bump ban
babage dad aussie dial1 unoth kellatai babatai PR hambei![]()

machan, mama nam hariyata danne ne oya gena..
eth ehema yanawa nam ubala denna legally maffied couple 1k wenna one.e qwwe marriage certfct 1 balanawa Visa process ekedi.
ithin e nisa most probebl;y babek hadana eka prshnayak wena 1k ne, mama hithanne.. mokada legally married cpl 1k neh..



eka nam danne na,
habai babek hadala denna wena udaw one nam kiyanna ..
ona nam hadala dennam matath PR aran diyan



මචන්ලා කෙල්ලත් එක්ක ස්ටුඩන්ට් වීස වලට ඕස්ට්‍රේලියා ගිහින් එහෙ බබෙක් හදන්න නීතියෙන් අවසර තියෙනවද?
එහෙම බබෙක් හැදුවොත් PR දෙනවද?
මට නෙමේ මචන්ලා යාලුවෙක්ට..ජෝක් එකට ගන්නෙ නැතුව දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න..

ඔනම රටක ඉපදෙන දරුවෙක්ට ඒ රටේ පුරවැසිකම හම්බෙනව ඒක සාමන්‍ය දෙයක් ස්ටුඩන්ට් විසද විසිටින් විසද කියල පුරස්නයක් නැ,හැබයි දරුවට හම්බුනා කියල pr අම්ම තාත්තට හම්බෙන් නැ හොදේ![]()
