක් අය ලගට යනවා කියන එකනෙ ඉතින් සතුටු වෙන්න :yes::cool: මම නම් ලහදිනෙ ආවෙ ත්‍රෙඩ් එක දැක්කොත් අනිවා බම්ප් එකක් දානවා :yes:
අපෝ නෑ බං.. වෙලාවට මම බුකියේ ඇත්තෙත් නැහැ.. අනික එහෙම දැම්මට මට කිසිම අවුලක් නැහැ ඒත් ගත්තු තැන එලකිරියේ කියලවත් කියන්න ඕනේ බං... මුන් එහෙම දාන්නෙත් නැහැනේ.. මමත් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත් අනිවා අදහසක් දානවා.. නැත්නම් වෙලාව නැත්නම් අඩුම බම්ප් එකක්වත් දානවා අනිවා.. දැන් ගොඩක් උඩ යන්නේ බහුබූත ත්‍රෙඩ් ගෑණු හෙලුවෙන් ඉන්න හරි නැත්නම් කොපි පේස්ට්..
එල මචන් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා:yes::yes:...ඔක්කොම බාගෙට බාගෙට දැනගෙන හිටියේ.:sorry::sorry: ත්‍රෙඩ් එකේ තිබ්බ දේවල් තේරුම් ගත්තා...ස්තුතියි..:cool::cool::cool:
එල කිරි.. :yes::yes:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :P:P:Pතොට මොන ප්‍රෙග්නන්සි ටෙස්ට්ද..? ගිහින් දෙනවක හාමිනේ කවුද කියලා බලහන්... :rofl:

    සැහෙන්න රිදිලා™ වල් ඩොකාට හු හු:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :angry::angry::angry:
    :P:P:Pතොට මොන ප්‍රෙග්නන්සි ටෙස්ට්ද..? ගිහින් දෙනවක හාමිනේ කවුද කියලා බලහන්... :rofl:
    අපෝ නෑ බං.. වෙලාවට මම බුකියේ ඇත්තෙත් නැහැ.. අනික එහෙම දැම්මට මට කිසිම අවුලක් නැහැ ඒත් ගත්තු තැන එලකිරියේ කියලවත් කියන්න ඕනේ බං... මුන් එහෙම දාන්නෙත් නැහැනේ.. මමත් වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත් අනිවා අදහසක් දානවා.. නැත්නම් වෙලාව නැත්නම් අඩුම බම්ප් එකක්වත් දානවා අනිවා.. දැන් ගොඩක් උඩ යන්නේ බහුබූත ත්‍රෙඩ් ගෑණු හෙලුවෙන් ඉන්න හරි නැත්නම් කොපි පේස්ට්..
    එල කිරි.. :yes::yes:

    කාලෙන් කාලෙට එක එක රැලි එනවා :dull: ඔවා ඔහොම තම්යි
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රිදිලා™;15798531 said:
    රෙප් නම් වැඩක් නැහැ බං..මේකේ ඉන්නවා කොටු 11 පුරව ගත්ත කවදාවත් දැකලා නැති එවනුත්.. තව නේම් ටූ ඕල් වෙලත් එක්ක..ඒත් තමන්ගේ කියලා එක ත්‍රෙඩ් එකක් දාලා නැහැ.. ඔක්කොම කොපි පේස්ට්....:rofl:
    එහෙම තමයි බං.. ත්‍රෙඩ් එකක් මෙතන උන් දාන්නේ මොකුත් ලැබෙනවට නෙමෙයිනේ බං... හිතේ සතුටින් දෙයක් නොදන්න කෙනෙක්ට කියලා දෙන්න.. ඔය කො‍ටු 11 කතාවනම් මමත් දැකලා තියෙනවා...
    මල්ලියා පස්සෙ පුලුවන් වෙලාවක "ආහාර පාලනය කිරීම" ගැන පොස්ට් එකක් දාන්නකෝ.ගොඩාක් අයට වැදගත් වෙයි..:)
    ත්‍රෙඩ් සෙට් එකක්ම තියෙනවා දාන්න.. කෙට්‍ටු උන්ට මහත් වෙන්න, මහත උන්ට කෙට්‍ටු වෙන්න, තව ප්‍රථමාධාර ත්‍රෙඩ් සීරීස් එකක්ම, ලංකාවේ සර්පයෝ, විෂ පැලෑටි වර්ග වගේ වැදගත් ගොඩක්.. කොහෙද වෙලාවක් හොයාගන්න මාර අමාරුයිනේ ටයිප් කරන්න.. වෙලාව තියෙන හැටියට ඔය ඔක්කොම දානවා මම මැරුනේ නැත්නම් කලියෙන්.. වෙන කෙනෙක් ඔය මාතෘකා වලින් දැම්මත් මමත් ඔය ටික නම් අනිවා දමාවි...

    රිදිලා™ :dull::P:Pපව් නෙද ඔයා:rolleyes::rofl:
    රිදෙන්නේ නැද්ද යකෝව්.. :angry::angry:
    good thread :)
    Thank You
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මහත් වෙන්න විදියක්

    මචන් මහත් වෙන්න විදියක් කියනවද. කොච්චර කෑවත් කෝට්ට වගෙ. හෑම කෙනෙක්ම කියනව. එපවෙනව එකයි. මට ලොකුවට මහත් වෙන්න ඔන නෑ. ලොකු උදව්වක් මචන්:yes::yes: