ඔනම රටක දෙනව, පේල් එකක හම්බුනොත්, ඒ වෙලාවෙ ගුවන් කලාපය අයිති රට , ප්ලේන් එක අයිති රට, සහ දෙමාපියන්ගෙ රට වලත් පුරවැසිකම හම්බෙනව, දැන ගෙන කතරගම යනු.ගොන් කතා කියන්න එපා. හැම රටේම එහෙම දෙන්නේ නැ. AUS & UK එහෙම දෙන්නේ නැහැ. දන්නා තරමින් USA හම්බ වෙනවා![]()

ඔනම රටක ඉපදෙන දරුවෙක්ට ඒ රටේ පුරවැසිකම හම්බෙනව ඒක සාමන්ය දෙයක් ස්ටුඩන්ට් විසද විසිටින් විසද කියල පුරස්නයක් නැ,හැබයි දරුවට හම්බුනා කියල pr අම්ම තාත්තට හම්බෙන් නැ හොදේ![]()

ඔනම රටක දෙනව, පේල් එකක හම්බුනොත්, ඒ වෙලාවෙ ගුවන් කලාපය අයිති රට , ප්ලේන් එක අයිති රට, සහ දෙමාපියන්ගෙ රට වලත් පුරවැසිකම හම්බෙනව, දැන ගෙන කතරගම යනු.![]()
හරි මම වරද පිලි ගන්නව![]()

මම නම් අහල තිබ්බෙ ඔනම රටක බබාට හම්බෙනව සිටිසන් කියල,
අර එකෙක් කිව්වා වගේ යකෝ එහෙනම් මොනවද බන් කරන්න බැරි? ඔක්කොම ළමයි හම්බ වෙන්න කිට්ටු වෙලා හොඳ රටවල් වලට යයි. UK වල ඔය law එක තිබ්බ මචන් 1983 වෙනකන්. 83 ට කලින් මෙහෙ tourist හරි ඇවිල්ල හම්බ උනොත් බබා British.![]()

අපේ ආණ්ඩුවක් ආවම අපේ රටෙත් අයින් කරනව ඔය නිතිය හිටුකො.
ona nam hadala dennam matath PR aran diyan

මම නම් අහල තිබ්බෙ ඔනම රටක බබාට හම්බෙනව සිටිසන් කියල,අපේ ආණ්ඩුවක් ආවම අපේ රටෙත් අයින් කරනව ඔය නිතිය හිටුකො.