බබෙක් හදන්න හෙල්ප් එකක්..

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    බබෙක් හදන්න හෙල්ප් එකක්..

    මචන්ලා කෙල්ලත් එක්ක ස්ටුඩන්ට් වීස වලට ඕස්ට්‍රේලියා ගිහින් එහෙ බබෙක් හදන්න නීතියෙන් අවසර තියෙනවද? :oo:

    එහෙම බබෙක් හැදුවොත් PR දෙනවද?:eek:

    මට නෙමේ මචන්ලා යාලුවෙක්ට..ජෝක් එකට ගන්නෙ නැතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    machan, mama nam hariyata danne ne oya gena..
    eth ehema yanawa nam ubala denna legally maffied couple 1k wenna one.e qwwe marriage certfct 1 balanawa Visa process ekedi.
    ithin e nisa most probebl;y babek hadana eka prshnayak wena 1k ne, mama hithanne.. mokada legally married cpl 1k neh..
     
    ow machn leagally marry karala dependant visa thamai yanna hadanne kolla.. :yes::yes::yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    බම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔනම රටක ඉපදෙන දරුවෙක්ට ඒ රටේ පුරවැසිකම හම්බෙනව ඒක සාමන්ය දෙයක් ස්ටුඩන්ට් විසද විසිටින් විසද කියල පුරස්නයක් නැ,හැබයි දරුවට හම්බුනා කියල pr අම්ම තාත්තට හම්බෙන් නැ හොදේ :P
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මචන්ලා කෙල්ලත් එක්ක ස්ටුඩන්ට් වීස වලට ඕස්ට්‍රේලියා ගිහින් එහෙ බබෙක් හදන්න නීතියෙන් අවසර තියෙනවද? :oo:

    එහෙම බබෙක් හැදුවොත් PR දෙනවද?:eek:

    මට නෙමේ මචන්ලා යාලුවෙක්ට..ජෝක් එකට ගන්නෙ නැතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න..

    උඹට PR එක තියෙන්න ඕනා මුලින්ම :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔනම රටක ඉපදෙන දරුවෙක්ට ඒ රටේ පුරවැසිකම හම්බෙනව ඒක සාමන්ය දෙයක් ස්ටුඩන්ට් විසද විසිටින් විසද කියල පුරස්නයක් නැ,හැබයි දරුවට හම්බුනා කියල pr අම්ම තාත්තට හම්බෙන් නැ හොදේ :P

    ගොන් කතා කියන්න එපා. හැම රටේම එහෙම දෙන්නේ නැ. AUS & UK එහෙම දෙන්නේ නැහැ. දන්නා තරමින් USA හම්බ වෙනවා :rofl: