බබෙක් හදන්න හෙල්ප් එකක්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගොන් කතා කියන්න එපා. හැම රටේම එහෙම දෙන්නේ නැ. AUS & UK එහෙම දෙන්නේ නැහැ. දන්නා තරමින් USA හම්බ වෙනවා :rofl:
    ඔනම රටක දෙනව, පේල් එකක හම්බුනොත්, ඒ වෙලාවෙ ගුවන් කලාපය අයිති රට , ප්ලේන් එක අයිති රට, සහ දෙමාපියන්ගෙ රට වලත් පුරවැසිකම හම්බෙනව, දැන ගෙන කතරගම යනු. :P
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ඔනම රටක ඉපදෙන දරුවෙක්ට ඒ රටේ පුරවැසිකම හම්බෙනව ඒක සාමන්ය දෙයක් ස්ටුඩන්ට් විසද විසිටින් විසද කියල පුරස්නයක් නැ,හැබයි දරුවට හම්බුනා කියල pr අම්ම තාත්තට හම්බෙන් නැ හොදේ :P

    machan amma hari thattha hari e rate aya neme nam lamayata ehema citizen hambenne ne wena rataka ipadunata :eek:

    Ratawal wala hatiyata nithiya wenas wenawa, e rate ipaduna paliyata citizen denawa nam mona karanna barida :P:rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔනම රටක දෙනව, පේල් එකක හම්බුනොත්, ඒ වෙලාවෙ ගුවන් කලාපය අයිති රට , ප්ලේන් එක අයිති රට, සහ දෙමාපියන්ගෙ රට වලත් පුරවැසිකම හම්බෙනව, දැන ගෙන කතරගම යනු. :P

    නොදන්නා දේවල් කියන්න එපා බන්, හැම රටේම දෙන්නේ නෑ. UK & AUS දෙන්නෙම නැහැ. plane එකේ නෙමේ මොකේ හම්බ උනත්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    හරි මම වරද පිලි ගන්නව :sorry::sorry:

    අර එකෙක් කිව්වා වගේ යකෝ එහෙනම් මොනවද බන් කරන්න බැරි? ඔක්කොම ළමයි හම්බ වෙන්න කිට්ටු වෙලා හොඳ රටවල් වලට යයි. UK වල ඔය law එක තිබ්බ මචන් 1983 වෙනකන්. 83 ට කලින් මෙහෙ tourist හරි ඇවිල්ල හම්බ උනොත් බබා British. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අර එකෙක් කිව්වා වගේ යකෝ එහෙනම් මොනවද බන් කරන්න බැරි? ඔක්කොම ළමයි හම්බ වෙන්න කිට්ටු වෙලා හොඳ රටවල් වලට යයි. UK වල ඔය law එක තිබ්බ මචන් 1983 වෙනකන්. 83 ට කලින් මෙහෙ tourist හරි ඇවිල්ල හම්බ උනොත් බබා British. :yes:
    මම නම් අහල තිබ්බෙ ඔනම රටක බබාට හම්බෙනව සිටිසන් කියල,:sorry::sorry::sorry::sorry: අපේ ආණ්ඩුවක් ආවම අපේ රටෙත් අයින් කරනව ඔය නිතිය හිටුකො.:rofl:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මම නම් අහල තිබ්බෙ ඔනම රටක බබාට හම්බෙනව සිටිසන් කියල,:sorry::sorry::sorry::sorry: අපේ ආණ්ඩුවක් ආවම අපේ රටෙත් අයින් කරනව ඔය නිතිය හිටුකො.:rofl:

    ehema ne machan Italy wage rata wala krama 3k thiyanwa ganna citizen

    1. Amma hari thattha hari Italian wenna oni
    2. Italy ekkenekwa marry karoth
    3. Italy wala 10 years walata wada padinchi wela inna oni.

    me widihata arenna wena kisima widihakin citizen ganna be ;)