මචංලා බබා හම්බන්න යන්න ඕන ප්‍රයිවට් හොස්පිටල් එකකට ද එහෙම නැත්තනම් රජයේ රෝහලකට ද..
මම දැක්ක නවලෝක මීගමුව එකේ දාලා තියෙනවා නෝමල් හම්බෙන්න 35000 යි සීසර් කරලා 75000 යි කියලා...එහෙම එච්චර අඩුද බන් ඇත්තටම...එහෙම නැත්නම් මේ හොස්පිටල් චාර්ජ් එක විතරද...දන්න උන් කියපල්ලකො බන්....පළවෙනි බබා හම්බෙන්න යන්නේ වයිප් ට