බබා හම්බුවෙන්නද..?

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
තමුන් හෙන පත තඩියෙක් වගෙ:sorry::P බඩ අඩුකර ගන්න එවායි අහාර ප්‍රාලන කරන එවායිම හොයන්නෙ:rolleyes:
කසාද බැදලා ලමයෙක් දෙන්නෙක් හැදුවම හූනෝ ක‍ටුස්සෝ වගේ ඉන්න ගෑණු උදවිය කොහොමත් බවුසර්, පිටි ගෝනි වගේ වෙනවා බං.. ලෝක ස්වභාවය..
oya ha kiyanne moko?man oyata nemeyi kiwwe.:angry:

තිබුන එකටත් කෙලවෙලාද දන්නේ නැ :rofl:
සහෝ කොහොමද දන්නේ එකයි තිබ්බේ කියලා.. :baffled::baffled:
:rofl::rofl::rofl: උබ තිබුනා කියලාත් දන්නවා නෙහ් :rofl: අනාචාරෙ ගියා නෙහ්?
:rofl::rofl:
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් මහත් වෙන්න විදියක් කියනවද. කොච්චර කෑවත් කෝට්ට වගෙ. හෑම කෙනෙක්ම කියනව. එපවෙනව එකයි. මට ලොකුවට මහත් වෙන්න ඔන නෑ. ලොකු උදව්වක් මචන්:yes::yes:
    කාලා කක්කා නොකර හිටපන් නිකන්ම මහත් වෙයි:baffled:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    .ඔව් තමුන් වගේ ඇටිකිච්චෙක් නෙමෙයි :P
    :rofl::rofl:
    :P:P
    :lol::lol: sirawatama dan ithin mokak karannada poro parak gahaganna tama wenne
    පව් යකෝව්.. උඹලා මොනා නැතත් කොල්ලො ගැනනම් හොඳට දන්නවා නේද.? :rofl::rofl:
    මගෙත් පොඩ්ඩක් බඩ තියෙනවා බඩ අඩු කර ගන්න බෙහෙත් එහෙම දන්නෙ නැද්ද :P:sorry:
    හිටින් ත්‍රෙඩ් එකක් දාන්නම් ඒ ගැනත් වෙලාවක් ලැබුනම... :yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    dan nidimathayi ban,heta udema kiyawannam
    එල අවුලක් නෑ.. මෙන්න උඹවයි බඩියවයි කට්ටිය හි‍ටු කියලා ලිඳේ ඔබනවා... :rofl:
    සැහෙන්න රිදිලා™ වල් ඩොකාට හු හු:rofl:
    :P:P:oo:
    ආ..දෙනවක හාමිනේ.. :P
    ජබුක් :rofl::rofl:
    කාලෙන් කාලෙට එක එක රැලි එනවා :dull: ඔවා ඔහොම තම්යි
    11.gif
    11.gif
    11.gif
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් මහත් වෙන්න විදියක් කියනවද. කොච්චර කෑවත් කෝට්ට වගෙ. හෑම කෙනෙක්ම කියනව. එපවෙනව එකයි. මට ලොකුවට මහත් වෙන්න ඔන නෑ. ලොකු උදව්වක් මචන්:yes::yes:
    ටිකක් හිටින් ත්‍රෙඩ් එකක් දාන්නම්... ඔය කෙට්‍ටුව ගැන වොරි වෙන්න එපා බං මම නම් කියන්නේ.. හරි කාලෙට මහත් වෙනවා.. උඹට ඇත්තේ අවුල කෙට්‍ටු නිසා කෙල්ලො බලන්නේ නැති සීන් එකක්ද..?
    කාලා කක්කා නොකර හිටපන් නිකන්ම මහත් වෙයි:baffled:
    මූ මැරෙයි බොල Hepatic Encephalopathy හැදිලා.. :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි VM එකක් දාන්න තරම් කාරුණික වුණාට..:dull:
    හැමදාම කියනවා වගේ වටින ත්‍රේඩ් එකක් කියල තමා කියන්න තියෙන්නෙ..:love:
    මං ගාව ඇති Pregnancy Test Strip විස්සක් විතර සහ කොණ්ඩම් පැකට් හතක්..:rofl:
    පරට්ටියෙක් මගේ උපන්දිනේට දුන්නෙ..:sorry:

    මචං පොස්ටිනෝර් ටූ එක 98% හරි 92% හරි සාර්ථකයි කියලා මං අහලා තියෙනවා..:oo:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    thanks pute.:yes::yes:
    hagim enne naththan luckyluke gay :(:(

    meh eeka nemei badina issella kellagei kollagei blood type eka compare karanna one neda. ehema match ena blood types saha eka eka blood types ekathu wunahama daruwata ena blood type eka gana ehema thread ekak daannako. blood type wishesha 2k set wunoth palaweni birth eken passe ammage le walata monaada enawa 2nd birth ekedi eewa wadiyen enawa iita passe hena awul onna ohoma thiyanawa neda ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලකියගෙන් ගත්තු තරම් බෙහෙත් මං වෙන එක ඩොකෙක්ගෙන්වත් අරන් නැතුව ඇති.. :lol: මං අහපු තරම් ප්‍රශ්න මූ ගාවට බෙහෙත් ගන්න එන එක ලෙඩෙක්වත් අහලත් නැතුව ඇති.. :lol: හැබැයි හැම එකටම කුණුහරුපයක් එක්ක හරි උත්තරයක් එවනවා.. ඒකයි වටින්නෙ.:love:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මෙන්සස් රෙගියුලර් නැති අයගේ කොහොමද බලාගන්නේ?
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ටිකක් හිටින් ත්‍රෙඩ් එකක් දාන්නම්... ඔය කෙට්‍ටුව ගැන වොරි වෙන්න එපා බං මම නම් කියන්නේ.. හරි කාලෙට මහත් වෙනවා.. උඹට ඇත්තේ අවුල කෙට්‍ටු නිසා කෙල්ලො බලන්නේ නැති සීන් එකක්ද..?

    :dull:අනෙ මචන් බලන්නෙ නෑති උනත් කමක් නෑ. එත් නෑදෑයො ගෙනුයි ,කෙල්ලගෙනුයි, නෑන්දම්ම ගෙනුයි බෙරෙන්න බෑ මචන්:sorry:. ලොකු උදව්වක්.:yes::yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බොහොම ස්තුතියි VM එකක් දාන්න තරම් කාරුණික වුණාට..:dull:
    හැමදාම කියනවා වගේ වටින ත්‍රේඩ් එකක් කියල තමා කියන්න තියෙන්නෙ..:love:
    මං ගාව ඇති Pregnancy Test Strip විස්සක් විතර සහ කොණ්ඩම් පැකට් හතක්..:rofl:
    පරට්ටියෙක් මගේ උපන්දිනේට දුන්නෙ..:sorry:

    මචං පොස්ටිනෝර් ටූ එක 98% හරි 92% හරි සාර්ථකයි කියලා මං අහලා තියෙනවා..:oo:

    :rofl::rofl::rofl::rofl: apinam gedarata ena amuththo kehel awariyak genawama eyalatath deela thama kanne:rofl:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    උඹ ලකියගෙන් මහත් වෙන්න බෙහෙත් ඉල්ලන්න එපා.. බොරු වැඩක් බං.. :lol:
    :sorry:
    :baffled::baffled:
    ඇයි බන් මහත් වෙන්න හදන්නෙ මම නොකා නොබී ඉදල කෙට්ටු උනෙ හෙන අමාරුවෙන් :dull::sorry:
    :rofl::rofl:

    උ දික් වෙන්න විතරයි බෙත් දෙන්නෙ :rolleyes:
    :oo:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    නෑ මචන් මුත්‍රාවල HCG පොසිටිව් වෙනවා සන්සේච්නය වෙලා දවස් 14කට පස්සෙ.ඒ කියන්නෙ පිලිවෙලට හරියට පීරියඩ්ස් දවස් 28 කට සැරයක් හැදෙන කෙනෙක්නම් ඔසප් වෙලා සති 4කට පස්සෙ.දවස් 30-32න් පොසිටිව් අය මට හම්බවෙලා තියෙනවා.