බබා හම්බෙන්න ලඟයිද??

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    meka balala wath 4 weni lamayawa hariyata hadagannamko :yes:

    You must spread some Reputation around before giving it to බින්දු again.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    images

    +5:)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මට නම් තාම බබෙක් තියා කෙල්ලෙක් වත් නෑ..ඒ උනාට ගූඩ් පොස්ට් මචෝ..:p
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගොඩක් වටිනා පෝස්ට් එකක්. අපිට තව මාස දෙකක් වගේ කාලයක් තියෙන්න් delivery එකට. එක හින්දා බබා හම්බෙන්න වෝඩ් එකට ඇඩ්මිට් කරාම, වෙන දේවල්, කරන දේවල් ගැන ත්‍රෙඩ් එකක් ඉකමනටම දාපන්කෝ මචන්..

    මගේ අත්දැකීමෙන් තව ටිකක් එකතු කරන්නම්.

    1. වමනේ යන එක සාමාන්‍යයි බයවෙන්න දෙයක් නෑ. එත් සමහර අයට වැඩියෙන් වමනේ යනවා. මගේ එක්කෙනාට සෑහෙන්න වමනේ ගියා.
    2. වමනේ වැඩිනම් සහ කෑම කනවා ගොඩක් අඩුනම් ඩොක්ට එක්ක කතා කරලා සේලයින් එකක් දෙන්න. මගේ එක්කෙනාට දෙතුන් පාරක් දුන්නා.
    3. පලවෙනි මාස තුනේ මොනවත් වෙන බේත් දෙන්න එපා කියලා අම්මලා කිව්වා. එක හින්දා ලෙඩ වෙන්න නොදී පරිස්සම් කරගන්න.
    4. පන්සලකට යන්න පුළුවන් හැම වෙලේම. පිරිත් අහන්න.
    5. වයිෆ්ව පුළුවන් තරම් රිලක්ස් එකේ තියන්න. එයාගේ ඔලුවට පශ්න දාන්න එපා.
    6. පුළුවන් තරම් එයා එක්ක ඉන්න. කතා කරන්න. බඩ අතගාන්න. ඔලුව හිමිහිට මසාජ් කරන්න.
    7. ක්ලිනික්, චැනලින් වලය යනකොට කවදාවත් තනියම හෝ අම්මලා එක්ක විතරක් යවන්න එපා. අනිවාර්යයෙන්ම එයත් එක්ක යන්න. ඒක එයාට ලොකු හයියක්.
    8. ඩොක්ට කෙනෙක් තොරගන්නකොට ලෝකේ හොදම කෙනා හොයන්න යන්න එපා. හදිස්සියකට කන්ටක්ට් කරගන්න පුළුවන් කතා කරන්න පුළුවන් කෙනෙක් ගාවට යන්න.
    9. ගහ මරාගන්න ෆිල්ම් බලන්න එපා.. මේ දවස් වල රොමැන්ටික් එකක් හරි කාටුන් එකක් හරි බලන්න.

    +5